Vɪʙᴇs Cʀᴀғᴛ シ
رفتن به کانال در Telegram
Sᴏᴍᴇᴛʜɪɴɢ Sᴡᴇᴇᴛ ғᴏʀ Yᴏᴜʀ Dᴀɪʟʏ Mᴏᴏᴅ! 🧸💕 #𝚝𝐨χɪ𝙘 #Sinhala ˚₊‧ 𝑪𝒓𝒆𝒂𝒕𝒐𝒓 — @Ukizz ‧₊˚
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
3 070
مشترکین
+1724 ساعت
+837 روز
+9230 روز
آرشیو پست ها
3 068
දවසක හවසක හිතේ තියෙන හැම දේම
කතා කරන්න කියන්න පුළුවන් කෙනෙක්
හැම කෙනෙක්ටම ඉන්න ඕනි.. 🙃❤️🩹!
3 068
හැමෝටම හොද වෙන්න ගියා.....!
අහ් ,
ජීවිතේට නොකරන් ඕනේ දෙයක් තමයි , තමන් දන්න උන්ට අපි දන්න උන්ව අදුන්වලා දෙන එක , පස්සේ උන් හොද උනාම අපිට කෙල වෙනවා හොදම එකෙන් 😌❤️🩹
මම මේ අත්දැකීමෙන් කියන්නේ 😹🙌
3 068
Repost from N/a
😠ෆිල්ම් බලන්න තැනින් තැන රස්තියාදු වුණ කාලේ ඉවරයි! 🙈
✅ අලුත්ම ෆිල්ම් නිකුත් වූ සැනින්😘
✅ උසස්ම තත්ත්වයේ (HD) වීඩියෝ😎
✅ පැහැදිලි සිංහල උපසිරැසි🥰
✅ අලුත්ම සිංහල චිත්රපට
සියල්ලම එකම තැනකින්!😈
👇 දැන්ම අප හා එක්වන්න (Join Now): අපිත් එක්ක ෆිල්ම් බලන්න ඕනි අය Click Here එක ඔබලා එන්න.👨💻
✈️Telegram : Click Here ( මේක ඔබන්න )
📗WhatsApp : Click Here ( මේක ඔබන්න )
🌐 Website : Click Here ( මේක ඔබන්න )
3 068
ඉස්සර කොච්චර නම් ලස්සන
අතීතයක්ද..! 🥹💗
මේ සිංදුව ඇහෙද්දි එකපාරටම මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ පන්තියේ හිටපු ඒ ලස්සන දවස්… 🥺🎧
පන්තියේ ළමයි ඔක්කොම එකතු වෙලා සිංදු කියලා, නටලා, විහිළු කරලා, කිසිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැතුව හදවතින්ම සතුටු වුණු ඒ කාලේ… 🫂❤️🩹
ඒ දවස්වල ඒ හැම මොහොතකම වටිනාකම එච්චර තේරුණේ නැති වුණාට, අද ඒ මතක ආයෙත් මතක් වෙද්දි දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්…! 🥹
ආයෙත් ඒ කාලෙට යන්න, ඒ යාළුවෝ එක්ක ආයෙත් ඒ විදිහටම හිනා වෙන්න, කිසිම වගකීමක් නැතුව ජීවිතේ විඳින්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි…! 🤍
ඇත්තටම, ඒ කාලේ අපි ගත කළේ සාමාන්ය දවස් කියලා හිතුවට, අද මතක් වෙද්දි ඒවා තමයි ජීවිතේ ලස්සනම මතක…! 🥹💗
Some memories never get old…
Just feel it! 🎧🫶🏻
3 068
කඩදාසි ඔරු ගිලුනහම ⛵️
අඬපු කාලෙකුත් අපිට තිබුනා. 🫠
ඒ කාලෙ ටික ටික පහු වුනාම කඩදාසි ඔරුවක් ගිලුනහම
අඬනවුන් දිහා බලාගෙන හිනාවෙන්න අපි පුරුදු වුනා. 🙃
මිනිස්සු පරිනත වෙන්න ගත්තහම ඉබේටම නිහඬ වෙනවා.
පරිනත නොවුනොතින් ජීවිතේ එපා වෙනවා.. ❤️🩹!
3 068
“එයානම් හොද කෙනෙක් ” කියන්න තරම්,
තව කෙනෙක්ගෙ' ජීවිතේකට මුණ ගැහෙන ලස්සන හමුවීමක් වෙන්න..🤍🥹🍃
