uk
Feedback
END GAME 🐦‍🔥

END GAME 🐦‍🔥

Відкрити в Telegram

අපි Bio A එකක් ගමු ❤️ Contact us - @InvisibleSkyline_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана
202
Підписники
Немає даних24 години
-37 днів
-730 день
Архів дописів
VoiceNote✨
මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය PART 2

VoiceNote✨
මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය PART 1

SPECIAL ESSAY 😈
• මූත්‍රා නිශ්පාදන යන්ත්‍රණය විස්තර කරන්න

සත්ත්වයා 1
1.සම්බන්ධක පටක වල ලාක්ශනික ලක්ශන විස්තර කරන්න 2.මානව වසා පද්ධතියේ සැකස්ම විස්තර කරන්න.

පෙණැහැලි වාතනය වීමේ යාන්ත්‍රනය

සතුන් ජීවත් වන පරිසර හා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය.

සත්ත්වයා 2
1.පෙණහැලි වාතනය වීමේ යාන්ත්‍රනය විස්තර කරන්න. 2.සතුන් හා නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍ර්ව්‍ය අතර සම්බන්ධතාව විස්තර කරන්න.

AEBIOLOGYU9VNU5 (1).mp315.15 MB

• අපිච්චද පටක

අණුක අමාරුයි වගේ හිතෙන ලමයිට VoiceNotes ටිකක් හදලා දාන්නම් ඊලග මාසෙ ඉවර වෙද්දි...❤️ ඒකෙන් මතක තියාගන්න ලේසි වෙයි...

සත්වයා ( I ) Day 1
1.අපිච්චද පටක වල ලාක්ශනික ලක්ශන විස්තර කරන්න. 2.සතුන්ගේ භෝජන යාන්ත්‍රන විස්තර කරන්න 3.විවෘත සංසරන පද්ධති පිලිබද කෙටි සටහනක් දක්වන්න.

Micro + Ecology Day 1
1. වර්ණදේහ විකෘති නිසා ඇතිවන ආබාධ විස්තර කරන්න. 2.නිවර්තන වනාන්තර බියෝමය විස්තර කරන්න.

පෘශ්ටවංශීන් අතර බහුගුනකතාවය නිරීක්ශනය කල හැක්කේ මත්‍යසයන් හා උභය ජිවින් ස්වල්පයකගේ පමනි.
Anonymous voting

විශමගුණකතාවය , ඌනනයේ සිදුවන වැරදීම් වල ප්‍රථිපල ලෙස ලැබෙන්නකි.
Anonymous voting

පරිසංක්‍රමනයේදී සමස්ත වර්නදේහ සංඛ්‍යාවේ අඩුවක් සිදු නොවේ.
Anonymous voting

වර්ණදේහයේ ව්‍යූහික වෙනසවීමක් නිසා හටගන්නා ලෝපය , සෑමවිටම මාරක වේ
Anonymous voting

ජාන විකෘති එපමනයි කැමති අය වර්ණදේහ විකෘති ටිකක් බලාගෙන 10.30 වෙද්දි එන්න Quiz ටිකක් කරමු.❤️

නිවේශනය හා ලෝපය මගින් රාමු විස්ථාපිත විකෘති ඇතිවිය හැක.
Anonymous voting

නිරර්ථක විකෘතියකදී මුල් දාමයට වඩා කෙටි, සාමාන්‍යෙන් කෘත්‍ය රහිත පොලිපෙප්ටයිඩයක් ලැබේ.
Anonymous voting

අපගතාර්තක විකෘති වලදී පොලිපෙප්ටයිඩයේ ප්‍රාථමික ව්‍යූහය මදක් වෙනස් විය හැක.
Anonymous voting