uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Vɪʙᴇs Cʀᴀғᴛ シ

Vɪʙᴇs Cʀᴀғᴛ シ

Kanalga Telegram’da o‘tish

Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
3 059
Obunachilar
+1724 soatlar
+837 kun
+9230 kun
Postlar arxiv
Aww 😗💗🔥

මිනිස්සු ආසම Vibe එක.. 🌧☘!

ඔව් ඉතින් අකුණ ගහල සද්දෙ ඇහෙද්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයිනේ.. සමහර වෙලාවට ජීවිතේටත් එහෙමයි, හිතන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ..🥀

"ඇසිල්ලක් යට අනන්තවත් දේවල් වෙනස් වෙනවා..! 🤎🪷"

සල්ලි තියෙන මනුස්සයට මාළුවොත් යාළුවො 😊💸!

අපිව එපා කියල දාල ගිය මිනිස්සු පස්සෙ අපි යන්න ඕනි නෑ ! ඒ ගොල්ලො අපිව එපා නිසානෙ දාල යන්නේ ! ☺️🧡

සමහරු කියපු දේවල් ඒ වෙලාවෙ ගානක් නෑ වගේ හිටියට ඇත්තටම ඒ දේවල් පපුවට සෑහෙන්න දැනුනා.. ! 🤍

එහෙම කරන එකක් නෑ කියල හිකපු මිනිස්සුමයි අපි හීනෙකින්වත් හිතපු නැති දේවල් කරේ.. ☺️🕊

හැමෝම අමුතුයි කියපු මිනිස්සු ලඟ තමයි... සමහර වෙලාවට ලස්සනම හිත් තිබුනේ 🥹🤍"

දවසක හවසක හිතේ තියෙන හැම දේම කතා කරන්න කියන්න පුළුවන් කෙනෙක් හැම කෙනෙක්ටම ඉන්න ඕනි.. 🙃❤️‍🩹!

හොඳටම ඇති 🤍!

හැමෝටම හොද වෙන්න ගියා.....! අහ් , ජීවිතේට නොකරන් ඕනේ දෙයක් තමයි , තමන් දන්න උන්ට අපි දන්න උන්ව අදුන්වලා දෙන එක , පස්සේ උන් හොද උනාම අපිට කෙල වෙනවා හොදම එකෙන් 😌❤️‍🩹
මම මේ අත්දැකීමෙන් කියන්නේ 😹🙌

https://vt.tiktok.com/ZSgtNfGt9/ අඩෝ ඒ කටහඬ 🥹❤️‍🔥

Video xabar00:17

හිත නිදහස් හැමතැනකම, සතුට උතුරන්න තිබුණා ! 😇🕊️

Repost from N/a
😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈 ✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘 ✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎 ✅ පැ
😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈 ✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘  ✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎  ✅ පැහැදිලි සිංහල උපසිරැසි🥰  ✅ අලුත්ම සිංහල චිත්‍රපට  සියල්ලම එකම තැනකින්!😈 👇 දැන්ම අප හා එක්වන්න (Join Now):  අපිත් එක්ක ෆිල්ම් බලන්න ඕනි අය Click Here  එක ඔබලා එන්න.👨‍💻 ✈️Telegram :  Click Here ( මේක ඔබන්න  ) 📗WhatsApp : Click Here ( මේක ඔබන්න  ) 🌐  Website :    Click Here   ( මේක ඔබන්න  )

ඉස්සර කොච්චර නම් ලස්සන අතීතයක්ද..! 🥹💗 මේ සිංදුව ඇහෙද්දි එකපාරටම මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ පන්තියේ හිටපු ඒ ලස්සන දවස්… 🥺🎧 පන්තියේ ළමයි ඔක්කොම එකතු වෙලා සිංදු කියලා, නටලා, විහිළු කරලා, කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැතුව හදවතින්ම සතුටු වුණු ඒ කාලේ… 🫂❤️‍🩹 ඒ දවස්වල ඒ හැම මොහොතකම වටිනාකම එච්චර තේරුණේ නැති වුණාට, අද ඒ මතක ආයෙත් මතක් වෙද්දි දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්…! 🥹 ආයෙත් ඒ කාලෙට යන්න, ඒ යාළුවෝ එක්ක ආයෙත් ඒ විදිහටම හිනා වෙන්න, කිසිම වගකීමක් නැතුව ජීවිතේ විඳින්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි…! 🤍 ඇත්තටම, ඒ කාලේ අපි ගත කළේ සාමාන්‍ය දවස් කියලා හිතුවට, අද මතක් වෙද්දි ඒවා තමයි ජීවිතේ ලස්සනම මතක…! 🥹💗 Some memories never get old… Just feel it! 🎧🫶🏻

Fact ☹️!
Fact ☹️!

ඔයා හැමෝටම වටින කෙනෙක් වෙන්න කලින් ඔයාටම වටිනා කෙනෙක් වෙන්න.. 💐🤍
ඔයා හැමෝටම වටින කෙනෙක් වෙන්න කලින් ඔයාටම වටිනා කෙනෙක් වෙන්න.. 💐🤍

කඩදාසි ඔරු ගිලුනහම ⛵️ අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠 ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම අඬනවුන් දිහා බලාගෙන හිනාවෙ
කඩදාසි ඔරු ගිලුනහම ⛵️ අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠 ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම අඬනවුන් දිහා බලාගෙන හිනාවෙන්න අපි පුරුදු වුනා. 🙃 මිනිස්සු පරිනත වෙන්න ගත්තහම ඉබේටම නිහඬ වෙනවා. පරිනත නොවුනොතින් ජීවිතේ එපා වෙනවා.. ❤️‍🩹!