uz
Feedback
SIYOCHEM කුප්පිය

SIYOCHEM කුප්පිය

Kanalga Telegram’da o‘tish

🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද සැකසූ Siyochem Telegram Bot 🤖 ස්වයංක්‍රීය සේවාව 🌐 t.me/Siyo_chembot 👆🏻මෙම link එක ඔබා bot වෙත ගොස් start යන බොත්තම ඔබන්න

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali SIYOCHEM කුප්පිය analitikasi

SIYOCHEM කුප්පිය (@siyochem) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 15 999 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 15 999 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද සැකසූ Siyochem Telegram Bot 🤖 ස්වයංක්‍රීය සේවාව 🌐 t.me/Siyo_chembot 👆🏻මෙම link එක ඔබා bot වෙත ගොස් start යන බොත්තම ඔබන්න

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 25 Dekabr, 2023 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

15 999
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
‼️ AL 2022 දැනුවත් කිරීම‼️ ♻️ නුගේගොඩ-සියෝකෙම් ජනවාරි 09 උදේ 7.00-2.00 ♻️ ගම්පහ-සුසිප්වන් ජනවාරි 10 උදේ 7.00-2.00 ♻️ ගාල්ල-සදර්න් ජනවාරි 11 උදේ 7.00-2.00 ලෙස පන්ති පවත්වා අවසන් කෙරේ. 👉 නමුත් Online ඔස්සේ සති 2කට අදාල පාඩම් (ජනවාරි 11 බදාදා සිට) අධ්යපයනයට අවස්ථාව සැලසේ. ⭕️👉 Physical Chemistry - ගැටළු විසඳීම් ⭕️👉Inorganic ගණනය කිරීම් ඇතුළු තවත් කරුණු රැසක් සැ:යු:- ඉහත දක්වා ඇති දිනවලට අදාල පාඩම් පන්තියේ ඉගෙනගත යුතු අතර, අමතර සති 2 පාඩම් Online ඉගෙනගත හැකිය. ඔබට සපායා ඇති පහත දැක්වෙන නිබන්දන රැගෙන ආ යුතුය. ⭕️👉 කලාප සමතුලිතතාව Speedy Revision ⭕️👉 Organic ⭕️👉 දෙසැම්බර් මස නිබන්දනය (p-ගොනුව Speedy Revision) පසුගිය දිනවල Online යොදා ඇති පන්තියේ සාකච්ඡා කළ කරුණු වලට අමතරව පරිසරය ඇතුළු Inorganic සියල්ල යලි ඉගෙන ගන්න. CHEMISTRY Prasanna Baddewithana(B.Sc)

A/L 2022 Extra Class (Seminar) ⏰ අප්‍රේල් 07 හෙට උදේ 7.00 Live Zoom සහ Physical Class ආකාරයෙන් පැවැත්වේ.

පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධවිය හැක. https://searchbar-lk.zoom.us/j/81025883286?pwd=Y3p1S0lYS2RoVk96LzNVNmhSYThKdz09

විශේෂ නිවේදනයයි ❗️ ❗️ ❗️ තවමත් ජූලි මාසය සදහා Register වී නොමැති 👉 A/L 2022/2023/2024 සියලුම පන්තිවල දරුවන් ✅ පන්ති කාඩ් පතෙහි පැති 2හිම Photo ඒක හා ✅ Student ID ඒක ❇️ 0773154347 අංකයට WhatsApp කරන්න.

🛑🛑Microsoft lens App එක හරහා පහසුවෙන්ම ඔබගේ පිළිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසන ආකාරය📁📗

2024 Theory මේ සතියේ s block පාඩම link එකෙන් දැන් join වෙන්න🚨 7:45 pm වෙද්දී start කරනවා යාලුවන්ටත් msg එක දෙන්න.

2021/02/16 පොහොය දින Siyochem ආයතනයට පැමිණ ගෙව්ම් සිදුකිරිමට නොහැක.

2022 Revision අද ගාල්ල පන්තියට අදාළ පන්තිය විඩියෝ ආකාරයට ඉගෙනගන්න.

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ ප්‍රසන්න සර්ගෙ youtube channel එක Hacked කරලා තියෙන්නේ එක ගන්න Google එකට Email කරලා තියෙන්නේ දවස් දෙකක් අතුලත අයෙත් ලැබෙනවා. දැනට Video වැටෙනවා නම් එවා සර් දාන විඩියෝ නෙම්යි. 😪😪😪😪😪😪😪😪😪

‼️Notice ‼️ 🔴A/L 2023 පැය 5 ක විභාගය සදහා පිරවිය යුතු Google form එක අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇත. අනිවාර්යයෙන් එය පුරවන්න. Google form- https://shorturl.at/brDOT #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana