SIYOCHEM කුප්පිය
前往频道在 Telegram
🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද සැකසූ Siyochem Telegram Bot 🤖 ස්වයංක්‍රීය සේවාව 🌐 t.me/Siyo_chembot 👆🏻මෙම link එක ඔබා bot වෙත ගොස් start යන බොත්තම ඔබන්න
显示更多未指定国家未指定类别
📈 Telegram 频道 SIYOCHEM කුප්පිය 的分析概览
频道 SIYOCHEM කුප්පිය (@siyochem) 是活跃参与者。目前社区聚集了 15 999 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 15 999 名订阅者。
根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද සැකසූ Siyochem Telegram Bot 🤖 ස්වයංක්‍රීය සේවාව
🌐 t.me/Siyo_chembot
👆🏻මෙම link එක ඔබා bot වෙත ගොස් start යන බොත්තම ඔබන්න”
凭借高频更新(最新数据采集于 25 十二月, 2023),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
15 999
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
15 999
‼️ AL 2022 දැනුවත් කිරීම‼️
♻️ නුගේගොඩ-සියෝකෙම් ජනවාරි 09 උදේ 7.00-2.00
♻️ ගම්පහ-සුසිප්වන් ජනවාරි 10 උදේ 7.00-2.00
♻️ ගාල්ල-සදර්න් ජනවාරි 11 උදේ 7.00-2.00
ලෙස පන්ති පවත්වා අවසන් කෙරේ.
👉 නමුත් Online ඔස්සේ සති 2කට අදාල පාඩම් (ජනවාරි 11 බදාදා සිට) අධ්යපයනයට අවස්ථාව සැලසේ.
⭕️👉 Physical Chemistry - ගැටළු විසඳීම්
⭕️👉Inorganic ගණනය කිරීම් ඇතුළු තවත් කරුණු රැසක්
සැ:යු:- ඉහත දක්වා ඇති දිනවලට අදාල පාඩම් පන්තියේ ඉගෙනගත යුතු අතර, අමතර සති 2 පාඩම් Online ඉගෙනගත හැකිය.
ඔබට සපායා ඇති පහත දැක්වෙන නිබන්දන රැගෙන ආ යුතුය.
⭕️👉 කලාප සමතුලිතතාව Speedy Revision
⭕️👉 Organic
⭕️👉 දෙසැම්බර් මස නිබන්දනය (p-ගොනුව Speedy Revision)
පසුගිය දිනවල Online යොදා ඇති පන්තියේ සාකච්ඡා කළ කරුණු වලට අමතරව පරිසරය ඇතුළු Inorganic සියල්ල යලි ඉගෙන ගන්න.
CHEMISTRY
Prasanna Baddewithana(B.Sc)
15 999
A/L 2022 Extra Class (Seminar) ⏰ අප්‍රේල් 07 හෙට උදේ 7.00 Live Zoom සහ Physical Class ආකාරයෙන් පැවැත්වේ.
15 999
පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධවිය හැක.
https://searchbar-lk.zoom.us/j/81025883286?pwd=Y3p1S0lYS2RoVk96LzNVNmhSYThKdz09
15 999
විශේෂ නිවේදනයයි ❗️ ❗️ ❗️
තවමත් ජූලි මාසය සදහා Register වී නොමැති
👉 A/L 2022/2023/2024 සියලුම පන්තිවල දරුවන්
✅ පන්ති කාඩ් පතෙහි පැති 2හිම Photo ඒක හා ✅ Student ID ඒක
❇️ 0773154347 අංකයට WhatsApp කරන්න.
15 999
Repost from SIYOCHEM කුප්පිය
🛑🛑Microsoft lens App එක හරහා පහසුවෙන්ම ඔබගේ පිළිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසන ආකාරය📁📗
15 999
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
2024 Theory
මේ සතියේ s block පාඩම link එකෙන් දැන් join වෙන්න🚨
7:45 pm වෙද්දී start කරනවා
යාලුවන්ටත් msg එක දෙන්න.
15 999
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
ප්‍රසන්න සර්ගෙ youtube channel එක Hacked කරලා තියෙන්නේ එක ගන්න Google එකට Email කරලා තියෙන්නේ දවස් දෙකක් අතුලත අයෙත් ලැබෙනවා.
දැනට Video වැටෙනවා නම් එවා සර් දාන විඩියෝ නෙම්යි.
😪😪😪😪😪😪😪😪😪
15 999
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
‼️Notice ‼️
🔴A/L 2023 පැය 5 ක විභාගය සදහා
පිරවිය යුතු Google form එක අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇත.
අනිවාර්යයෙන් එය පුරවන්න.
Google form- https://shorturl.at/brDOT
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
