uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 091 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 091 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 06 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 091
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
ලමයි පුලුවන් ඉක්මනට මැසෙජ් එකක් දාන්න ✅

හරි ළමයි මෙන්න, මානව හිමිකම් එකෙන් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා එයාලා මේ ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තියෙනවා. අපිට ඊළඟට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය දැනගැනීමටයි.

හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ළමයිට තියෙනවා කියලා සමාජයේ කතා කරේ නැත්නම් කොහොමත් මේ වගේ ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ 😁 මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුල සිට කතා කර ගුරුවරුන්ට විවිධ පාර්ශ්ව වලින් ගොඩක් චෝදනා නම් ආවා 😁 අර පාසල් ගුරුවරු කියලා මාධ්‍ය සාකච්ඡා තිබ්බ අය එක්ක අපේ ළමයි කළ සංවාදවලදී තේරුනේ , ඒක ඇවිල්ලා මේ ප්‍රශ්නය සමාජගත වූන නිසා එහෙම මාධ්‍ය සාකච්ඡා තිබ්බා කියලා නෙමෙයි ගම්මන්පිල සර් සහය දක්වන නිසා ඒකට විරුද්ධව මෙය දේශපාලනික පැත්තෙන් තිබූ ආරවුලක් නිසා සිදුවුන එකක් බවයි එයත් සමග 2023 උසස් පෙළ කල් යාම සම්බන්ධයෙන් සලකා බලද්දි එකල සිටි Tuition ගුරුවරුන්ගේ ලොකු සහයෝගයක් මේ සම්බන්ධයෙන් තිබු නිසා උසස් පෙළ විභාගය කල් ගියා කියන එක නොරහසක් 😁 සර් කියන හැමදේටම එකඟ වෙන්නේ නැහැ, හැබැයි මොනවා උනත් ගොඩක් ස්තුතියි..❤️

Malik Samarawickrama – 0112695603 Mujibur Rahuman – 0112335613 / 0773312010 Mylvaganam Thilakarajah – 0777239765 M. L. A. M. Hizbullah – 0652248333 Mahinda Yapa Abeywardena – 0412268220 / 0112722454 Mahindananda Aluthgamage – 011268814 / 0542224330 Mahinda Amaraweera – 0472228326 / 0777730071 Malith Jayathilake – 0112695604 Mano Ganesan – 0112729810 Mayantha Dissanayake – 0777515181 Mohamed Ibrahim Mohamed Mansoor – 0777394785 Mohamed Cassim Faizal – 0672251151 / 0112695601 Mohan Lal Grero – 0112727368 / 0112884089 Mohan Priyadarshana De Silva – 0912248440 / 0912267850 Nalin Bandara Jayamaha – 0372284690 / 0322245455 Nalinda Jayathissa – 0718100605 / 0112785612 Navin Dissanayake – 0522222355 Nihal Galappaththi – N/A Nimal Siripala de Silva – 0552229892 / 0112695600 Nimal Lanza – 031331500 Padma Udhayashantha Gunasekera – 0552055525 Piyankara Jayaratne – 0322263345 Piyasena Gamage – 0777906080 / 0717906080 Premalal Jayasekara – 0452279875 / 0452279173 P. Harrison – 0252264545 / 0112502098 Ranjith Aluvihare – 0662050388 / 0662233802 Ranjith Madduma Bandara – 0555672634 / 0552277489 Ranjith De Zoysa – 0452240654 Ravi Karunanayake – 0112872287 Rauff Hakeem – 0112375149 Rohitha Abeygunawardana – 0342298481 / 0382235538 Salinda Dissanayake – 0372230966 / 0112696038 Sarath Amunugama – 0812499703 / 0112586789 Sarathie Dushmantha – 0362266705 Sanath Nishantha Perera – 0777449492 S. B. Dissanayake – 2864484 S. M. Chandrasena – 0252224904 / 011340055 Selvam Adaikkalanathan – 024222977 / 0232222100 Sisira Kumara Abeysekara – 0322221481 Sisira Jayakody – 0112910668 / 0773073518 Sumedha G. Jayasena – 0552276179 / 0112585523 Sudarshini Fernandopulle – 0312277130 Sujith Sanjaya Perera – 0365712535 / 0777512535 Thalatha Atukorale – 0452274287 / 0112820074 Tharanath Basnayaka – 0372253400 Thushara Indunil Amarasena – 0373973004 T. B. Ekanayake – 0372275013 / 012687775 T. Ranjith De Zoysa – 0452240654 Udaya Prabhath Gammanpila – 0113357666 Velu Kumar – 0777316981 Vijitha Herath – 0332294904 / 0112786355 Vijayakala Maheswaran – 0212221877 / 0112363591 Wajira Abeywardana – 0755158158 Wasantha Aluwihare – 0662222974 / 0662222975 Weerakumara Dissanayake – 0253779000 / 0112699666 Wimalaweera Dissanayaka – 0632240248 Yapa Abeywardena, Lakshman – 0412268089 / 0412230849 Yapa Abeywardena, Mahinda – 0412268220 / 0112722454 Ravindra bandara sir(pm)-077 762 1701

හරි ළමයි, Bot ගේ ප්‍රශ්නත් ඔන්න විසඳුවා @axyzwu_bot ආයේ මේකටම Letter එවන්න, Call record එවන්න, අපි වැඩ පටන් ගමු එහෙනන්

පුළුවන් තරම් මේ විදියට ඔයාලාගේ ප්‍රශ්න ලියුම් මාර්ගයෙන් එයාල ඉදිරිපත් කරන්න ලිපිනය විබහග කොමසාරිස් ජනරාල්, අද්‍යාපන දෙපාර්තමේන්තුව, පැලවත්ත,බත්තරමුල්ල
முடிந்தவரை, உங்கள் பிரச்சினைகளை இந்த முறையில் கடிதங்கள் மூலம் அவர்களிடம் சமர்ப்பிக்கவும். முகவரி: பரீட்சைகள் ஆணையாளர் நாயகம், கல்வித் திணைக்களம், பெலவத்த, பத்தரமுல்ல.

ළමයී,,, 🔴 ඔයාලා වීඩියෝ එක එවද්දි මූන පේන්නෙ නැතිවෙන්න අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාන්න 🔴 මේ පාර අපි මේක ඉල්ලන්නෙ ජනාධිපතිතුමාගෙන් ඒ නිසා එයාට කතා කරන විදියට කතා කරන්න 🔴 inshot app එකෙන් blur කරලා හදන්න පුලුවන් ඒ නිසා මාස්ක් එක දාල පුලුවන් අය blur කරලා වීඩියෝ එක හදලා එවන්න , එහෙම බැරි අය මාස්ක් එක දාල කතා කරන වීඩියෝ එක අපිට එවන්න අපි එඩිට් කරන්නම් ප්‍රයිවසි එකට ප්‍රශ්නයක් නොවෙන්න @mediaconfernece_bot ( 🔴🔴🔴 ඔයාලගෙ පර්මිශන් එක නැතුව අපි මේව කොහෙවත් ශෙයා කරන්නෙ නෑ. මූලික අරමුන ජනාධිපති තුමාට යවන එක, එතනින් එහාට සමාජෙ ඉන්න අය අතරට මේ ප්‍රශ්නෙ බරපතලකම පෙන්නලා දෙන්න ඕන නිසා අපි සමාජ මාධ්‍යවල ඔයාලගෙ අවසරය ඇතුව ඔයාලගෙ වීඩියෝ පල කරන්න අදහස් කරනවා. ලමයිම එයාලගෙ වචනවලින් තමන්ගෙ ප්‍රශ්නෙ කියද්දි ඒකෙන් ලැබෙන වාසිය වැඩීනෙ. ඒකට කැමති අය කැමැත්ත පල කරන්න වීඩියෝ එක එවද්දි 🔴🔴🔴 )

Past paper ඔක්කොම කරවලා සිලබස් එක කරලා mission A+ වලින් ආයෙ revise කරලා ආයෙ essay programme එකකුත් යනෝ

අද කම්ප්ලේන් කෝල් , ඔන්ලයින් විදිහට දෙකෙන්ම යනවා නම් ප්‍රගතියක් වෙයි මේකේ.

මෙන්න ළමයි දෙවනි Email එක📌 මේක හරියට send කරන්න අපිට මේකෙන් යහපත් ප්‍රතිචාරයක් දැනටමත් ලැබෙමින් පවතිනවා😎😎 එහෙනම් දෙවනි Email එකට යමු අපි දැන් 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

ළමයි ඔයාලා පොඩ්ඩක් ඉන්න අපි කලින් දාපු ඊමේල් වල නැවත් දෝෂ වගයක් ආවා.

ශයි එකකුත් ස්කිප් කරල තවත් කාලෙ ඉල්ලද්දින් 🥲??

Danna kattiya madi oya enavada

anith eka akke thawa point ekak thiyanwa 🛑 ditwa ekath ekka scl wahala thibba gan wathura damma loku case una 🛑 eka recover wena goda kalayak giya al jan walata giya loku pashna una . anith aka lami scl yanneth na .. ethakota meyala syllabus cover karanne desputu walata da

මේ අසාදාරනය වෙන්නෙ ඇඩ්මින්ලා ටිකටයි මේකෙ ඉන්න ඉතාම චූටි පිටිසකට විතරද මේකෙ ඉන්න අයට එක්සෑම් එක කල් දාගන්න ඕන නැද්ද අහ් අපිට විතරද කල් දාගන්න ඕන? කතාව නම් අසාදාරනයක් උනාම ඉදිරිපත් වෙන්න ඕන අරක මේක. ඒත් වචනෙන් විතරයි ක්‍රියාවෙන් නෑනෙ. ඔයාල ඇත්තටම හිතනවද අපි මේ ගෲප් එක හදාගෙන මේකෙ මේ මහන්සි වෙන්නෙ මේක විකුනගෙන කන්න කියලා? දැනගන්නවා එච්චර අහේනියක් මේකෙ ඉන්න අයට නෑ අපිටත් පාඩම් වැඩ තියෙනවා. මේකෙ මේ වැඩ කරා කියලා රත්තරං හම්බවෙන්නෙ නෑනෙ අපිට. එන්න පුලුවන් නම් එන්න බැරි නම් මේක ක්ලෝස් කරලා දාමු

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ] @anurakumara

අපි තව පැයක් බලනවා ඒ පැය ඇතුළත නඩුව දාන්න කැමැති අය ආවේ නැත්නම් ඒ වැඩේ අතාරිනවා ආයේ අහන්න එපා නඩු දැම්මද නැද්ද කියලා 👍

ඕනම bot කෙනෙක් ට ok/කැමති කියලා msg දාලා තවමත් reply නොලැබුන අයට👈 නැවත දාන්න පුලුවන් ද? Auto block වීමක් වෙලා. 🚫