uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 100 010 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 100 010 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

100 010
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
මෑත කාලීන ඉතිහාසයේ උසස් පෙළ සිසුන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් ප්‍රබලතම සටන් ව්‍යාපාරයක් දියත් කළ වර්ෂයක් ලෙස 2026 උසස් පෙළ සිසුන්ගේ වර්ෂය අවිවාදාත්මකව හඳුන්වා දිය හැක. 01. මීට පෙර කිසිදු වර්ෂයක උසස් පෙළ සිසුන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් , නමුදු දේශපාලනය පසෙකින් තබා සිසුන් වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවන් නොමැති අතර මෙම වර්ෂයේ ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනික පක්ෂයක මැදිහත්වීමෙන් නීතිමය කටයුතු සිදුකරගෙන යාම සඳහා අනුග්‍රහය දක්වන පළමු වර්ෂය ලෙස හඳුන්වා දිය හැක 02. එසේම පසුගිය ඉතිහාසය ගත් කළ උසාවි තීරණයකින් විභාගය පවත්වන දිනය අත්හිටුවන නියෝගයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර , පවතින තත්ත්වයන් යටතේ උසාවිය විසින් එවැනි ඉතිහාසගත තීන්දුවක් ලබා දුන්හොත් උසාවි තීරණයකින් අනතුරුව උසස් පෙළ පවත්වන දිනය අධිකරණය මගින් අවලංගු කරන ප්‍රථම වර්ෂය ලෙස 2026 උසස් පෙළ වර්ෂය ඉතිහාසගත වනු ඇත. 03. 2026 උසස් පෙළ කණ්ඩායම සඳහා තවත් නඩුවක් ගොනු කිරීමට අප කටයුතු සූදානම් කරන අතර එම ක්‍රියාවලිය සාර්ථක වුවහොත් එකම උසස් පෙළ කණ්ඩායමක් වෙනුවෙන් නඩු 02 ක් ගොනු කළ පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. 04. මින් පෙර කිසිදු වර්ෂයක එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඉන් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍යයන්ට මෙවැනි ප්‍රශ්නයක් පැහැදිලි කරදීම සිදු නොවනු අතර , එවැනි ක්‍රියාවලියක් සිදු වූ පළමු වර්ෂය ලෙසද මෙම වර්ෂය නම් කෙරුණු ඇත. 05. තවද මෙවැනි ගැටලුවක් පාදක කර ගනිමින් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවට පැමිණිලි කිරීමක් පෙර කිසිදු වර්ෂයක සිදු නොවන අතර , මෙම වසරේ අපට එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණහොත් උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එවැනි පැමිණිල්ලක් සිදුකරන පළමු අවස්ථාව බවටද මෙය පත්වනු ඇත. 06. තවද මින් පෙර කිසිදු වර්ෂයක මෙවැනි ප්‍රශ්නයක් සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් මැදිහත් නොවනු අතර මෙම ප්‍රශ්නය සඳහා ඔවුන් සහය දැක්වුවහොත් මෙවැනි ප්‍රශ්නයක් උදෙසා සිවිල් සංවිධාන නියෝජිතයින් සහාය දක්වන පළමු වර්ෂය ලෙසද මෙය ප්‍රකාශයට පත් කළ හැක. 07. එසේම පවතින රජයේ තීරණ වලට විරුද්ධව මින් පෙරද 2024 උසස් පෙළ සිසුන් සාධාරණ වූ සටන් ව්‍යාපාරයක් ගෙනගිය අතර නමුදු එම සටන් ව්‍යාපාරය ජයග්‍රහණය කරගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුදු අප විසින් මෙම සටන් ව්‍යාපාරය ජයග්‍රහණය කළහොත් පවතින රජයට එරෙහිව සිසුන් කණ්ඩායමක් මැදිහත්වී උසස් පෙළ විභාගයක් වෙනුවෙන් සාධාරණ සටන් ව්‍යාපාරයක් ගෙන ගොස් ජයග්‍රහණය කළ පළමු වර්ෂය බවට මෙය පත් වනු ඇත.

පොඩ්ඩක් ඉන්න ළමයි අපි කියන කන් ඊ-මේල් තාම දාන්න එපා. දෝෂ නිරාකර්ණය කරමින් පවතී.

🛡ළමයි අද  නඩුව file කරා 🎯

நீங்கள் கேட்ட முக்கிய அதிகாரிகள் மற்றும் அமைச்சுகளின் உத்தியோகபூர்வ முகவரிகள் இதோ. கடிதங்களை அனுப்புவதற்கான மிகவும் துல்லியமான மற்றும் தற்போதைய முகவரிகள் வருமாறு: ​1. ஜனாதிபதி (The President) முகவரி: ஜனாதிபதி செயலாளர், ஜனாதிபதி செயலகம், காலி முகத்திடல், கொழும்பு 01. ​2. பிரதம அமைச்சர் (The Prime Minister) முகவரி: பிரதம அமைச்சர் செயலாளர், பிரதம அமைச்சர் அலுவலகம், அரலிய மெனிகே (Araliya Gaha Mandiraya), ஸ்ரீமத் அநகாரிக தர்மபால மாவத்தை, கொழும்பு 03. ​3. கல்வி அமைச்சு (Ministry of Education) முகவரி: செயலாளர், கல்வி அமைச்சு, "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​4. கல்வி வெளியீட்டுத் திணைக்களம் / பரீட்சைத் திணைக்கள ஆணையாளர் (நீங்கள் எந்தப் பிரிவுக்குக் கடிதம் அனுப்ப விரும்புகிறீர்கள் என்பதைப் பொறுத்து முகவரிகள் மாறுபடும்) ​பரீட்சை தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Examinations): பரீட்சைகள் ஆணையாளர் நாயகம், இலங்கை பரீட்சைத் திணைக்களம், பெலவத்தை, பத்தரமுல்லை. ​கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம்: கல்வி வெளியீட்டுத் திணைக்களம், "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​சிறிய அறிவுரை: கடிதம் எழுதும்போது, அதன் மேற்பகுதியில் "பதிவுத் தபால்" (Registered Post) என்று குறிப்பிட்டு அனுப்புங்கள். அப்போதுதான் கடிதம் உரிய பிரிவுக்குக் கிடைத்தமைக்கான ஆதாரமாக ரசீதை (Receipt) நீங்கள் வைத்துக்கொள்ள முடியும்.

Methana inna 100 eka para tamange adahasa kiyala Fb post 100k demmanm hre ek dawasema

Save Our Future: 2026 Sri Lanka A/L Batch Denied 90 Days of Legal Classroom Time

26 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි ❤️ මෙතරම් දිනක් ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ලිපි ,දුරකථන ඇමතුම් ආදී හැකි සෑම ආකාරයෙන්ම අපගේ දැනුවත් කිරීම් නිසා මේ තාක් දුරට ගැටලුව ගැන රටේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් වුණා ඉතින් අපිට මේ උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමකට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 🔴🔴 නඩුව සමඟ අපට තියන අනිත් ලොකුම බලාපොරොත්තුව මේක 🔴🔴 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න ⛔️ @mediaconfernece_bot

අපි නඩුව ගොනු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්

මුජිබර් සර් පාර්ලිමන්ට් එකේ කිව්වා Calls ගත්ත අයට thanks 😘🔥