uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Plus Education

Plus Education

Kanalga Telegram’da o‘tish

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
996
Obunachilar
+324 soatlar
+197 kun
+23730 kun
Postlar arxiv
අද 7ට චුම්භක ක්ෂේත්‍ර,Live බලන්නත් හදලා දෙන්න උපරිම Try කරනවා..බලමු හරිගියොත්..ඇවිත් ඉන්න..

මේක වෙනම කඩලා දාලා ඔනෙද? Lesson වෙනම? React කරන්ඩ

පවර සර්ගෙ 2026 Revision අස්ථි Day 01 Video එක තියෙන කෙනෙක් දාන්නකො Link එක...@pluseducationowner_bot

🚀 2026 A/L Physics Revision – Practical Discussion 🧪 සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 🌝 Theory ඉගෙනග
🚀 2026 A/L Physics Revision – Practical Discussion 🧪 සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 🌝 Theory ඉගෙනගෙන ඉන්න එක විතරක් මදි 🧠 විභාගයේ ලකුණු ගන්න Practical Questions හරියටම අල්ලගන්න එන්න 🎯. ⚡ පොසොන් පොහොය දවසේ උදෑසන 8.00 සිට 🌕 Practical Concepts Exam-Oriented Discussion Most Expected Question Patterns All Island YouTube ㊗️ Live 📅 ජූනි 29 (සඳුදා) 🗓 උදෑසන 8.30 සිට ⏱ 👨‍🏫 Engineer Janindu Leelananda 🎓 ❤️ Gen එකට Match වෙන Physics Live එක Miss කරගන්න එපා 🔥 📚 2026 Revision Channel Link 👇 https://t.me/+B-YXjHoUxz1lNzdl 🔗

photo content

ලක්මාල් චාමර සර්ගෙ F

ඊයෙ Recording අද උදෙම දැම්මා 👀

➡️අවශ්‍ය ළමයි එන්න,Youtube දාලා දෙනවා Recordings.. https://t.me/+7FydmECo9ogxMjc1 ✅

Inoganic Short Note.pdf

මේක Free දෙන Group එකක් තියෙනවද ළමයි?

🔰  ළමායි, 🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක් 👉  වැඩේ වෙන්නෙ මෙහෙමයි. 🔹  අපි වැඩේ පටන් ගන්නෙ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමෙන්. 🔹  විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අදාළ PDF එකක් උදව් කරගෙන අපි A/L exam එකට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමෙන් සාමාන්‍යයෙන් ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව. 🔹  මේ වැඩේ ප්‍රධාන අරමුණ වෙන්නෙ ගොඩක් ළමයින්ට විභාගයට යනකොට ඒ ඒ පාඩමෙන් දැන ගෙන යන්න ඕන කරුණු සේරම තමන් දන්නවද කියල ඇතිවෙන සැකය නැති කරන එක.

සමිත සර් Revise Class එකක් වගේ මොකක්හරි කරනවද? විස්තර කියන්නකො පොඩ්ඩක් 👀

🔼🔠🔠🔠 4️⃣5️⃣➕ 🔴මේ තියෙන්නේ ලමයි අපේ MCQ 45+ Plan එකේ එක් එක් දවස් වලට MCQ එන කොටස් ටික සහ දවස් ටික . 🔴Programme එක ජුනි 24 වෙනි බදාදා ඉදන් පටන් ගන්නවා ලමයි. 🔴සියලුම ප්‍රශ්න පිලිතුරු සහ Discussion මේ channel එක හරහා විතරයි ලමයි වෙන්නේ .. ඒනිසා අනිවාර්යයෙන් join වෙන්න 💎 MCQ 45+ Channel👇 https://t.me/pjbio_MCQ45plus BIOLOGY I පවර ජයසිංහ 🦠

Board එකේ Reaction ලිව්වා විතරද ඉතින් 😃
Board එකේ Reaction ලිව්වා විතරද ඉතින් 😃

උජිත් සර්ගෙ Color Short Note එක ඔ්නෙද ඔයාලාට?

SD සර්ගෙ Applied Seminar එක හෙට Free ද දෙනවා කිව්වෙ?

📣 INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 👑 🗓 ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා Online 📎 Th
📣 INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 👑
🗓 ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා Online
📎 Theory + Revision 📎 විභාගයට අත්‍යාවශ්‍ය කරුණු 📎 නිතර අසන ප්‍රශ්න රටා 📎 එක් රැයක් ඇතුලත ලකුණු 20ක් ආවරණය කරල දෙනවා
🔼 Access Tute 🧾
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY 🌟

"වීර පළු කළුවර වියළි වනේ - අලි දිවි වලස් මුවෝ හැම දිනේ"
"වීර පළු කළුවර වියළි වනේ - අලි දිවි වලස් මුවෝ හැම දිනේ"

"නිවර්තන කඳුකරේ කීර්ති වල් ගල් පීරද්දී හික්මී ගෝනා දුටුවා." මෙහි එක් එක් කොටසින් අදහස් වන්නේ මෙයයි: 🔘නිවර්තන කඳුකරේ: 🔘කීර්ත
"නිවර්තන කඳුකරේ කීර්ති වල් ගල් පීරද්දී හික්මී ගෝනා දුටුවා." මෙහි එක් එක් කොටසින් අදහස් වන්නේ මෙයයි: 🔘නිවර්තන කඳුකරේ: 🔘කීර්ති: කීන (ශාකයකි) 🔘වල්: වල් කුරුදු (ශාකයකි) 🔘ගල්: ගල් වෙරළු (ශාකයකි) 🔘පීරද්දී: ශ්‍රී ලංකා පිත කන් කොණ්ඩයා (සත්වයෙකි) 🔘හික්මී: ශ්‍රී ලංකා උස්බිම් හික්මීයා (සත්වයෙකි) 🔘ගෝනා: ගෝනා (සත්වයෙකි)