මට බය ඔයා ගැන නෙවේ හේෂ් . .
මට බය මං ගැන . .
මොකද ,
ඔයා කියන්නෙම Fantasy එකක්
කියලා දැන දැනත් ,
ඔයාව Reality එකක හොයන
මට මං ගැනයි බය හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
09 Yan, 00:33
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Ko'proq ko'rsatish