uz
Feedback
END GAME 🐦‍🔥

END GAME 🐦‍🔥

Kanalga Telegram’da o‘tish

අපි Bio A එකක් ගමු ❤️ Contact us - @InvisibleSkyline_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
202
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kunlar
-730 kunlar
Postlar arxiv
ඇතැම් ආදේශ නිහඩ විකෘති වේ.
Anonymous voting

ආදේශය මෙන්ම සෑමවිටම නිවේශනය හා ලෝපයද ලක්ශ්‍ය විකෘති වේ.
Anonymous voting

තනි නියුක්ලියෝටයිඩ යුගලක ආදේශයෙන් රාමුව විස්ථාපනය නොවේ
Anonymous voting

සියලු ලක්ශ්‍ය විකෘති ජාන විකෘති වේ
Anonymous voting

X කිරණ හා UV කිරණ , විකෘතිජනක භෞතිකකාරක වේ
Anonymous voting

ජානයක DNA අනුක්‍රමයේ ස්තිර වෙනස්වීම් පමනක් ජාන විකෘති ලෙස හදුන්වයි.
Anonymous voting

විකෘති නිසා යම් පොලිපෙප්ටයිඩයක කෘත්‍ය වැඩිදියුනු වන අවස්ථා සුලභය.
Anonymous voting

විකෘතියක බලපෑම හානිකර හෝ වාසිදායක වීම පමනක් දැකිය හැක.
Anonymous voting

විශේශයක ජීවීන් අතර දැකිය හැකි ප්‍රභේදනවල ප්‍රභවය විකෘති වේ.
Anonymous voting

DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු මත පමණක් ජීවියෙකුගේ රූපානුදර්ශය රදා පවතී.
Anonymous voting

මේ VoiceNote එකේ ද්වීතීයික පරිවෘතිජ කාන්ඩ කියන එකට නිවරදිම විස්තරය වෙන්නේ , ශාකයේ පරිවෘතීය ක්‍රියාවන් වලට ඎජුවම දායක නොවෙන සංයෝග කියන එක....උදාහරණය නිකොටින්...ශාක වර්ධනයට /පැවත්මට / ප්‍රජනනයට නිකොටින් ඕනිමයි කියලා නැහැ... හැබැයි ආරක්ශාව වගේ කාර්‍යය්න් වලදී එයා වැදගත්....🙌 edit - Meka kohethma exam ekata awashya nha 😁nikn dmme

සත්ත්වයා ii Day 1
1.මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රදාන සන්ධි වර්ග විස්තර කරන්න. 2 .a) පුරුශ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථි විස්තර කරන්න. b)කලල පටල කෙටියෙන් විස්තර කරන්න.

VoiceNote
•ජෛව ආතති

VoiceNote
• ශෛලම පටකය

අලුතින් Join උන අයට අපේ වැඩපිළිවෙල ගැන Idea එකක් ගන්න මේක අහන්න 🤍✨

ශාකය Day 1
1.ශෛලම පටකයට අයත් සෛල වර්ග විස්තර කරන්න. 2.ජෛව ආතති විස්තර කරන්න.