uz
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Yopiq kanal

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Ko'proq ko'rsatish

📈 Telegram kanali 🌏 Sci-WEB℠ 🚀 analitikasi

🌏 Sci-WEB℠ 🚀 Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 32 234 obunachidan iborat bo'lib, Taʼlim toifasida 5 970-o'rinni va Shri-Lanka mintaqasida 39-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 32 234 obunachiga ega bo‘ldi.

12 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -272 ga, so‘nggi 24 soatda esa -11 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 6.97% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 2.83% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 2 247 marta ko‘riladi; birinchi sutkada odatda 913 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 14 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 13 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

32 234
Obunachilar
-1124 soatlar
-937 kunlar
-27230 kunlar
Postlar arxiv
🔴හේෂාන් මල්ලි ගහන ගේම නම් හිතාගන්න බෑ..😱🔥මෙච්චර අඩු වයසින් අවුරුදු 35 කෙනෙක් කරන දේවල් කරන්නේ.. නිකමට බලන්න මේ වීඩියෝ එක .
🔴හේෂාන් මල්ලි ගහන ගේම නම් හිතාගන්න බෑ..😱🔥මෙච්චර අඩු වයසින් අවුරුදු 35 කෙනෙක් කරන දේවල් කරන්නේ.. නිකමට බලන්න මේ වීඩියෝ එක .. 👀 👉Watch On Youtube - - - - - - - - - - - - - 👉@Business_sinhalen

sticker.webp0.02 KB

📌දවස් දෙකක මහන්සියක අවසන් ප්‍රතිඵලය යක්කු වගේ වැඩ කරන ඇඩ්මින් කන්ඩායමක් සහ ඒකට උදව් කරන්න ආපු අලුත් සෙට් එකක් ඉදපු නිසා අද ව
📌දවස් දෙකක මහන්සියක අවසන් ප්‍රතිඵලය යක්කු වගේ වැඩ කරන ඇඩ්මින් කන්ඩායමක් සහ ඒකට උදව් කරන්න ආපු අලුත් සෙට් එකක් ඉදපු නිසා අද වෙනකොට මේ Project එකෙන් 70%කට වඩා සම්පූර්ණ කරලා ඔයාලා ගාවට එවන්න පුලුවන් උනා 🥹❤️. මේ ඔක්කොම ඔයාලා අපේ වයසේ ඉන්න ලමයි 20 දෙනෙකුගේ වගේ වැඩක්..කිසි දේකට බෑ කියන්නේ නැතුව උදව් කරපු ඔක්කොටම තැන්ක්‍යු ..🥹❤️ සරා.පුබුදු මේ නම් දෙක කිව්වේ නැත්නම් මට අවුල් 😐😘 .එයාලා නැත්නම් මට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නේ නෑ 😎 ඉතින් අද ඉදන් ඔයාලට බාරයි.ලමයිට යවන්න චැනල් වලට ජොයින් වෙන්න ඕනේ නෑනේ ඔයාලට ඕක ක්ලික් කරා ගත්තා අඩු ඩේටා ප්‍රමානයක්නේ යන්නේ.මේ QR Code එක පුලුවන්නම් ශෙයාර් කරන්න.කාටහරි උදව්වක් වෙයි.. එහෙනම් ජය ✌️💫 ⚡️@HandInHandbyBunnyBot ⚡️@Bunnynotez

sticker.webp0.02 KB

✅Physics CAP REVISION Part 01 🔥 ➿➿➿➿➿➿➿ 👉Cap Revision|Day 01 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 02 - - -
Physics CAP REVISION Part 01 🔥 👉Cap Revision|Day 01 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 02 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 03 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 04 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 05 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 06 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 07 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 08 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 09 - - - - - - - - - - - - - - - - -
🔴 CAP Revision Day 01 - 09 සෙට් එකම Youtube එකට Upload කරලා තියෙන්නේ බලන්න පටන් ගන්න.. මුළු Course එකම Youtube එකෙන් බලන්න හදලා දෙනවා ...❤️🔥
👉CAP Revision Link𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.02 KB

✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න
පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 🔴 Media Notes 👉Media Note |Part 01 👉Media Note |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Home Science Notes 👉Home Science |Part 01 👉Home Science |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Accounting Notes 👉Accounting |Part 01 👉Accounting |Part 02 👉Accounting |Part 03 👉 Past Papers - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Geography |Notes 👉Geography |Part 01 👉Geography |Part 02 👉Geography |Part 03 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 ICT Notes 👉ICT Notes|Part 01 👉ICT Notes|Part 02 👉ICT Notes|Part 03 ( Password = sub@kavidx ) 👉ICT Notes|Part 04 👉ICT Notes|Part 05 👉ICT Notes|Part 06 👉ICT Short Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Stat Notes 👉Stat Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Business Studies 👉Business Studies Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Econ Notes 👉Econ Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Languages (Japanese / Korean / Hindi / Sinhala) 👉 Japanese |Part 01 👉 Japanese |Part 02 👉 Korean Notes 👉 Hindi Notes 👉 Sinhala Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴KDJ ayya dapu Link eka : 👉 ET Notes 👉 ICT Notes 👉 SFT Notes - - - - - - - - - - - - - - - - - - - - - NoteKokka විශේෂ එකතුව 🔥 ➡️මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🔴 විද්‍යා/ගණිත (Science/Maths) 👉 සංයුක්ත ගණිතය 👉 රසායන විද්‍යාව 👉 භෞතික විද්‍යාව 👉 ජීව විද්‍යාව 👉 Biology Resource Books - - - - - - - - - - - - - - - - - - - - - 🔴 තාක්ෂණ (Technology) 👉 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) - - - - - - - - - - - - - - - - - - - - - ➡️@Sciweb ✅ ➡️@Sci_Link ➡️@AL_api ✅ ➡️@bunnynoteZ➡️Notes Channels✔️ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.02 KB

✅ මහා මංගල සුත්‍රය Part 01 🙏 ➿➿➿➿➿➿ 🔴මහා මංගල සුත්‍රයේ කරුණු 38 ක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ..මෙතනදි මේ මංගල කරුණ
මහා මංගල සුත්‍රය Part 01 🙏 ➿➿➿➿➿➿ 🔴මහා මංගල සුත්‍රයේ කරුණු 38 ක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ..මෙතනදි මේ මංගල කරුණු 38 කොටස් 5 කට වෙන් කරගමු ... ඒ අනුව 1️⃣. Foundation එක - - - - - - - - - - - - - - - - - - - - - 2️⃣. පුද්ගල සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - 3️⃣. සාරධර්ම - - - - - - - - - - - - - - - - - - - - - 4️⃣. අධ්‍යාත්මික සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - 5️⃣. Advanced අධ්‍යාත්මික සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - Foundation එක 👇
👉🔢. අසේවනාච බාලානං ➡️ [ බාලයන් ආශ්‍රය නොකිරීම ] 🔴 තමන්ගේ දියුණුවට බාධා , වන හැම විටම Negative දේවල් කතා කරන මිනිසුන් පමණක් ඔබ වටා සිටීනම් ඔවුන් ඇසුරු නොකර තනිව සිටීය යුතුය ...බාලයන් යනු වයසින් අඩු පුද්ගලයන් නොවන බව මතක තබා ගන්න ..
— — — — —— — — —
👉🔢. පණ්ඩිතානංච සේවනා ➡️ [ ප්‍රඥාවන්තයන් ආශ්‍රය කිරීම ] 🔴තමන්ට වඩා යම් කිසි විෂයක දැනුමින් වැඩි පුද්ගලයන් ආශ්‍රය කිරීම ... ඒ පුද්ගලයන්ගෙන් ගත යුත්තේ කුමක් ද නොගත යුත්තේ කුමක් ද යන්න ඔබ තීරණය කර ඔහුව ආශ්‍රය කිරීම සුදුසුය ...
— — — — —— — — —
👉🔢. පූජාච පූජනීයන් ➡️ [ පිදිය යුත්තන් පිදීම ] 🔴තමන් වැඩියෙන්ම අනුගමනය කරන චරිත සහ ඔවුන් ගේ චරිත ලක්ෂණ ඔබගේ ජීවිතයට ගැනීම පිදීම ලෙස හදුන්වනවා ..ඔබ පිදිය යුත්තන් ද පුදන්නේ නැතිනම් කිසි සේත්ම පිදිය යුතු නැති පුද්ගලයන් ද පුදන්නේ යන්න ඔබ තීරණය කර යුතුය.. සැමවිටම කල්‍යාණ මිත්‍ර සේවනය කරන්න .
— — — — —— — — —
👉🔢. ප්‍රතිරූප දේසවාසෝච ➡️ [ යහපත් තැනක වාසය කිරීම ] 🔴සුදුසු දේශයක වාසය කිරීම... තමන්ට ධාර්මිකව ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති නම් Toxic Enviroment එකක් තියෙනවම් ඒක වෙනස් කරගන්න ...
— — — — —— — — —
👉🔢. අත්තසම්මාපණිධිච ➡️ [ තමා යහමගක ගමන් කිරීම ] 🔴තමන්ගේ එදිනෙදා ජීවිතයේ සිදු කරන ක්‍රියාවන් , පුරුදු මගින් අවසානයේ ඇතිවන ප්‍රතිපල ගැන සැමවිටම සිතමින් සිහියෙන් යුතුව නිවැරදි සැලසුමකට අනුව ජීවත් වීම ..
- - - - - - - - - - - - - - - - 🔴 NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

🔔 2⃣0⃣2⃣6⃣ 🅰🅰🅰 ONLINE REVISION ආරම්භය 🥳 පාඩම් ඒකක 13 ම නොමිලේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව 🎁 🔤🔤🔤🔤 ...............
🔔 2⃣0⃣2⃣6⃣ 🅰🅰🅰 ONLINE REVISION ආරම්භය 🥳 පාඩම් ඒකක 13 ම නොමිලේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව 🎁 🔤🔤🔤🔤 ................. 🔤🔤🔤🔤 👉ආරම්භය DEC 03 රාත්‍රී 7.30 සිට 2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ ✈️ සමූහයට සම්බන්ධ වන්න 👇 👉 t.me/+9rY0EJNeYTJmMGQ1 📞 විමසීම් 0756053448
ICT with Hasith Madhushan

sticker.webp0.02 KB

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට

හෙලිකොප්ටර් එකක් කඩන් වැටිලා

sticker.webp0.02 KB

මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම... 2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු. *නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු. පන්ති ආරම්භ කරන දිනයන් පහත දැක්වේ... * Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00 * Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00 *වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න. Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana

sticker.webp0.02 KB

photo content

🔴 BREAKING NEWS 🔴 අලවතුගොඩ නායයෑමක් පවුල් 800ක් අතුරුදහන්