uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Kanalga Telegram’da o‘tish

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
2 402
Obunachilar
-124 soatlar
+267 kun
+11430 kun
Postlar arxiv
Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=xxwmZktH

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=ZnIk3BR8

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=tAUWIFgL

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=qnLgtmVm

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=0DvKEVq8

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=UWIkLQ6g

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=HDAcyg1E

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 30 sec · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=AIgvKYsf

Chemistry Inorganic(අකාබනික රසායනය) Quizes Nobody answered 🖊 1 question · ⏱ 1 min · ⏬ no shuffle External sharing link: t.me/QuizBot?start=mYl7RiG6

විවරණය
ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය වේ
සෛල වාදයේ මූලික කරුණු 3 කි. 1).සියලු ජීවීන් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇත. 2).ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. 3).සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලිනි.

අලුත් විදියකට එන්නෙ අද ප්‍රශ්න ලින්ක් එකෙන් යමූ....✨✨✨✨
අලුත් විදියකට එන්නෙ අද ප්‍රශ්න ලින්ක් එකෙන් යමූ....✨✨✨✨

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️2027 AL සඳහා විශේෂ වන අතර 2028 AL සිසුන් ද අදාළ ප්‍රශ්න සිදු කර තම දැනුම වර්ධනය කරගන්න.. ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ අද දිනට අදාළ Quizes දැනටමත් සූදානම්.. අනුගමනය කළ යුතු පියවර... 1. Quiz එකට අදාළ ලින්ක් එක touch කරන්න. (එවිට ඔබව විශේෂිත bot කෙනෙක් වෙත එක් කරයි) 2.I'm Ready ටැග් එක touch කරන්න. 3.ඉන් පසු ස්වයංක්‍රියව ප්‍රශ්නය පෙන්වන අතර තත්පර 30ක් හෝ ඊට කලින් තුළ පිළිතුර යොමු කරන්න. 4.ඉන්පසු අනෙක් ලින්ක් වලට ගොස් අනිත් ප්‍රශ්නවලට ද පිළිතුරු සපයන්න. මෙහිදි ඔබට ඔබ ප්‍රශ්නයක් සඳහා ගත කරන කාලය පෙන්වන අතර ප්‍රශ්න කරන අනිත් අය හා සසඳමින් Rank List ලබෙනු ඇත.
Main channel එක වන මෙම චැනලයට පසු ව Rank list Publish වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇❇️❇️❇️❇️❇️Inorganic Chemistry Quiz අද හවස 06 ට විශේෂිත Bot කෙනෙකු හරහා Rank List එකද ඔබට ලබා ගත හැක. �
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇❇️❇️❇️❇️❇️Inorganic Chemistry Quiz අද හවස 06 ට විශේෂිත Bot කෙනෙකු හරහා
Rank List එකද ඔබට ලබා ගත හැක.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

විස්ථාපනය දුරට දරන අනුපාතය
Anonymous voting

විශේෂිත ස්වයංක්‍රීය සේවාවක් සමඟින්.....✨✨✨✨✨ ❇️Special Bot For Students❇️ BioMathsNexus Channel එක ක්‍රියාත්මක වේ. 🔹📌Bio-Ma
විශේෂිත ස්වයංක්‍රීය සේවාවක් සමඟින්.....✨✨✨✨✨ ❇️Special Bot For Students❇️ BioMathsNexus Channel එක ක්‍රියාත්මක වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL

Poll link:- https://t.me/BioMathsNexus_AL/366
විවරණය
දී ඇති මූලද්‍රව්‍ය අතුරින් වැඩි ම විද්‍යුත් සෘණතාවයක් (Electronegativity) ඇත්තේ සල්ෆර් (S) මූලද්‍රව්‍යයටයි. ​පැහැදිලි කිරීම: ​විද්‍යුත් සෘණතාව යනු සංයුජ බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට පරමාණුවකට ඇති හැකියාවයි. ​හීලියම් (He) වැනි නිෂ්ක්‍රීය වායු සාමාන්‍යයෙන් සංයුජ බන්ධන සාදන්නේ නැති බැවින්, ඒවා සඳහා විද්‍යුත් සෘණතාවයක් අර්ථ දක්වනු නොලැබේ (හෝ ශූන්‍ය ලෙස සැලකේ). ​පෝලිං (Pauling) පරිමාණයට අනුව මෙම මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා අගයන්: S - 2.5 Al - 1.61 Be - 1.57 Na - 0.93 He - නිෂ්ක්‍රිය වායුවක් නිසා අර්ථ නොදක්වයි.

Poll link:- https://t.me/BioMathsNexus_AL/349
විවරණය
වායුවල චාලක ආකෘතිය (Kinetic theory of gases) පදනම් කරගනිමින් ලෝහක බන්ධන පිළිබඳ මුල් ම ආකෘතිය ඉදිරිපත් කළේ පෝල් ඩ්රූඩ් (Paul Drude) විසින් 1900 වර්ෂයේදී ය. ​පසුව 1916 දී හෙන්ඩ්‍රික් ලෝරන්ට්ස් (Hendrik Lorentz) විසින් මෙම ආකෘතිය තවදුරටත් වර්ධනය කළ අතර, එම නිසා මෙය "ඩ්රූඩ්-ලෝරන්ට්ස් ආකෘතිය" (Drude-Lorentz Model) ලෙසද හැඳින්වේ.

​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪 ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ S Block එකට අදාළ ව අද දින ප්‍රශ්න
​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪 ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ S Block එකට අදාළ ව අද දින ප්‍රශ්න දමනු ලැබේ මුල ඉඳන් ම අමතක නොවෙන්න වග බලාගමු...👀
අද හවස 06ට අද හවස 06ට අද හවස 06ට අද හවස 06ට
Channel එකට එකතු වෙලා වැඩක් ගමු කට්ටිය✨✨✨
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL