Plus Education
Відкрити в Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Показати більшеКраїна не вказанаКатегорія не вказана
995
Підписники
+524 години
+217 днів
+23730 днів
Архів дописів
🚀 2026 A/L Physics Revision – Practical Discussion 🧪
සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 🌝
Theory ඉගෙනගෙන ඉන්න එක විතරක් මදි 🧠
විභාගයේ ලකුණු ගන්න Practical Questions හරියටම අල්ලගන්න එන්න 🎯.
⚡ පොසොන් පොහොය දවසේ උදෑසන 8.00 සිට 🌕
Practical Concepts
Exam-Oriented Discussion
Most Expected Question Patterns
All Island YouTube ㊗️ Live
📅 ජූනි 29 (සඳුදා) 🗓
උදෑසන 8.30 සිට ⏱
👨🏫 Engineer Janindu Leelananda 🎓
❤️ Gen එකට Match වෙන Physics
Live එක Miss කරගන්න එපා 🔥 📚
2026 Revision Channel Link 👇
https://t.me/+B-YXjHoUxz1lNzdl 🔗
➡️අවශ්ය ළමයි එන්න,Youtube දාලා දෙනවා Recordings..
https://t.me/+7FydmECo9ogxMjc1 ✅
🔰 ළමායි,
🔹සම්පූර්ණ syllabus එකම revise කරන වැඩ සටහනක්
👉 වැඩේ වෙන්නෙ මෙහෙමයි.
🔹 අපි වැඩේ පටන් ගන්නෙ විද්යුත් ක්ෂේත්ර පාඩමෙන්.
🔹 විද්යුත් ක්ෂේත්ර පාඩමට අදාළ PDF එකක් උදව් කරගෙන අපි A/L exam එකට විද්යුත් ක්ෂේත්ර පාඩමෙන් සාමාන්යයෙන් ළමයෙක් දැනගෙන ඉන්න ඕන සියළුම theory කොටස් වල summary එකක් හදනව.
🔹 මේ වැඩේ ප්රධාන අරමුණ වෙන්නෙ ගොඩක් ළමයින්ට විභාගයට යනකොට ඒ ඒ පාඩමෙන් දැන ගෙන යන්න ඕන කරුණු සේරම තමන් දන්නවද කියල ඇතිවෙන සැකය නැති කරන එක.
🔼🔠🔠🔠 4️⃣5️⃣➕
🔴මේ තියෙන්නේ ලමයි අපේ MCQ 45+ Plan එකේ එක් එක් දවස් වලට MCQ එන කොටස් ටික සහ දවස් ටික .
🔴Programme එක ජුනි 24 වෙනි බදාදා ඉදන් පටන් ගන්නවා ලමයි.
🔴සියලුම ප්රශ්න පිලිතුරු සහ Discussion මේ channel එක හරහා විතරයි ලමයි වෙන්නේ .. ඒනිසා අනිවාර්යයෙන් join වෙන්න
💎 MCQ 45+ Channel👇
https://t.me/pjbio_MCQ45plus
BIOLOGY I පවර ජයසිංහ 🦠
📣 INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 👑
🗓 ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා Online📎 Theory + Revision 📎 විභාගයට අත්යාවශ්ය කරුණු 📎 නිතර අසන ප්රශ්න රටා 📎 එක් රැයක් ඇතුලත ලකුණු 20ක් ආවරණය කරල දෙනවා
🔼 Access Tute 🧾උජිත් අංජන හේමචන්ද්ර | කන හරහා මොළයට CHEMISTRY 🌟
"නිවර්තන කඳුකරේ කීර්ති වල් ගල් පීරද්දී හික්මී ගෝනා දුටුවා."
මෙහි එක් එක් කොටසින් අදහස් වන්නේ මෙයයි:
🔘නිවර්තන කඳුකරේ:
🔘කීර්ති: කීන (ශාකයකි)
🔘වල්: වල් කුරුදු (ශාකයකි)
🔘ගල්: ගල් වෙරළු (ශාකයකි)
🔘පීරද්දී: ශ්රී ලංකා පිත කන් කොණ්ඩයා (සත්වයෙකි)
🔘හික්මී: ශ්රී ලංකා උස්බිම් හික්මීයා (සත්වයෙකි)
🔘ගෝනා: ගෝනා (සත්වයෙකි)
උජිත් සර්ගෙ Target Paper පිළිවෙලට කරන Fees Share එකක් දන්නවද ළමයි? Sci Squad නම් එපා.පට්ට බයිලාවක් කරන්නෙ,Recording දාන්නෙ නෑ.
@pluseducationowner_bot මේකට දාන්න
📝Past Paper නිසැක ගොඩයන |
|MCQ "නිධානය" 💎
මුල් Links වැඩකරන්නේ නැත්නම් මේකට මුලින් Join වෙන්න
https://t.me/+_Va04Bx4zm8xMGRl 💎
✅2011 MCQ විවරණය (https://t.me/c/1825487185/63) ✅2012 MCQ විවරණය (https://youtu.be/aIUEaLKyfaM?si=aR7sM9zv_uhBJ2KO) ✅2013 MCQ විවරණය (https://youtu.be/yYp64dY-jkY?si=bFy1_gfoAZh7dC5P) ✅2014 MCQ විවරණය (https://youtu.be/-6hWhg-USRc?si=E7fpK2E1jsJKPkxo) ✅2015 MCQ විවරණය (https://youtu.be/oRRjyUkIeLs?si=4Ub4TQk8A5RlCUvj) ✅2016 MCQ විවරණය (https://youtu.be/Q6XITVfPXEk?si=4P0GJDgCyOOLVNKR) ✅2017 MCQ විවරණය (https://youtu.be/9lJjNZRRwnk?si=smkF2nSo0RrEtiev) ✅2018 MCQ විවරණය (https://youtu.be/XCJDr-zd8UU?si=vVPmgev6oJ63TsaH) ✅2019 MCQ විවරණය (https://youtu.be/USdCRRlmjI4?si=RnfajZaAwJuOxQ6q) ✅2020 MCQ විවරණය (https://t.me/c/1825487185/393) ✅2021 MCQ විවරණය (https://t.me/c/1825487185/454) ✅2022 MCQ විවරණය (https://youtu.be/vAkmYV3VBik?si=2w1A47q6uETSKJxe) ✅2023 MCQ විවරණය (https://t.me/Aforchemistry1/10732/14692) ✅2024 MCQ විවරණය (https://www.youtube.com/live/ZjhW1YPu1l0?si=5SLxa3luUTSnBbE6)Drop Down මෙනු එකෙන් 2011-2024 Past Papers 🔥 Special Thanks to 🧿SeleNix℠ - Main | 🌏 Sci-WEB℠ 🚀
