ch
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

关闭频道

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

显示更多

📈 Telegram 频道 🌏 Sci-WEB℠ 🚀 的分析概览

频道 🌏 Sci-WEB℠ 🚀 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 32 227 名订阅者,在 教育 类别中位列第 5 967,并在 斯里兰卡 地区排名第 39

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 32 227 名订阅者。

根据 13 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -285,过去 24 小时变化为 -9,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 7.25%。内容发布后 24 小时内通常能获得 2.83% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 2 337 次浏览,首日通常累积 913 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 14

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

凭借高频更新(最新数据采集于 14 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

32 227
订阅者
-924 小时
-897
-28530
帖子存档
sticker.webp0.04 KB

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━━━━━ ⚡️ 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl ⚡️ 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Watch On telegram 🌏 Sci-Web℠ 🚀 Use bot 👉@sciwebbot 🔤🔤🔤🔤 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

Repost from N/a
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━━━━━━━━ 👉 අකාබනික රසායනය 01 👉 අකාබනික රසායනය 02 👉 අකාබනික රසායනය 03 👉 අකාබනික රසායනය 04 👉 අකාබනික රසායනය 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 06|Part 01 👉අකාබනික රසායනය 06|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 07|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 08|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥අකාබනික රසායනය Theory Books 📥අකාබනික රසායනය Work Books 📥අකාබනික රසායනය Extra Tutes ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔥🔤🔤🔤🔤 👉https://t.me/+Yx8KKcJ_cWQ4NWU1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineer
ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineering උපාධියක් ගන්න ඕනෙ කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.දිගටම කියවන්න. රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයකට සාමාන්‍ය z score ක්‍රමය යටතෙ සුදුසුකම් නොලැබුවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින්ම ලබාදෙන ඉංජිනේරු උපාධියක් ගැන තමා අපි අද ඔයාලට අරගෙන ආවෙ.මේ උපාධිය පිරිනමන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින්. Bachelor of Science Honours in Engineering (BSc Hons.) කියන ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරන්න අවශ්‍ය වන්නෙ උසස් පෙළ ගණිත අංශය හදාරල S සාමාර්ථ තුනක් පමණයි.ඒ වගේම මේක වෙනත් පුද්ගලික විශ්ව විද්‍යාල වල මිලට සාපේක්ෂව ඉතාම සහනදායී මුදලකට හැදෑරීමට අපිට අවස්ථාව උදකරල දීල තියෙනව.මේක අවුරුදු හතරක පාඨමාලාවක්.මේ යටතෙ ඔයාලට Civil engineering Computer engineering Electrical engineering Electronic & Telecommunication engineering Mechanical engineering Mechatronics engineering Textile & Clothing engineering කියන පාඨමාලාවන් හදාරන්න අවස්ථාව ලැබෙනව. කට්ටියට තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නය තමා ඕපන් එකේ ඩිග්‍රියක් කරන්න අවුරුදු ගාණක් යනව කියන කතාව ඇත්තද කියල.ඇත්තටම ඒක වෙන්නෙ මෙහෙමයි කට්ටිය exam repeat වෙනව.එතකොට තමා එයාලට වැඩියෙන් කාලය ගතවෙන්නෙ.ඉතින් ඒක නිසා තමා කල් ඇදෙනව කියන කතාව සමාජගත වෙලා තියෙන්නෙ.ඔයා මහන්සි වෙලා හරියට පාඨමාලාව හදාරනවනම් ඔයාට නියමිත කාල පරාසය ඇතුළෙ උපාධිය සම්පූර්ණ කරගන්න අවස්ථාව උදාවෙනව. ඊළඟ වැදගත්ම කාරණාව තමා මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියට IESL තියෙනව.(Private Uni වල Engineering කලාට IESL ලැබෙන්නෙ නෑ IESL ගන්න පුළුවන් එකම විදිය රජයේ campus එකක Engineering යන එක හෝ Open එකෙන් විතරයි.) ඒක ලංකාව ඇතුළෙ ඉංජිනේරුවරයෙක්ට ලැබෙන බොහොම වටිනා දෙයක්.ඉතින් ඒ වාසිය open university එකේ ඉංජිනේරු උපාධියට තියෙනව. ඊළඟට එන ගැටලුව තමා රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු උපාධිය Bsc engineering එකක්නෙ.නමුත් මේ open university එකේ දෙන්නෙ B.Tec එකක්නෙ. දැන් Open එකෙන් දෙන්නෙත් BSc Engineering උපාධියක්ම තමයි ඉස්සර තමයි B.Tec දුන්නෙ. ඒවගේම NDT , HND , NDES පාඨමාලා හදාරල ඉන්න අයටත් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න open university එකෙන් පහසුකම් සලසල දීල තියෙනව. ඉතින් ඔයාගෙ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙන එකනම්,ඔයාට රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න z score එකත් මදිනම්,සහන මිලකට පාඨමාලාව හදාරන්නත් ඕනෙ සහ උපාධියට ඉහළ පිළිගැනීමකුත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය කියන්නෙ හොඳ තෝරාගැනීමක්.

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 කෙල්ලෝ vs කොල්ලෝ ගෙදරට ලකුණු කියන විදිය🔥 ⚡️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot ⚡️ Sci-WEB℠ links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ Main👉https://t.me/+cDTd32sDpiBiYTJh ⚡️ Sci-WEB℠ Chat👉 https://t.me/+Jbbu6qB2EO1kOWNl ⚡️Contact Admin👉👉 @science_web_2 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━━━━━━━ ප්‍රජනක පද්ධතිය සියල්ල 👉 අස්ථි පද්ධතිය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 අස්ථි පද්ධතිය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 අස්ථි පද්ධතිය 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📱 Join to channel 🔤🔤🔤🔤 🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴උසස් පෙළ'අසමත් ඔබට වටිනා අවස්ථාවක් ━━━━━━━━━━━━━━━ ✈️Advanced Certificate in Science p
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴උසස් පෙළ'අසමත් ඔබට වටිනා අවස්ථාවක් ━━━━━━━━━━━━━━━ ✈️Advanced Certificate in Science programme (ACS) 🔍Duration : 1 Year for (Science students); 2 Years (for non-Science students) ✈️Course Fee : LRK 1,300/= per credit ✈️Issuing of Applications : June 7, 2024 ✈️Closing Date for Applications : June 15, 2024 ‼️ ✈️Medium : Sinhala / English / Tamil ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉විද්‍යාව පිළිබඳ උසස් සහතික පත්‍රය (ACS) සැලසුම් කර ඇත්තේ මූලික ප්‍රවේශ සුදුසුකම් නොමැති අය එවැනි සුදුසුකම් ලබා ගැනීම සඳහා උපාධිය, ඉංජිනේරු තාක්ෂණවේදය (BIT) සහ කාර්මික අධ්‍යයන උපාධිය (BIS) වැනි උපාධි පාඨමාලාවල උසස් අධ්‍යාපනය හැදෑරීමට දිරිගැන්වීම සඳහා ය. 👉මෙම පාඨමාලාව හැදෑරීමෙන් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටමට අනුව (අ.පො.ස. (උසස් පෙළට) සමාන වේ.🟩 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Contact Details 👇 🔍Address : ✈️Mr. D.R. Kulatunga (programem coordinator) drkul@ou.ac.lk Room No 22-1, The Open University of Sri Lanka, Nawala, Nugegoda. Contact : ✈️+94-112881404 Ext. 404 ✈️arnsc@ou.ac.lk ✈️+94 706 993 134 / +94 112 881 226 / +94 112 822 738 ➡️More Details : https://ou.ac.lk/nsc/programme/advanced-certificate-in-science-programme/ ⚡️ කවුරු හරි ළමයෙක් shy 3 නම ලියල උසස් පෙළ අසමත් නම් ඒත් ඔයාට පුලුවන් මේ Foundation Course එක කරලා ඔයාලට පහල තියෙන ඕනෑම Digree එකකට යන්න පුලුවන් ..🔥 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀 🌏 Sci-WEB℠ NEWS 🚀

අනුරාධ සර්ගේ 2024 Revision Login තියෙන කෙනෙක් මට Msg එකක් දාන්නකෝ ⭕️ 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓐𝓭𝓶𝓲𝓷 👉👉 @science_web_2

sticker.webp0.04 KB

A/level ප්‍රතිපල එහෙම ඇවිල්ල ගොඩක් අය කැම්පස් වල විවිධ පාඨමාලා ගැන හොයන කාලයක් තමා මේක.ඉතින් අපි බලමු මොකක්ද මේ NDT කියන්නෙ ක
A/level ප්‍රතිපල එහෙම ඇවිල්ල ගොඩක් අය කැම්පස් වල විවිධ පාඨමාලා ගැන හොයන කාලයක් තමා මේක.ඉතින් අපි බලමු මොකක්ද මේ NDT කියන්නෙ කියල.NDT කියන්නෙ National Diploma in Technology කියල එක.මේක මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ දියගම තාක්ෂණ පීඨයෙන් ප්‍රදානය කරන Higher Diploma එකක්.අපිට NDT එකේ තියෙන ප්‍රධානතම වාසිය තමා ඩිප්ලෝමාව ඉවර කරල top up එකක් එහෙමත් නැත්තම් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරන්න අවස්ථාව උදා වෙලා තියෙන එක.ඉතින් මේ NDT පාඨමාලාව කරන්න උසස් පෙළ ගණිත අංශයෙන් හදාරල තිබෙන එක අනිවාර්යයි. NDT යටතෙ Civil engineering , mechanical engineering ,textile & clothing engineering , Electronic & telecommunication engineering , electrical engineering , information tecnology , polymer technology , Chemical engineering වගේම Marine engineering සහ Nautical studies කියන පාඨමාලා අපිට හදාරන්න අවස්ථාව උදා කරල දීල තියෙනව.NDT කියන්නෙ තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක්.මේකෙ තියෙන විශේෂත්වය තමා අපිට පළමු අවුරුදු දෙක academic වශයෙනුත් තුන්වන අවුරුද්ද training කාලයක් වශයෙනුත් තමයි පාඨමාලාව සකස් කරල තියෙන්නෙ. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරල සමත් ඕනෑම කෙනෙකුට මේකට අයදුම්පත් යොමු කරන්න පුලුවන් වුණත් NDT එකට තෝරාගන්නෙ යෝග්‍යතා පරීක්ෂණයකුත් තියල.ඒකට අදාළ පසුගිය ප්‍රශ්න ඔයාලට අපේ වෙබ් අඩවිය මගින් ලබාගන්න පුලුවන්. නමුත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ සමහර අය ඉන්නව ගොඩක් හොඳ z අගයක් තියාගෙන Jaffna engineering සහ ඇතැම් හොඳ උපාධි පාඨමාලා අතහැරල කාගෙහරි කීමකට හෝ වැරදි මතයක් නිසා NDT වලට එන්න හිතාගත්ත අය,ඉතින් ඒ වගේ තීරණ ගන්න කලින් නම් ඔයාල දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහල දැනගෙන දෙපාරක් හිතන එක ගොඩක් හොඳයි.ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල වල IT degree අතෑරල NDT IT දාන අයත් ඉන්න පුලුවන්.නමුත් NDT IT මගින් ඔයාට ලැබෙන්නෙ IT Higher diploma එකක් පමණයි.ඒක නිසා IT B.Sc degree එකක් අතෑරල NDT IT එන එක ගැනත් දෙපාරක් හිතන්න.NDT IT හොඳ නෑ කියල නෙවෙයි මේ කියන්නෙ.B.sc IT Degree එකක් අතෑරල ඒකට එන එක ගැන අදහස් කළේ.නමුත් ඔය පිළිගැනීමක් නොමැති විවිධ ආයතන වලින් IT පාඨමාලා වලට වඩා මේක හොඳයි. නමුත් ඔයාගෙ fashion එක ඉංජිනේරුවෙක් වෙන්න නම් ඒකට B.sc Engineering degree වලට අවශ්‍ය z අගය ඔයාලට මදි නම් NDT කියන්නෙ ඔයාලගෙ ඉංජිනේරු සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න පුලුවන් තවත් ඉතා හොඳ පාඨමාලාවක් කියල කියන්න පුලුවන්. සටහන - සසිරු අංජන