ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

قناة بسيطة

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🌏 Sci-WEB℠ 🚀

تُعد قناة 🌏 Sci-WEB℠ 🚀 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 28 875 مشتركاً، محتلاً المرتبة 6 657 في فئة التعليم والمرتبة 48 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 28 875 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 11 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -735، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 8.60‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.92‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 2 491 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 556 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 11.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 12 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

28 875
المشتركون
لا توجد بيانات24 ساعات
-877 أيام
-73530 أيام
أرشيف المشاركات
🥹🙈

sticker.webp0.04 KB

✅✅Daily Questions Programme Shifted To -> TELEGRAM⭐️ 🟢 Daily Questions Misson එක අපි දවස් 30ක් සම්පූර්ණයෙන් අවසන්⚡️ ✅දැනට ආව
✅✅Daily Questions Programme Shifted To -> TELEGRAM⭐️ 🟢 Daily Questions Misson එක අපි දවස් 30ක් සම්පූර්ණයෙන් අවසන්⚡️ ✅දැනට ආවරණය වු පාඩම්✍️ ✅චාලක රසායනය ✅Organic ✅අපි දැන් අලුත් විදියකට✅ ✅මෙතෙක් කල් whatsapp හරහා දිනපතා ක්‍රියාත්මක වූ Daily Questions Programme එක May 10 වනදා සිට Telegram ඔස්සේ ක්‍රියාත්මක වේ✍️ ⚡️අපේ ඊලග පාඩම - INORGANIC CHEMISTRY⚡️ ✍️---------Note---------✍️ ⚡️අවසාන මාස දෙකේ MCQ සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මෙය සම්පූර්ණයෙන්ම (100% ) නොමිලේ පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක✍️ ⚡️දැන්ම පහත Telegram channel එකට සම්බන්ධ වෙන්න , https://t.me/DailyQuestionsHK ⚡️ Discussions සදහා පහල. Youtube channel එක Subscribe කරල තියාගන්න ✍️ https://youtube.com/@himalkavinda-b8x?si=duhp0uvKWmVPrjpy 📞විමසීම්,✍️ Telegram📱 , whatsapp 📱or Normal call- 0719849520 ☎️ ⚡️CHEMISTRY BY- Himal Kavinda ⭐️(BSc).Engineering (UG),University Of Ruhuna⭐️

sticker.webp0.04 KB

Bio MCQ 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි. හේතුව ❔ 🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක්
Bio MCQ 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි. හේතුව ❔
🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක් නෑ. මොකද මේක ඔයා විතරක් නෙමේ පරම්පරාවක්ම ගොඩ යන වැඩක්.
ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව හදාරන mcq 40 පන්නලා ගහලත් Essay එකට ලකුනු 30ක් වත් ගන්න බැරිව දඟලන කෙනෙක් ද ❓ උත්තරේ ඔව් නම් ඔයා මේ ටිකත් දැනන් හිටියද කියල බලන්න🧐
🔴
Biology කරන ළමයින්ගෙන් 30% Fail
🔴
S+F එකතුව 70% ත් පැනල බව
🔴
50,000 ක් වූ ජීව විද්‍යාව හදාරන
සිසුන්ගෙන් 1900කට පමණක් වෛද්‍ය පීඨ සදහා සුදුසුකම් ලබන බව
🔴
Biology A ප්‍රතිශතය 5% ටත් අඩුයි
🔴 කීර්තිමත් කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් දිවයිනේ මුල් 400 ට වත් පැමිණිය යුතු බව ඔබ දන්නවාද ? 🤔 ඉතින් මොකක්ද විසදුම ❓ ❌ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙමේ. ඔයා පාඩම් කරන විදිහේ. ඔයා නිකං කටපාඩම් කරලා ඔහේ ඉන්නවා. කටපාඩං කරපුවා සතියෙන් අමතක වෙනවා. විභාගයට ගියාම මොකුත් මතක නෑ. ❌ පිටු පිරෙන්න Essay ලියපු ළමයින්ටත් Essay ලකුණු 1/3 වත් නෑ. හේතුව
👉
දැනුම නැතිකම නෙමෙයි.
👉
පුරුද්ද නැතිකම.
👉
Key Words නොදන්නාකම
👉
පිළිතුරු පත්‍ර පරීක්ෂක බලාපොරොත්තු වන දේ නොදන්නාකම.
👉
කාල කළමනාකරණය නොදන්නාකම.
සමහර ළමයි Points කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.
මතක තියාගන්න. Bio mcq 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි 😏ඒත් බයවෙන්න එපා ඔයා තනියෙන් නෙමෙයි 🔴 පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු මණ්ඩලයක් හා වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවන මහනුවර නගරයේ අතිශය ප්‍රසිද්ධ "Gravity Biology Foundation" මගින් මෙහෙයවන "Point Ranker" Essay Mastery Programme මෙවර මුළු දිවයිනටම 🇱🇰 මේ මගින්
👉
විභාගයට ලැබීමට නියමිත සියලූම රචනා ප්‍රශ්න, දිනකට එක බැගින් මසකට 30ක් ලියවා ,
👉
මගහැරුණ points ලකුණු කර, ලකුණු ලබා දී
,
👉
අවසානයේ ගුණාත්මක හා විශ්වසනීය පිළිතුරු පත්‍රයක්ද ලබා දෙනු ලැබේ.(keywords highlight කරන ලද)
නිවැරදි පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය වන නිරන්තර මාර්ගෝපදේශය සැපයෙන අතර points එහෙ මෙහෙ විසි වුණ,ඔළුව කුරුවල් කරන, විකාර, වැල්වටාරම්. තඩි සම්පත් පොත් දෙකක් පාඩම් කර ගැනීම වෙනුවට පිටු 120CR පොතක් පමණ වූ විශ්වසනීය විභාගය ඉලක්ක කරගත් Points පොතක් ඔබට ඉතුරු කර දේ. විභාගය ආසන්නයේදී අප විසින් විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව නිකුත් කරනු ලබන රචනා ප්‍රශ්න සඳහා වූ Guessings ඉහළ Success Rate එකක් වාර්තා කර ඇති අතර අපගේ වැඩපිළිවෙලට සහභාගී වන සියලුම සිසුන්ට එය නොමිලේ ලබාදෙනු ලැබේ. ✅ 2026 Theory/Revision හා 2027 Theory සියල්ලටම සහභාගි විය හැක. Join 🌐 Channel 🔗 https://t.me/gravitybio Join the 🌐Group 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3?mode=gi_t ☎️ සියලුම ගැටලු සදහා විමසන්න. 078-4598755 එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම්. Work Smart Not Hard!
(
⚠️
ගුණාත්මක සේවාවක් සැපයීම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. අප්‍රේල් මස වැඩපිළිවෙල අරඹුණා පමණි
ඉක්මන් කරන්න.)

sticker.webp0.04 KB

🔥 2028 A/l 🔥 ඇරඹුණා පමණි 📢📢📢 🔴Physics : Samitha Rathnayake • Theory Class 🔴Chemistry : Charitha Dissanayake • Theory Class
🔘Recordings 🔘Old Recordings 🔘Tute pdfs 🧾 ලබාදේ...
ක්ලාස් ෆීස් බෙදාගෙන යන්න කැමති අය Inbox මැසේජ් එකක් දාන්න... ➡️ @Imesh2024 ✅❤️

sticker.webp0.04 KB

🔴 දැන් | 2026 Mission A+ Topic : දුස්ස්‍රාවීතාවය Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න 📺 https://www.youtube.com/li
🔴 දැන් | 2026 Mission A+ Topic : දුස්ස්‍රාවීතාවය Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න 📺 https://www.youtube.com/live/d5-rw4ShrRw?si=RcBXy1c7HVnhCxxg PDF https://t.me/DU26REv/1359 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

sticker.webp0.04 KB

වීඩියෝ Editing පුළුවන් කට්ටිය කව්ද ඉන්නේ සල්ලි වලට වැඩක් සෙට් කරන්න පුළුවන් ... වීඩියෝ Editing පුළුවන් කට්ටිය ඉන්නවනම් කරපු වැඩ කීපයක් එක්ක inbox Msg එකක් දාන්නකෝ . 🌏Admin 👉 @science_web1

sticker.webp0.04 KB

24 exam eken japura dental select wechcha lmyek innwada

sticker.webp0.04 KB

මේ පරයගෙ තියෙන ලොකුව යකෝ 😒 කෑ ගහපන්කෝ නිකමටවත්

sticker.webp0.04 KB

Guys let's try this 😑 ගහපියව් ඔලුව පැලෙන්න ඔවුන්ගේ 😌

sticker.webp0.04 KB

සුබ අලුත අවුරුද්දක් වේවා හැම කෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා !
සුබ අලුත අවුරුද්දක් වේවා හැම කෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා !

sticker.webp0.04 KB