END GAME 🐦🔥
Ir al canal en Telegram
අපි Bio A එකක් ගමු ❤️ Contact us - @InvisibleSkyline_bot
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
202
Suscriptores
Sin datos24 horas
-37 días
-730 días
Archivo de publicaciones
202
DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු මත පමණක් ජීවියෙකුගේ රූපානුදර්ශය රදා පවතී.
202
මේ VoiceNote එකේ ද්වීතීයික පරිවෘතිජ කාන්ඩ කියන එකට නිවරදිම විස්තරය වෙන්නේ , ශාකයේ පරිවෘතීය ක්‍රියාවන් වලට ඎජුවම දායක නොවෙන සංයෝග කියන එක....උදාහරණය නිකොටින්...ශාක වර්ධනයට /පැවත්මට / ප්‍රජනනයට නිකොටින් ඕනිමයි කියලා නැහැ...
හැබැයි ආරක්ශාව වගේ කාර්‍යය්න් වලදී එයා වැදගත්....🙌
edit - Meka kohethma exam ekata awashya nha 😁nikn dmme
202
සත්ත්වයා ii Day 11.මානව කංකාල පද්ධතියේ දැකිය හැකි ප්‍රදාන සන්ධි වර්ග විස්තර කරන්න. 2 .a) පුරුශ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේක ග්‍රන්ථි විස්තර කරන්න. b)කලල පටල කෙටියෙන් විස්තර කරන්න.
