AURUM BIO VAULT™ | ELITE
Kanalga Telegram’da o‘tish
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 675
Obunachilar
+1424 soatlar
+217 kun
+58430 kun
Postlar arxiv
AV ගැටය මගින් විද්‍යුත් ආවේගය තත්පරයකින් ඉතා සුළු කොටසක් පමා කිරීමට හේතුව කුමක්ද?
මානව හෘදයේ ස්වභාවික 'රිද්මකරකය' (Pacemaker) ලෙස හඳුන්වන්නේ කුමක්ද?
ද්විත්ව සංසරණ පද්ධතියක ඇති වාසියක් නොවන්නේ පහත සඳහන් කුමක්ද?
ඒක සංසරණ පද්ධතියක් පවතින සත්වයෙකුගේ හෘදයේ දැකිය හැකි කුටි මොනවාද?
ආන්ත්‍රික බිත්තියේ අභිච්ඡද සෛල මඟින් ශ්‍රාවය කරන, කාබෝහයිඩ්‍රේට ජීර්ණයේ අවසාන පියවරට දායක වන එන්සයිම කාණ්ඩය කුමක්ද?
නියුක්ලියෝටයිඩේස් (Nucleotidases) එන්සයිමයේ ක්‍රියාකාරීත්වය කුමක්ද?
ජීර්ණය පාලනය කිරීමේ ස්නායුක යාන්ත්‍රණයකට උදාහරණයක් වන්නේ කුමක්ද?
