uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Yopiq kanal

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Ko'proq ko'rsatish

📈 Telegram kanali 🌏 Sci-WEB℠ 🚀 analitikasi

🌏 Sci-WEB℠ 🚀 Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 28 818 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 736-o'rinni va Shri-Lanka mintaqasida 50-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 28 818 obunachiga ega bo‘ldi.

16 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -726 ga, so‘nggi 24 soatda esa -4 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 7.77% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.54% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 2 239 marta ko‘riladi; birinchi sutkada odatda 443 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 9 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 17 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

28 818
Obunachilar
-424 soatlar
-1357 kun
-72630 kun
Postlar arxiv

✅SPEED Revision|Day 01 📥Get Access | pdf ▶️Watch On Youtube 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

🔴SPEED Revision|Study Pack

sticker.webp0.04 KB

✅ළමයෙකුගේ comment එකක් 🥹🥹💔 ගොඩක් අය නොදන්න කතාවක් කියන්නම්. මමත් ඔය කොල බෙදනව. හැමදාම ක්ලාස් පටන් ගන්න කලින්. මම ගොඩක් දුර,දුප්පත්. මම ඒලෙවල් මැත්ස් කරන්නෙ. ගෙදරින් පාන්දර 4.45ට යනව ටවුන් එකට යද්දි 5.50විතර වෙනව. මට හම්බෙන්නෙම සයන්ස් විශයන් වලට බෙදන්න මොකද සයන්නෙ කරන්නෙ ආට් ඒවත් බෙදනව ඉතින්. සෙනසුරාද දවස් වලට. සතියෙ දවස් වලට හැම නගරෙකම සයන්ස් වලට ආට් වලට කොමස් වලට වෙන වෙනම දවස් වෙන් කරල තියෙන්නෙ. සයන්ස් දවසට සයන්ස් විශයන් වල හෑන්ඩ් බිල් විතරයි රිවිශන් එහෙම. මම යන ක්ලාස් එක පටන් ගන්නෙ උදේ 8.00ට මට ඒ වෙලාවට එන්න බස් එකක් නෑ. පාන්දර එක තමා තියෙන්නෙ. ඉතිම් මම කලින් ඇවිත් උදේ 6.00 ට හෑන්ඩ් බිල ගන්නවා. ඇරගෙන ඒ සන්විදායක කෙනා කියන අනිත් ආයතනය ලගට ගිහින් බෙදනව. එන එන ලමයට. අනිත් ක්ලාසුත් උදේ 8.00තමා පටන් ගන්නෙ ඒ නිසා මමත් උදේ 6.00 ඉදන් උදේ 8.00වෙනකම් බෙදනව ඕව සමහර අය බිම දාල යනව. ඒව අවසානෙ අහුලලා එකතු කරල එන්නෙ. මොකද ලගපාත කඩ අයිතිකාරයෙක් හරි කවුරු හරි නඩුවක් දැම්මොත් දඩ කන්ඩ වෙන්නෙ ඔය බෙදන අයටමයිලු.දවසක් මම ඉස්කෝලයක් ඉස්සරහ බෙදනකොට පාර පන්නන්න ඉන්න පොලිස් ඇන්ටිල දෙන්නෙක් මන් ලගට ඇවිත් කිවුවෙ. ඉතිම් බිම උන්ඩිකරල ද‍ාල යන හැම කොලයක්ම පැගිලා පොඩිවෙලා තිබ්බත් අහුලන් එනව ඇවිත් කසල එකතු කරන තැනකට දානවා. මොකද මමත් ඔය වැඩේ කරන්නෙ සල්ලි ඕන නිසා. මට ඉගෙන ගන්න පන්ති යන්න එන්න එහෙම. සමහර සෙනසුරාද දවස් තිබ්බ. ප්‍රෙදාන විශයන් ඔක්කොගෙම වගේ පන්ති තියෙන. ඒ දවස් වලට දවල් වෙනකම් හැන්ඩ් බිල් තියෙනව. දවල්ට මහ අවුවෙ කට්ට කර වෙවී ද‍ාඩිය පෙරාගෙන බෙදනව. ක්ලාස් එන ලමයි එක පොදියට එද්දි ඔක්කොටම දෙන්න ඕන නිසා පස්සෙ පන්නගෙන පන්නගෙන ගිහින් බෙදනව. දවසක් මල්ලි කෙනෙක් කියනව මට ඇහුන. අඩෝ ඕක ගනිම් බන් පවු බන් බලපන්කො මූ අතන ඉදන් මෙතෙක්ක එනකම් ඕක උස්සන් දික්කරන් එනවනෙ කිවුව ඔයවගේ හිතට වදින ගොඩක් කතා අහල තියෙනව. ලැජ්ජයි තමා. මමත් ආසයි අනිත් අය වගේ දෙමවුපියන්ගෙ සල්ලි වලින් ක්ලාස් යන්න. ඒත් එහෙම බැරි නිසා ඉගෙන ගන්න ආස නිසා. ලැජ්ජාව නම්බුව පැත්තකට ද‍ාල ඕව බෙදල කීයක් හරි හොයන් ක්ලාස් යනව. සමහර කොල්ලො කෙල්ලො ඉන්නවා නික. ඔරවගෙන වගේ යන ඕකක් ගන්නෙවත් නැති. ඒ අතර තව සමහරක් ඉන්නවා. තෑන්ක්ස් කියල ගන්න. දන්නවාද ඔය කොලවල එකපැත්තක් අපිට ප්‍රෙයෝජනයට ගන්න පුලුවන් විසික්කන්න එපා. සයන්ස් විශයන් කරන අය දන්නවා ඒ ගැන මොකද උන්ට ගනන් හදන්න කටු නෝට් ලියන්න එහෙම සමහරක් අය වැඩිපුර ටිකකුත් ඉල්ලන් යනව.ඉතිම් අපිත් පුලුවන් විදිහට ටිකක් දෙනව කවුරු උනත් ඉගෙන ගන්නනෙ අරන් යන්නෙ. ▶️Youtube Comment-👉Randika weersinha-

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅අන්තිම දවස් 100 ට Bio ළමයිට මේ Speed R
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅අන්තිම දවස් 100 ට Bio ළමයිට මේ Speed Revision එකත් ඕනද ?‼️🔥 🌏 Sci-WEB℠ 🚀 links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Physics Essay ප්‍රශ්න ලියාගන්න බැරි නම
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Physics Essay ප්‍රශ්න ලියාගන්න බැරි නම් මේ වීඩියෝ සෙට් එක බලන්න අනිවාරෙන් ..... ✅විඩියෝස් 60 ක් සම්පූර්ණ විෂය නිරදේශය ආවරණය වන පරිදි සැකසු විශේෂ පුනරීක්ෂණ වැඩපිළිවෙල ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 👉https://t.me/+0IV5U4Pfr8o4OWM1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━━━━━━━ ✅සත්ත්වයා MCQ 100 සියල්ල 👉සත්ත්වයා MCQ|Discussion 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සත්ත්වයා MCQ|Discussion 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සත්ත්වයා MCQ|Discussion 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සත්ත්වයා MCQ|Discussion 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥සත්ත්වයා MCQ|PAPER 📥සත්ත්වයා SEQ|PAPER 📥සත්ත්වයා Essay|PAPER ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

✅Telegram එකට අදට අවුරුදු 11යි. ✅කැමති කට්ටිය කරලා බලන්න අද රෑ 11 න් ඉවරයි ...List වෙන්න පුලුවන් Coin එකක් කියල ගොඩක් අය කියන
✅Telegram එකට අදට අවුරුදු 11යි. ✅කැමති කට්ටිය කරලා බලන්න අද රෑ 11 න් ඉවරයි ...List වෙන්න පුලුවන් Coin එකක් කියල ගොඩක් අය කියනවා කරලා බලන්න...ශුවර් එකක් නම් නෑ ලබුනොත් හොදයි...🔥🔥 🦴 $DOGS is coming to Wallet ⭐ Link 👉https://t.me/dogshouse_bot/join?startapp=zzjxjWQkR_e5F-w153TTaw 👛🐶Soon you'll be able to buy and sell tokens from the popular game DOGS on the P2P Market, exchange them for other crypto like USDt, send DOGS to your contacts in Telegram, and more! 🤑

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴අන්තිම පාඩම් 3 ඉගෙන ගෙන නැති ළමයිට ද
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴අන්තිම පාඩම් 3 ඉගෙන ගෙන නැති ළමයිට දුක් වෙන්න දෙයක් නෑ පුස්සැල්ල සර් ලස්සනට අනු කොටස් විදියට කඩලා වීඩියෝ +වැඩ පොත් 4 කින් කරලා ඉවර කරනවා රචනා ප්‍රශ්න 3 කට අදාල දැනුම ලැබෙනවා මේ වලින් .. ✅Study Pack 01 එක මන් දැම්ම ඊලගට සති වල කරන Study Pack ටික පහලින් දාන්නම් 🔥🔥🔤🔤🔤🔤 👉පදාර්ථයේ ගුණ 01|Part 01⭐️ 👉පදාර්ථයේ ගුණ 01|Part 02 👉පදාර්ථයේ ගුණ 02 👉 ඉලෙක්ට්‍රොනික් 01 👉 පදාර්ථයේ විකිරණ 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅විභාගයට  අනුකූලව වෙනස්ම අයුරින් පැවැත්වෙන Revision පන්තියේ දි තියරි රටා අනුව ඒ ඒ කොටස් සාකච්ඡා කිරීම සිදුවේ.🔥‼️ ✅ පහසුවෙන්ම රචනා ප්‍රශ්න 3 ක් ගොඩදාගන්න මේ අන්තිම මොහොතේ වුනත් දැන් ඔයාට පුළුවන්... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅2024 CAP Revision Day 01 සාරාංශය ━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅2024 CAP Revision Day 01 සාරාංශය ━━━━━━━━━━━━━━━ 👉Cap Revision|Day 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥Cap Revision Tute 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2024 Cap Revision සියල්ල ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥 ✅මාස 3න් Exam ගොඩගිය හැටි 🔴මේ වීඩියෝ එකේ කියන Course එක තමයි මේ පහලින් තියෙන්නේ 👉👉https://youtu.be/MvFPUqw6RHY ✅2022 Speed Revision Amith Pussella🔥 🔴2022 Speed Revision සේරම වීඩියෝ දැම්ම හැමෝම බලන්න ━━━━━━━━━━━━━━━ 👉SPECIAL REVISION 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION 07 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SPECIAL REVISION 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅පලවෙනි දවසේ වීඩියෝ එක බලන්න හැමෝම ඉතුරු ටික නිකන්ම බලන්න හිතේවි 💔🔥 ⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤 👉 https://t.me/+-s8VkQcwH1Y1ZGFl 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

දවසක් අනුර කුමාර සහෝදරයා එද්දී පක්ෂේ බරපතල වාදයක්.. මාලිමා ආණ්ඩුවක් යටතේ මුදල් තියෙනවා ද අහෝසි කරනවා ද කියන එක ගැන.. ටිල්වින් සහෝදරයාගේ පාර්ශ්වය කියනවා මුදල් අහෝසි කරන්න ඕනේ.. කාටවත් මුදල් තියෙන්න ඕනේ නෑ.. මුදල් තිබීම ධනවාදීයි කියලා.. ලාල් කාන්ත සහෝදරයා කන බොන මනුස්සයා.. ලාල් කාන්ත සහෝදරයාගේ පාර්ශ්වය කියනවා ඉස්සර මිනිස්සු ජේවීපී කියන්නේ මේ නොකී නොබී ආතල් එකක් නැතුව ඉන්න එක කියලා හිතන් හිටියා.. අපි හොඳට කන බොන මිනිස්සු.. මාලිමා රජයක් යටතේ හැමෝට ම සල්ලි තියෙන්න ඕනේ කියලා.. දැන් වාදේ උග්‍ර අතක යන වෙලාවේ තමා අනුර සහෝදරයා ආවේ.. භෞතික විද්‍යාව ඉගෙන ගත්ත අනුර සහෝදරයා සෙල්ලම් මිනිහෙක් නෙමේ.. අනික් හැමෝට ම වඩා හොඳට AKD සහෝදරයා අපෝහකය දන්නවා.. දෙපැත්තේ ම අදහස් අහපු අනුර සහෝදරයා මෙහෙම කීවා.. හැමෝමට ම සල්ලි අහෝසි කරන්න ඕනේ කියන්නේ වාදය.. හැමෝට ම සල්ලි තියෙන්න ඕනේ කියන්නේ ප්‍රතිවාදය.. ද්විඝටනාත්මක භෞතිකවාදී මාක්ස්වාදීන් විදිහට අපි මේ දෙකෙන් ම ඉදිරියට ගිහින් මේ දෙකේ සහවාදය තමා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා.. ඒ කොහොම ද අනුර සහෝදරයා කියලා හැමෝම එක හඬින් ඇහුවා.. "එක කොටසකට සල්ලි නැති වෙන්න ඕනේ අනික් කොටසට සල්ලි හොඳට තියෙන්න ඕනේ" අනුර සහෝදරයා පක්ෂයේ වාදය නිමා කරමින් පිළිතුරු දුන්නා..