ch
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

前往频道在 Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

显示更多
4 792
订阅者
无数据24 小时
-277
-15130
帖子存档
✅2025 CHEMISTRY✅ 🔴ඒකකය 01 න් මෙම පාඩමට අවශ්‍ය සියල්ල / නිබන්ධන නොමිලේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. 🔴Unit 02 ඉතා වැදගත් ඒකකයක් වන
2025 CHEMISTRY 🔴ඒකකය 01 න් මෙම පාඩමට අවශ්‍ය සියල්ල / නිබන්ධන නොමිලේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. 🔴Unit 02 ඉතා වැදගත් ඒකකයක් වන අතර උසස් පෙළ විභාගයේ ලකුණු රැසක් හිමිවන පාඩමකි. ඉදිරි පාඩම් තේරුම්ගැනීමට මෙය ඉතා හොඳින් ප්‍රගුණ කල යුතු පාඩමකි. 🔴මතකය හොඳින් තහවුරු වන සේ ඉගැන්වේ. 🔴ප්‍රථිඵල පැමිණි විගස Unit 01 පමණක් නැවත ඉගැන්වීම සිදුකෙරේ ⭐️ A/L 2024 විෂය මඟහැරුණු දරුවන්ටද සම්බන්ධවිය හැක. #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅2024 CHEMISTRY✅ 🔵පිටු 80 ක පොතක් රැගෙන සූදානම් වන්න. 🔵ප්‍රථම දින නොමිලේ(FREE) ඉගෙන ගත හැක. 🔵A/L විභාගයේදී Inorganic වලට 3
2024 CHEMISTRY 🔵පිටු 80 ක පොතක් රැගෙන සූදානම් වන්න. 🔵ප්‍රථම දින නොමිලේ(FREE) ඉගෙන ගත හැක. 🔵A/L විභාගයේදී Inorganic වලට 30% ක් ලැබෙන අතර සියලු ලකුණු ලබාගැනීමට හැකිවන අයුරින් මතකය හොඳින් තහවුරු වනසේ විෂය ඉගැන්වීම සිදුකෙරේ. 🔵වැඩි විස්තර ප්‍රථම දින පැහැදිලි කෙරේ. #chemistry_නම්_chemistry Prasanna baddewithana

🚨2023/2024 අද General Chemistry Speedy Class එක නැහැ. හෙට සුපුරුදු පරිදි  ගාල්ලේ පන්ති පැවැත්වේ.🚨

2024 Schedule MCQ - 20 + Str. - 03 පරමාණුක ව්‍යුහය ගණනය සහ Redox වායු Week 01. Q-2 ඔ'කරණ අංක සාන්ද්‍රණ ඔ'හාරක - ඔ'හාරක හදුනා ගැනීම FeCl3 + Fe කුඩු Q-3 වායු :- ව්‍යුත්පන්න කිරීම බොයිල් නියමය 🔺H :- උත්පාදනය Week 02. Q-2 ද්විධාකරණය අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම Fe2+ හා CrO7 ppm හා සීමාකරී ප්‍රතික්‍රියාකය Q-3 වායු:-චාල්ස් 🔺H :- දහන Week 03. Q-2 අයඩොමිතික අනුමාපන ස්කන්ධ ප්‍රතිශත Q-3 වායු :- ඇවගාඩ්‍රෝ 🔺H :- උදාසීනකරණ 4 week Q-2 MnO4- හා FeC2O4 ප්‍රතිශත ඵලදාව Q-3 වායු :- චාලක අණුකවාදය 🔺H :- බන්දන විඝටන #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2023 Group Class - අද සවස 6.45 - 9.15 දක්වා ප්‍රශ්ණ උත්තර සාකච්ඡාවක්. 2023 පරිසරය පාඩමේ ඉතිරි කොටස් හා ඉතා වැදගත් අනුමාපන කොටස භෞතික පංතියේදී සාකච්ඡා කෙරේ... 2023 Speedy Revision - මේ සතියේ - △G , සමඟ Kp Kc සමතුලිතතාව, ඊළඟට කර්මාන්ත රසායනය, ඊටපසුව චාලක රසායනය.

AL 2023 CHEMISTRY 🔻ඔක්තොම්බර් මුල සිට මුළු නිර්දේශයම SPEEDY REVISION 🔻ඔක්තොම්බර් 9 සිට ඉදිරියට 1. 🔺G, සමතුලිතතාව 2. කාර්මාන්ත 3. චාලක විද්‍යාව 4. Organic ප්‍රතික්‍රියා පරිවර්තන ලෙස මුළු නිර්දේශයම 🔴1. General unit 01 සිට MCQ හා structure ප්‍රශ්න ඔස්සේ සෙන. සවස 5.45 - 8.00 සියෝකෙම් ආයතනය තුල භෞතිකව හෝ online zoom හෝ එම සතිය තුල video ආකාරයට 🔴2. Inorganic s,p,d General අවසන් කර සෙනසුරාදා ඉහත වේලාවට 🔴3. රසායනික ගණනය s,p,d අවසන් කර ඉහත වේලාවට 🔴4. Physical / organic භෞතිකව පන්ති තුලදී නුගේගොඩ සදුදා උදේ 7.00 ට ගම්පහ අඟ. උදේ 7.00ට ගාල්ල බදාදා උදේ 7.00 ට 🔴5.විශේෂ ඉලක්කගත වයූහගත රචනා ඉහත පන්ති දිනවලදී ලියවීම/ සාකච්ඡාව / ලකුණු දිම. 🔴6. පැය 05 full paper Exam Time table NUGEGODA- සියෝකෙම් - සදුදා/බදාදා/සිකුරාදා/සෙනසුරාදා GALLE - සදර්න් - බදාදා/ බ්‍රහස්පතින්දා/සිකුරාදා/සෙනසුරාදා/ඉරිදා GAMPAHA - සුසිප්වන් - බදාදා/ සිකුරාදා AMBALANGODA - සිපාෂා - සිකුරාදා ANURADHAPURAYA - CBS - සිකුරාදා BANDARAWELA - සුදර්ශි - බදාදා GAMPAHA - සුසිප්වන් - අගහරුවාදා HORANA - යුනිටි 2 ශාලාව සිකුරාදා KALUTARA - රසන්යා - බ්‍රහස්පතින්දා/ සිකුරාදා KANDY - නිපුන් - සිකුරාදා/සෙනසුරාදා KEGALLE - සිප්සි - බදාදා KURUNEGALA - විද්‍යාලෝක - බ්‍රහස්පතින්දා/සිකුරාදා MADIRIGIRIYA - සිප්සා - සිකුරාදා MATARA - සිප්ටා - බදාදා/සෙනසුරාදා PANADURA - නැනෝදා සිකුරාදා POLONNARUWA - නාලන්දා - සිකුරාදා RATNAPURA- ඇක්රි - බ්‍රහස්පතින්දා/සිකුරාදා TANGALLE - සිප්ටා - බ්‍රහස්පතින්දා/සිකුරාදා 🔴7. MCQ සාකච්ඡාව සදුදා සවස 6.00 - 8.00 සියෝකෙම් ආයතනයේදී භෞතිකව Online Zoom හෝ එම සතිය තුල video ඔස්සේ ද ඉගෙන ගත හැක. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

✅2024 CHEMISTRY✅
✅2024 CHEMISTRY✅

එන්න බැරි වුණ අය rec එක බලන්න 👆