uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

Yopiq kanal

plz judge me

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
518
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kun
-1630 kun
Postlar arxiv
Spain WON 1-0

Answer ?
Anonymous voting

ජලයෙන් පිරවූ , ඒකාකාර , විශාල හරස්කඩක් සහිත බඳුනක සමාන සිදුරු විද ඇත්තේ වම් පසින් 10m ගැඹුරින් එකක් ද , පොළොවේ සිට 5m ක් උසින් එකක් ද දකුණු පසින් 15m ගැඹුරින් එකක් ද ලෙසයි. පද්ධතියේ සමතුලිතතාව සඳහා දකුණු පසින් විදින නව සමාන සිදුර පොළොවේ සිට කොපමණ උසකින් විදිය යුතුද?

3කට විතරක් Vote කරන්න..

🔶 දෝලන හා තරංග පාඩමෙන් රචනා ප්‍රශ්නයක් 🌝❤️
ධ්වනිය , තරංග ගුණ , ඩොප්ලර් ආචරණය Mix කරපු Essay එකක්. Exams වලදි Focus එක අඩුවෙන්ම දෙන ලස්සන Points ටිකක් මේකෙ තියෙනවා.
👉 Get Marking - Not Updated Yet
☝️ පුළුවන් අය Try කරල බලන්න. @synchrotron1

25 nm amaru na hodd 😞

කිසිවිටෙක පාර්ශ්වික අපවර්තනයක් සිදු නොවන්නේ ?
Anonymous voting

Mekata wiwrne ikmntm dnnm 🌝❤️ me dws tike exam

Answer ?
Anonymous voting

ජල බඳුනක ඇති අයිස් කුට්ටියක් දියවීමේදී පද්ධතියේ විභව ශක්තිය ?
Anonymous voting

තාපය Essay එකේ Marking එක...
🎯 (C) (ii) ට ඝනීභවනය සඳහා නිව්ටන්ගේ සිසිලන නියමය වලංගු නිසා කෙලින්ම තාපාංකය ආදේශයෙන් නියත සීඝ්‍රතාව අරගෙන තාප හානි වීම සලකන්න පුළුවන්.
👉 Question - Click Here

Repost from N/a
ත්‍රිකෝණමිතියේ Sin & Cos ප්‍රමේය සාධනය කිරීමේ සංකල්පය ඇතුළත් PDF එකක් ❤️ මේකෙන් ලේසියෙන්ම concept එක මතක තියාගන්න පුළුවන්...

Answer ?
Anonymous voting

තාපයෙන් ගාණක් 🤗 @synchrotron1
තාපයෙන් ගාණක් 🤗
@synchrotron1

Answer ?
Anonymous voting

ඩොප්ලර් ආචරණය 🌝✌️ @synchrotron1 • මුලින්ම මේකට මෙහෙමම දුරත් එක්ක සංඛ්‍යාතයේ විචලනයත් දාන්න හැදුවෙ , ඒත් ඒ ප්‍රස්තාරෙදි සියුම
ඩොප්ලර් ආචරණය 🌝✌️
@synchrotron1 • මුලින්ම මේකට මෙහෙමම දුරත් එක්ක සංඛ්‍යාතයේ විචලනයත් දාන්න හැදුවෙ , ඒත් ඒ ප්‍රස්තාරෙදි සියුම් නතිවර්තන ලක්ෂ්‍ය එනව ( maths අයට ) bio අයට ඒක ගන්න බෑ. ඒ නිසා කොහොමත් a/l වලදි අහන්නෙත් නෑ 😌❤️ ( නියත ප්‍රවේගෙදි අහන්න පුළුවන් හැබැයි )

Meke marking ekth dennm 🌝❤️