LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Kanalga Telegram’da o‘tish
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Ko'proq ko'rsatish4 792
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-277 kunlar
-15130 kunlar
Postlar arxiv
✅2025 CHEMISTRY✅
🔴ඒකකය 01 න් මෙම පාඩමට අවශ්‍ය සියල්ල / නිබන්ධන නොමිලේ ඉගෙනීමට අවස්ථාව සැලසේ.
🔴Unit 02 ඉතා වැදගත් ඒකකයක් වන අතර උසස් පෙළ විභාගයේ ලකුණු රැසක් හිමිවන පාඩමකි. ඉදිරි පාඩම් තේරුම්ගැනීමට මෙය ඉතා හොඳින් ප්‍රගුණ කල යුතු පාඩමකි.
🔴මතකය හොඳින් තහවුරු වන සේ ඉගැන්වේ.
🔴ප්‍රථිඵල පැමිණි විගස Unit 01 පමණක් නැවත ඉගැන්වීම සිදුකෙරේ
⭐️ A/L 2024 විෂය මඟහැරුණු දරුවන්ටද සම්බන්ධවිය හැක.
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
✅2024 CHEMISTRY✅
🔵පිටු 80 ක පොතක් රැගෙන සූදානම් වන්න.
🔵ප්‍රථම දින නොමිලේ(FREE) ඉගෙන ගත හැක.
🔵A/L විභාගයේදී Inorganic වලට 30% ක් ලැබෙන අතර සියලු ලකුණු ලබාගැනීමට හැකිවන අයුරින් මතකය හොඳින් තහවුරු වනසේ විෂය ඉගැන්වීම සිදුකෙරේ.
🔵වැඩි විස්තර ප්‍රථම දින පැහැදිලි කෙරේ.
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
🚨2023/2024 අද General Chemistry Speedy Class එක නැහැ.
හෙට සුපුරුදු පරිදි ගාල්ලේ පන්ති පැවැත්වේ.🚨
✅2024 Schedule✅
MCQ - 20 + Str. - 03
පරමාණුක ව්‍යුහය
ගණනය සහ Redox
වායු
✅Week 01.
✅Q-2
ඔ'කරණ අංක
සාන්ද්‍රණ
ඔ'හාරක - ඔ'හාරක හදුනා ගැනීම
FeCl3 + Fe කුඩු
✅Q-3
වායු :- ව්‍යුත්පන්න කිරීම
බොයිල් නියමය
🔺H :- උත්පාදනය
✅Week 02.
✅Q-2
ද්විධාකරණය
අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම
Fe2+ හා CrO7
ppm හා සීමාකරී ප්‍රතික්‍රියාකය
✅Q-3
වායු:-චාල්ස්
🔺H :- දහන
✅Week 03.
✅Q-2
අයඩොමිතික අනුමාපන ස්කන්ධ ප්‍රතිශත
✅Q-3
වායු :- ඇවගාඩ්‍රෝ
🔺H :- උදාසීනකරණ
✅4 week
✅Q-2
MnO4- හා FeC2O4 ප්‍රතිශත ඵලදාව
✅Q-3
වායු :- චාලක අණුකවාදය
🔺H :- බන්දන විඝටන
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Repost from 2023 I Prasanna Baddewithana
2023 Group Class - අද සවස 6.45 - 9.15 දක්වා ප්‍රශ්ණ උත්තර සාකච්ඡාවක්.
2023 පරිසරය පාඩමේ ඉතිරි කොටස් හා ඉතා වැදගත් අනුමාපන කොටස භෞතික පංතියේදී සාකච්ඡා කෙරේ...
2023 Speedy Revision - මේ සතියේ - △G , සමඟ Kp Kc සමතුලිතතාව,
ඊළඟට කර්මාන්ත රසායනය,
ඊටපසුව චාලක රසායනය.
✅AL 2023 CHEMISTRY ✅
🔻ඔක්තොම්බර් මුල සිට මුළු නිර්දේශයම
✅SPEEDY REVISION
🔻ඔක්තොම්බර් 9 සිට ඉදිරියට
1. 🔺G, සමතුලිතතාව
2. කාර්මාන්ත
3. චාලක විද්‍යාව
4. Organic ප්‍රතික්‍රියා පරිවර්තන
ලෙස මුළු නිර්දේශයම
🔴1. General unit 01 සිට MCQ හා structure ප්‍රශ්න ඔස්සේ
✅සෙන. සවස 5.45 - 8.00
සියෝකෙම් ආයතනය තුල භෞතිකව හෝ online zoom හෝ එම සතිය තුල video ආකාරයට
🔴2. Inorganic
s,p,d General අවසන් කර සෙනසුරාදා ඉහත වේලාවට
🔴3. රසායනික ගණනය
s,p,d අවසන් කර ඉහත වේලාවට
🔴4. Physical / organic
භෞතිකව පන්ති තුලදී
✅නුගේගොඩ සදුදා උදේ 7.00 ට
✅ගම්පහ අඟ. උදේ 7.00ට
✅ගාල්ල බදාදා උදේ 7.00 ට
🔴5.විශේෂ ඉලක්කගත වයූහගත රචනා ඉහත පන්ති දිනවලදී ලියවීම/ සාකච්ඡාව / ලකුණු දිම.
🔴6. පැය 05 full paper Exam Time table
NUGEGODA- සියෝකෙම් - සදුදා/බදාදා/සිකුරාදා/සෙනසුරාදා
GALLE - සදර්න් - බදාදා/ බ්‍රහස්පතින්දා/සිකුරාදා/සෙනසුරාදා/ඉරිදා
GAMPAHA - සුසිප්වන් - බදාදා/ සිකුරාදා
AMBALANGODA - සිපාෂා - සිකුරාදා
ANURADHAPURAYA - CBS - සිකුරාදා
BANDARAWELA - සුදර්ශි - බදාදා
GAMPAHA - සුසිප්වන් - අගහරුවාදා
HORANA - යුනිටි 2 ශාලාව සිකුරාදා
KALUTARA - රසන්යා - බ්‍රහස්පතින්දා/ සිකුරාදා
KANDY - නිපුන් - සිකුරාදා/සෙනසුරාදා
KEGALLE - සිප්සි - බදාදා
KURUNEGALA - විද්‍යාලෝක - බ්‍රහස්පතින්දා/සිකුරාදා
MADIRIGIRIYA - සිප්සා - සිකුරාදා
MATARA - සිප්ටා - බදාදා/සෙනසුරාදා
PANADURA - නැනෝදා සිකුරාදා
POLONNARUWA - නාලන්දා - සිකුරාදා
RATNAPURA- ඇක්රි - බ්‍රහස්පතින්දා/සිකුරාදා
TANGALLE - සිප්ටා - බ්‍රහස්පතින්දා/සිකුරාදා
🔴7. MCQ සාකච්ඡාව සදුදා සවස 6.00 - 8.00
සියෝකෙම් ආයතනයේදී භෞතිකව
Online Zoom හෝ එම සතිය තුල video ඔස්සේ ද ඉගෙන ගත හැක.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
