END GAME 🐦🔥
Kanalga Telegram’da o‘tish
අපි Bio A එකක් ගමු ❤️ Contact us - @InvisibleSkyline_bot
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
202
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kunlar
-730 kunlar
Postlar arxiv
202
සත්ත්වයා 11.සම්බන්ධක පටක වල ලාක්ශනික ලක්ශන විස්තර කරන්න 2.මානව වසා පද්ධතියේ සැකස්ම විස්තර කරන්න.
202
සත්ත්වයා 21.පෙණහැලි වාතනය වීමේ යාන්ත්‍රනය විස්තර කරන්න. 2.සතුන් හා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍ර්ව්‍ය අතර සම්බන්ධතාව විස්තර කරන්න.
202
අණුක අමාරුයි වගේ හිතෙන ලමයිට VoiceNotes ටිකක් හදලා දාන්නම් ඊලග මාසෙ ඉවර වෙද්දි...❤️
ඒකෙන් මතක තියාගන්න ලේසි වෙයි...
202
සත්වයා ( I ) Day 11.අපිච්චද පටක වල ලාක්ශනික ලක්ශන විස්තර කරන්න. 2.සතුන්ගේ භෝජන යාන්ත්‍රන විස්තර කරන්න 3.විවෘත සංසරන පද්ධති පිලිබද කෙටි සටහනක් දක්වන්න.
202
Micro + Ecology Day 11. වර්ණදේහ විකෘති නිසා ඇතිවන ආබාධ විස්තර කරන්න. 2.නිවර්තන වනාන්තර බියෝමය විස්තර කරන්න.
202
පෘශ්ටවංශීන් අතර බහුගුනකතාවය නිරීක්ශනය කල හැක්කේ මත්‍යසයන් හා උභය ජිවින් ස්වල්පයකගේ පමනි.
202
ජාන විකෘති එපමනයි
කැමති අය වර්ණදේහ විකෘති ටිකක් බලාගෙන 10.30 වෙද්දි එන්න Quiz ටිකක් කරමු.❤️
202
නිරර්ථක විකෘතියකදී මුල් දාමයට වඩා කෙටි, සාමාන්‍යෙන් කෘත්‍ය රහිත පොලිපෙප්ටයිඩයක් ලැබේ.
202
අපගතාර්තක විකෘති වලදී පොලිපෙප්ටයිඩයේ ප්‍රාථමික ව්‍යූහය මදක් වෙනස් විය හැක.
