fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

رفتن به کانال در Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
261
مشترکین
+124 ساعت
+137 روز
+3130 روز
آرشیو پست ها
මට බය ඔයා ගැන නෙවේ හේෂ් . . මට බය මං ගැන . . මොකද , ඔයා කියන්නෙම Fantasy එකක් කියලා දැන දැනත් , ඔයාව Reality එකක හොයන මට මං ගැනයි බය හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
09 ژانویه, 00:33

හදවත හරි පරිස්සමෙන් මොකද ඔයා කියන්නෙම වීදුරු වලට ආදේශකයක් . . ❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
09 ژانویه, 00:18

මං මේකෙ පලවෙනියටම මොකක්ද ලියන්න ඕනි කියලා නම් මට කිසිම අදහසක් නෑ . . ඒත් " හේෂ් නුරායු " ම්ම් . . මගෙ fantasy boy . .❕ ඔයා කොහේ කොතන කොහොම ඉන්නවදත් නොදැන මං මේ fantasy එක ඇතුලෙ කොච්චරක්ද කියන්න බැරි තරමින් මං ඔයාවම හොයනවා . . ඉතින් වෙන්න බැරිද ඔයාට මගෙ reality එක . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
08 ژانویه, 21:26

Hello🐣🤍
08 ژانویه, 14:46