uz
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
257
Obunachilar
+424 soatlar
+107 kunlar
+2130 kunlar
Postlar arxiv
🌟🌟🌟🌟🌟🌟 කලින් පැවති අමතර පන්තියට අදාළ Recording එක Website එකට upload කර ඇත.

අද අමතර පන්තියට සම්බන්ධ වෙන්න ළමයි අමතක නොකර හරිම වෙලාවට සම්බන්ධ වෙන්න.

වී වගාව ගැන පොඩ්ඩක් බලන්න. එදා අර වේ වේලීම ගැනත් අපි කතා කලා නේ ළමයි.

6 වෙද්දි Website එකේ Link එකෙන් පන්තියට Join වෙන්න ළමයි. පැය 2යි පන්තිය

ඉක්මනින් Join වෙමු ළමයි

මේ Link එකෙන්ම Join වෙමු ළමයි.
මේ Link එකෙන්ම Join වෙමු ළමයි.

සුභ උදෑසනක් ළමයි.. අද දින පන්තිය ආරම්භ වෙන්නේ 7.30 ට ළමයි. ඔයාලා 7.00. ඉඳලා 7.30 වෙනකන් Unit 02 WorkBook එක complete කරන්න.

අමතර පන්ති දින සහ වේලාවන් සඳුදා (19) - 7am to 9am බදාදා (21) - 6pm to 8pm සෙනසුරාදා (24) - 6pm to 8pm

ඉක්මනින් Join වෙමු ළමයි.

🌟🌟🌟🌟🌟🌟 අද සවස 6.00ට පන්තිය ආරම්භ වෙනවා ළමයි. අපි අද ව්‍යවහාරික ජීව විද්‍යාව ඉතිරි කොටස තමා කරන්නේ. Website එකෙන් හැමෝම සම්බන්ධ වෙමු ළමයි.

🌟🌟🌟🌟🌟🌟 ගිය සතියේ පන්තියට අදාළ Recording එක Website එකට upload කර ඇත. පැය 2ක පොඩි recording එකක් තියෙන්නේ. හෙට පන්තියට කලින් බලලා ඉවර කරමු

ළමයි හවස් වරු ටිකේ මේ දවස් වල අකුණු ගගහ වහිනවා , ඒ නිසා මේ ටිකේ හවසට පන්තිය කරන්න වෙන්නේ නෑ. අපි ඉරිදාට කතා කරගමූ මොකද කරන්නේ කියලා

ළමයි හදිසි හේතුවක් නිසා අද රාත්‍රී පන්තිය හෙට උදේ 6:00ට තමා කරන්න වෙන්නේ. ඔයාලාට හෙට උදේ 6:00ට පුළුවන් නේද?

ළමයි අපිට පන්තිය මෙතනින් එහාට කරන්න පුළුවන්කමක් නෑ. තද වැස්සක් එක්ක තද අකුණු ගැසීමක් නිසා. ඉතිරි ටික අපි හෙට හවස 6.00 ඉඳලා කර
ළමයි අපිට පන්තිය මෙතනින් එහාට කරන්න පුළුවන්කමක් නෑ. තද වැස්සක් එක්ක තද අකුණු ගැසීමක් නිසා. ඉතිරි ටික අපි හෙට හවස 6.00 ඉඳලා කරමූ.

ඉක්මනින් Join වෙමු ළමයි

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Day Time: Jan 11, 2026 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87187802353?pwd=OyCarUZ34cws3lwRNmQ6IxK2zF4svA.1 Meeting ID: 871 8780 2353 Passcode: 141261

🌟🌟🌟🌟🌟🌟 අද සවස 6.00ට පන්තිය ආරම්භ වෙනවා ළමයි. අපි අද ව්‍යවහාරික ජීව විද්‍යාව ඉතිරි කොටස තමා කරන්නේ. හැමෝම සම්බන්ධ වෙමු ළමයි. අද Link එක Telegram Channel එකට දානවා.

ළමයි මේ සතියේ නෙමේ හොඳේ පන්ති. මේ සතියේ ළමයින්ට Term Test කිව්වානේ. ඒක නිසා Term Test ඉවර වුනහම අමතර පන්ති ටික දාමු. සාමාන්‍ය විදියට ඉරිදා පන්තිය තියෙනවා ඒක අමතර පන්තියක් නොවන නිසා.

තවමත් වලංගුයි.