uz
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Kanalga Telegram’da o‘tish

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 648
Obunachilar
-224 soatlar
-377 kunlar
+83130 kunlar
Postlar arxiv
දිලීර වල නම් ලියනවනම් ඒක වෙන්න ඕනෙ විදිහ..😌👆
දිලීර වල නම් ලියනවනම් ඒක වෙන්න ඕනෙ විදිහ..😌👆

Diatom හැර අනිත් ඒවා නම් ලියන්න ඕනෙ විද්‍යාත්මක නාමකරණය නීති වලට😌 දැන් ඉතින් ඕකෙ වගේ පේපරෙත් ඇල අකුරෙන් ලියන්න එපා මෝඩයා වගේ
Diatom හැර අනිත් ඒවා නම් ලියන්න ඕනෙ විද්‍යාත්මක නාමකරණය නීති වලට😌 දැන් ඉතින් ඕකෙ වගේ පේපරෙත් ඇල අකුරෙන් ලියන්න එපා මෝඩයා වගේ..😁 නම ලියල යටින් ඉරක් ඇදහම්...☺️

හෙට A/L

🔵 Microbiology කර්මාන්ත වලට මම දීපු Short Note එක https://t.me/c/3480888691/41817 🔵 ක්ශුද්‍රජීවී නාමාවලිය (තනියෙන් හදාගන්න කියපු ටික) https://t.me/c/3480888691/42143 🟡 Final SEQ DISCUSSION එකේ 📌 Pdf එක : https://t.me/pjbio_26R/1102 📌 Answers : https://t.me/c/3480888691/41683 📌 Discussion එක : https://youtube.com/live/Y1w-F-2Aepc 🟡 ශාකය සන්සන්දනාත්මක වගු (class එකේ ලියපු ටික) https://t.me/c/3480888691/42127 මේවා එවපු ලමයින්ට බොහොම ස්තූතියි ❤️

🧬 BIOLOGY SPECIAL PAPERS AURUM BIO VAULT 💎
🔥 MCQ Collection • 📂 Special "Structures" MCQ Paper • 🔴 Special MCQ Paper • 📂 Special "Structures" MCQ Paper II • 📄 Final MCQ Paper 2025 • 📄 2024 ABCDE Paper | MCQ • 🔴 ව්‍යුහ MCQ 100 Paper
🔥 SEQ + EQ Collection • 📂 Special SEQ Paper • 📂 Special 2nd Part Practice Paper • 📂 Special SEQ Paper II
✨ All-in-One Revision Pack for A/L Biology 📖🧬 © AURUM BIO VAULT 🖇@AurumBioVault 🙏 Credit goes to Sashanka Dhanujaya Sir for the original papers and educational content.

තව මොනාහරි වෙන්න ඕන දෙයක් තියේ නම් පහළින් කියන්න...😌👇 පුලුවන් විදිහට කරලා දෙන්නම්..❤️🙈

අපි හැමෝම එකට මේ ගමන ආවා… 🫂 දැන් ඉතිරි වෙලා තියෙන්නේ අපේ උපරිමය දෙන එක විතරයි. 📚✨ ඔයාලගේ මහන්සියට හිතනවාටත් වඩා හොඳ ලස්සන ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🤍✨ All the very best for your A/L Examination! 🫶🏻🎓” තව දෙයක්… 👇🏻 මේ channel එකෙන් ඔයාට වැදගත් දෙයක් ලැබුණා නම්, පහලින් පුංචි comment එකක් හරි ❤️ reaction එකක් හරි දාලා යන්න. ඒක අපිට ලොකු motivation එකක්! 🥹❤️ © AURUM BIO VAULT ✨ 🖇@AurumBioVault

🎉🏆 ABV Quiz UNIT 05 🏆🎉 🌟 Congratulations to our Top 3 Performers! 👏🔥 🥇 @achiiAS————--50/50 ⭐️ 🥈 @Isuri_chamathka—49/
🎉🏆 ABV Quiz UNIT 05 🏆🎉 🌟 Congratulations to our Top 3 Performers! 👏🔥 🥇 @achiiAS————--50/50 ⭐️ 🥈 @Isuri_chamathka—49/50 ⭐️ 🥉@Benten1son———-49/50⭐️ 💯 Outstanding performance! Keep learning, keep growing, and keep aiming higher! 🧬📚✨ ━━━━━━━━━━━━━━━━━━━━ 🏛 AURUM BIO VAULT 🖤💛 c🖇@AurumBioVault Unlock the Science of Life. 🧬

දරුවනේ, කොපි කරොත් වැඩ වරදී...😌

🎙SD VOICE NOTES ( 2024) | ALL IN ONE ⭐️ 💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛 ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━
මූලද්‍රව්‍ය කෙටි ක්‍රමය සෛල සන්ධි ගඩු අර්බුද පිළිකා C4 යාන්ත්‍රණය ශ්වසන උපස්තර
━━━━━━━━━━━━━━━━━━━━━━
ප්ලාන්ටේ රාජධානිය ශාක වංශ නෑදෑකම්
━━━━━━━━━━━━━━━━━━━━━━
චර්මීය පටක දිවිබීජ පත්‍රී ශාකයක කඳ මුල ශාක පත්‍ර පරිවහන ක්‍රම උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර ප්‍රභාරූප ජනනය අනුපාත ලිවීම
━━━━━━━━━━━━━━━━━━━━━━
සම්භන්ධක පටක නැවත මතක් කිරීම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි
සංසරණ පද්ධති හෘදයේ සන්නයන පද්ධතිය හෘත් චක්‍රය රුධිරයේ සංයුතිය රුධිර පීඩනය ශ්වසන ව්‍යුහ හැරයාමේ සමතුලිතතාව පරිවිත ප්‍රතිශක්තිය ප්‍රතිශක්තිකරන පද්ධතිය හා සම්බන්ධ රෝග බහිශ්‍රාවී පද්ධතියේ ව්‍යුහය කන කනේ ශබ්දය ගමන් කරන අනුපිළිවෙළ මිනිස් සම මිනිසාගේ ආතති ප්‍රතිචාර තයිරොයිඩ් හෝමෝනයේ කෘත්‍ය අධිතයිරොයිඩතාව මන්ද තයිරොයිඩතාව රුධිර පීඩනය පරිමාව හා ආස්‍රැතික පීඩනය යාමනය රුධිරයේ කැල්සියම් මට්ටම යාමනය උපත් පාලන ක්‍රම
━━━━━━━━━━━━━━━━━━━━━━
විකෘති , DNA ඇඟිලි සලකුණු , පරිසර පද්ධතියක සමතුලිතතාව විකෘති අභිජනනය හා ප්‍රවේණිය අණුකවල රසායනික ද්‍රව්‍ය
━━━━━━━━━━━━━━━━━━━━━━
රෝපණ මාධ්‍ය
ජීවාණුහරණ ක්‍රම ප්‍රතිශක්තිකරන එන්නත් පූතිනාශක ව්‍යාසාධක හා ප්‍රතිජීවක ආහාර නරක් වීම රසායනික විපර්යාස ආහාර නරක්වීමට බලපාන සාධක ආහාර වලින් වැළඳෙන රෝග
━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━ 🤝Credit - Sashanka Dhanujaya sir © AURUM BIO VAULT 🖇 @AurumBioVault

කෝ මේ දකුණේ අය නැද්ද 🌝😌

.

විෂමපෝෂී (heterotrophs) ජීවීන් ලෙස සතුන් හඳුන්වන්නේ ඇයි?
Anonymous voting

සිනිඳු පේශි (smooth muscle) පටකය අනෙක් පේශි පටක දෙවර්ගයෙන්ම වෙනස් වන්නේ කුමන ලක්ෂණය නිසාද?
Anonymous voting

ස්නායු සෛලයක මයලින් කොපුව (myelin sheath) අඛණ්ඩව පිහිටා නොමැති වීමෙන් ඇති වන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

හෘත් පේශි පටකය සහ කන්කාල පේශි (skeletal muscle) පටකය අතර ඇති පොදු ව්‍යුහමය ලක්ෂණයක් වන්නේ කුමක්ද?
Anonymous voting

සත්ව පෝෂණයේදී (animal nutrition) අනුගමනය කරනු ලබන සාමාන්‍ය පියවර අනුපිළිවෙල කුමක්ද?
Anonymous voting

ග්ලියා සෛල වල ප්‍රධාන කාර්යභාරය කුමක්ද?
Anonymous voting