ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

الذهاب إلى القناة على Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
2 403
المشتركون
لا توجد بيانات24 ساعات
+307 أيام
+11530 أيام
أرشيف المشاركات
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️2027 AL සඳහා විශේෂ වන අතර 2028 AL සිසුන් ද අදාළ ප්‍රශ්න සිදු කර තම දැනුම වර්ධනය කරගන්න.. ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ අද දිනට අදාළ Quizes දැනටමත් සූදානම්.. අනුගමනය කළ යුතු පියවර... 1. Quiz එකට අදාළ ලින්ක් එක touch කරන්න. (එවිට ඔබව විශේෂිත bot කෙනෙක් වෙත එක් කරයි) 2.I'm Ready ටැග් එක touch කරන්න. 3.ඉන් පසු ස්වයංක්‍රියව ප්‍රශ්නය පෙන්වන අතර තත්පර 30ක් හෝ ඊට කලින් තුළ පිළිතුර යොමු කරන්න. 4.ඉන්පසු අනෙක් ලින්ක් වලට ගොස් අනිත් ප්‍රශ්නවලට ද පිළිතුරු සපයන්න. මෙහිදි ඔබට ඔබ ප්‍රශ්නයක් සඳහා ගත කරන කාලය පෙන්වන අතර ප්‍රශ්න කරන අනිත් අය හා සසඳමින් Rank List ලබෙනු ඇත.
Main channel එක වන මෙම චැනලයට පසු ව Rank list Publish වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇❇️❇️❇️❇️❇️Inorganic Chemistry Quiz අද හවස 06 ට විශේෂිත Bot කෙනෙකු හරහා Rank List එකද ඔබට ලබා ගත හැක. �
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇❇️❇️❇️❇️❇️Inorganic Chemistry Quiz අද හවස 06 ට විශේෂිත Bot කෙනෙකු හරහා
Rank List එකද ඔබට ලබා ගත හැක.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

විස්ථාපනය දුරට දරන අනුපාතය
Anonymous voting

විශේෂිත ස්වයංක්‍රීය සේවාවක් සමඟින්.....✨✨✨✨✨ ❇️Special Bot For Students❇️ BioMathsNexus Channel එක ක්‍රියාත්මක වේ. 🔹📌Bio-Ma
විශේෂිත ස්වයංක්‍රීය සේවාවක් සමඟින්.....✨✨✨✨✨ ❇️Special Bot For Students❇️ BioMathsNexus Channel එක ක්‍රියාත්මක වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL

Poll link:- https://t.me/BioMathsNexus_AL/366
විවරණය
දී ඇති මූලද්‍රව්‍ය අතුරින් වැඩි ම විද්‍යුත් සෘණතාවයක් (Electronegativity) ඇත්තේ සල්ෆර් (S) මූලද්‍රව්‍යයටයි. ​පැහැදිලි කිරීම: ​විද්‍යුත් සෘණතාව යනු සංයුජ බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට පරමාණුවකට ඇති හැකියාවයි. ​හීලියම් (He) වැනි නිෂ්ක්‍රීය වායු සාමාන්‍යයෙන් සංයුජ බන්ධන සාදන්නේ නැති බැවින්, ඒවා සඳහා විද්‍යුත් සෘණතාවයක් අර්ථ දක්වනු නොලැබේ (හෝ ශූන්‍ය ලෙස සැලකේ). ​පෝලිං (Pauling) පරිමාණයට අනුව මෙම මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා අගයන්: S - 2.5 Al - 1.61 Be - 1.57 Na - 0.93 He - නිෂ්ක්‍රිය වායුවක් නිසා අර්ථ නොදක්වයි.

Poll link:- https://t.me/BioMathsNexus_AL/349
විවරණය
වායුවල චාලක ආකෘතිය (Kinetic theory of gases) පදනම් කරගනිමින් ලෝහක බන්ධන පිළිබඳ මුල් ම ආකෘතිය ඉදිරිපත් කළේ පෝල් ඩ්රූඩ් (Paul Drude) විසින් 1900 වර්ෂයේදී ය. ​පසුව 1916 දී හෙන්ඩ්‍රික් ලෝරන්ට්ස් (Hendrik Lorentz) විසින් මෙම ආකෘතිය තවදුරටත් වර්ධනය කළ අතර, එම නිසා මෙය "ඩ්රූඩ්-ලෝරන්ට්ස් ආකෘතිය" (Drude-Lorentz Model) ලෙසද හැඳින්වේ.

​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪 ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ S Block එකට අදාළ ව අද දින ප්‍රශ්න
​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪 ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ S Block එකට අදාළ ව අද දින ප්‍රශ්න දමනු ලැබේ මුල ඉඳන් ම අමතක නොවෙන්න වග බලාගමු...👀
අද හවස 06ට අද හවස 06ට අද හවස 06ට අද හවස 06ට
Channel එකට එකතු වෙලා වැඩක් ගමු කට්ටිය✨✨✨
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Physics SEQ book 1980-2020 @AL_api.pdf5.88 MB

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️PDF Link:- ප්‍රශ්න පත්‍රය https://t.me/BioMathsNexus_AL/374 පිළිතුරු පත්‍රය:- https://t.me/
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️PDF Link:- ප්‍රශ්න පත්‍රය https://t.me/BioMathsNexus_AL/374 පිළිතුරු පත්‍රය:- https://t.me/BioMathsNexus_AL/375
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Channel Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪 S Block එකට අදාළ ව ප්‍රශ්න10ක් අද හවස 6 ට සමූහය වෙත එක් කරනු ලැබේ. ​I
​🧪 BIO-MATH NEXUS | INORGANIC CHEMISTRY POLL SERIES 🧪
S Block එකට අදාළ ව ප්‍රශ්න10ක් අද හවස 6 ට සමූහය වෙත එක් කරනු ලැබේ.
​Inorganic Chemistry පාඩම ලේසියෙන්ම ගොඩදාගන්න ready ද? 💡 ​A/L Science Stream එකේ ඉන්න ඔයාල වෙනුවෙන්ම Inorganic Chemistry වල බහුලවම පේපර් එකට එන Important Concepts, MCQ Points Target කරලා හදපු Poll Questions Series එක හෙට දින ආරම්භ වෙනවා! 🔥 මුල ඉඳන් ම අමතක නොවෙන්න වග බලාගමු...👀
Channel එකට එකතු වෙලා වැඩක් ගමු කට්ටිය✨✨✨
අද හවස හයේ සිට S ගොනුව මුල් කරගෙන ඇරඹේ.... 👀👀👀
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

⭕️නිර්ඔක්සිහාරක සීනි වන්නේ පහත ඒවායින් කුමක් ද ?
Anonymous voting

⭕️ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය ලෙස සැලකෙන්නේ?
Anonymous voting

වායුවල හැසිරීම ගැන චාලක ආකෘතිය පදනම් කරගනිමින් ලෝහක බන්ධන ආකෘතිය සෑදුවේ
Anonymous voting

පහත සඳහන් මූලද්‍රව්‍ය වලින් වැඩි ම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ,
Anonymous voting

​✨ 600 MILESTONE UNLOCKED! 🔓🥳

​🎉 600+ SUBSCRIBERS MILESTONE REACHED! 🥳🚀✨ ​අපගේ Telegram Channel එක සමඟින් එකතු වුණු 600+ සාමාජිකයන් සියලුම දෙනාට අපගේ හද
​🎉 600+ SUBSCRIBERS MILESTONE REACHED! 🥳🚀✨ ​අපගේ Telegram Channel එක සමඟින් එකතු වුණු 600+ සාමාජිකයන් සියලුම දෙනාට අපගේ හදපිරි ස්තූතිය! 🎓💙 ​ඔබ ලබා දෙන විශ්වාසය සහ සහයෝගය අපට විශාල ශක්තියක්. ඉදිරියටත් ඔබට අවශ්‍ය හොඳම සහ වටිනාම අන්තර්ගතයන් (Content & Resources) නොඅඩුව ගෙන ඒමට අපි සූදානම්! ⚡ ​තවමත් එකතු වුණේ නැති යහළුවන්ටත් Channel එක Share කරන්න! 👇
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL

❇️2026 AL PAPERS❇️ ⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න 📌Combined Maths Applied paper SM - https://t.me/BioMathsNexus_AL/326 p
❇️2026 AL PAPERS❇️
⚠️ මෙහි ඇති පිළිතුරු නොසලකා හරින්න
📌Combined Maths Applied paper SM - https://t.me/BioMathsNexus_AL/326 pure SM- https://t.me/BioMathsNexus_AL/360 pure EM- https://t.me/BioMathsNexus_AL/359 📌Biology MCQ SM - https://t.me/BioMathsNexus_AL/337 MCQ EM- https://t.me/BioMathsNexus_AL/357 essay SM- https://t.me/BioMathsNexus_AL/361 essay EM- https://t.me/BioMathsNexus_AL/362 📌Physics MCQ- https://t.me/BioMathsNexus_AL/353 Essay EM- https://t.me/BioMathsNexus_AL/536?single Essay SM - https://t.me/BioMathsNexus_AL/536?single 📌CHEMISTRY MCQ - https://t.me/BioMathsNexus_AL/626 Essay SM- https://t.me/BioMathsNexus_AL/721 Essay EM-PENDING............................ 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel link:- https://t.me/BioMathsNexus_AL