𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍
قناة بسيطة
plz judge me
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
518
المشتركون
لا توجد بيانات24 ساعات
-67 أيام
-1630 أيام
أرشيف المشاركات
518
ජලයෙන් පිරවූ , ඒකාකාර , විශාල හරස්කඩක් සහිත බඳුනක සමාන සිදුරු විද ඇත්තේ වම් පසින් 10m ගැඹුරින් එකක් ද , පොළොවේ සිට 5m ක් උසින් එකක් ද දකුණු පසින් 15m ගැඹුරින් එකක් ද ලෙසයි. පද්ධතියේ සමතුලිතතාව සඳහා දකුණු පසින් විදින නව සමාන සිදුර පොළොවේ සිට කොපමණ උසකින් විදිය යුතුද?
518
🔶 දෝලන හා තරංග පාඩමෙන් රචනා ප්රශ්නයක් 🌝❤️
ධ්වනිය , තරංග ගුණ , ඩොප්ලර් ආචරණය Mix කරපු Essay එකක්. Exams වලදි Focus එක අඩුවෙන්ම දෙන ලස්සන Points ටිකක් මේකෙ තියෙනවා.👉 Get Marking - Not Updated Yet
☝️ පුළුවන් අය Try කරල බලන්න. @synchrotron1
518
තාපය Essay එකේ Marking එක...
🎯 (C) (ii) ට ඝනීභවනය සඳහා නිව්ටන්ගේ සිසිලන නියමය වලංගු නිසා කෙලින්ම තාපාංකය ආදේශයෙන් නියත සීඝ්රතාව අරගෙන තාප හානි වීම සලකන්න පුළුවන්.👉 Question - Click Here
518
Repost from N/a
ත්රිකෝණමිතියේ Sin & Cos ප්රමේය සාධනය කිරීමේ සංකල්පය ඇතුළත් PDF එකක් ❤️ මේකෙන් ලේසියෙන්ම concept එක මතක තියාගන්න පුළුවන්...
518
ඩොප්ලර් ආචරණය 🌝✌️@synchrotron1 • මුලින්ම මේකට මෙහෙමම දුරත් එක්ක සංඛ්යාතයේ විචලනයත් දාන්න හැදුවෙ , ඒත් ඒ ප්රස්තාරෙදි සියුම් නතිවර්තන ලක්ෂ්ය එනව ( maths අයට ) bio අයට ඒක ගන්න බෑ. ඒ නිසා කොහොමත් a/l වලදි අහන්නෙත් නෑ 😌❤️ ( නියත ප්රවේගෙදි අහන්න පුළුවන් හැබැයි )
