2027 Biology | Theory
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
257
مشترکین
+424 ساعت
+107 روز
+2130 روز
آرشیو پست ها
සුභ උදෑසනක් ළමයි..
අද දින පන්තිය ආරම්භ වෙන්නේ 7.30 ට ළමයි.
ඔයාලා 7.00. ඉඳලා 7.30 වෙනකන් Unit 02 WorkBook එක complete කරන්න.
අමතර පන්ති දින සහ වේලාවන්
සඳුදා (19) - 7am to 9am
බදාදා (21) - 6pm to 8pm
සෙනසුරාදා (24) - 6pm to 8pm
🌟🌟🌟🌟🌟🌟
අද සවස 6.00ට පන්තිය ආරම්භ වෙනවා ළමයි.
අපි අද ව්‍යවහාරික ජීව විද්‍යාව ඉතිරි කොටස තමා කරන්නේ.
Website එකෙන් හැමෝම සම්බන්ධ වෙමු ළමයි.
🌟🌟🌟🌟🌟🌟
ගිය සතියේ පන්තියට අදාළ Recording එක Website එකට upload කර ඇත.
පැය 2ක පොඩි recording එකක් තියෙන්නේ. හෙට පන්තියට කලින් බලලා ඉවර කරමු
ළමයි හවස් වරු ටිකේ මේ දවස් වල අකුණු ගගහ වහිනවා , ඒ නිසා මේ ටිකේ හවසට පන්තිය කරන්න වෙන්නේ නෑ.
අපි ඉරිදාට කතා කරගමූ මොකද කරන්නේ කියලා
ළමයි හදිසි හේතුවක් නිසා අද රාත්‍රී පන්තිය හෙට උදේ 6:00ට තමා කරන්න වෙන්නේ.
ඔයාලාට හෙට උදේ 6:00ට පුළුවන් නේද?
ළමයි අපිට පන්තිය මෙතනින් එහාට කරන්න පුළුවන්කමක් නෑ.
තද වැස්සක් එක්ක තද අකුණු ගැසීමක් නිසා.
ඉතිරි ටික අපි හෙට හවස 6.00 ඉඳලා කරමූ.
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory Day
Time: Jan 11, 2026 06:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87187802353?pwd=OyCarUZ34cws3lwRNmQ6IxK2zF4svA.1
Meeting ID: 871 8780 2353
Passcode: 141261
🌟🌟🌟🌟🌟🌟
අද සවස 6.00ට පන්තිය ආරම්භ වෙනවා ළමයි.
අපි අද ව්‍යවහාරික ජීව විද්‍යාව ඉතිරි කොටස තමා කරන්නේ.
හැමෝම සම්බන්ධ වෙමු ළමයි.
අද Link එක Telegram Channel එකට දානවා.
ළමයි මේ සතියේ නෙමේ හොඳේ පන්ති.
මේ සතියේ ළමයින්ට Term Test කිව්වානේ.
ඒක නිසා Term Test ඉවර වුනහම අමතර පන්ති ටික දාමු.
සාමාන්‍ය විදියට ඉරිදා පන්තිය තියෙනවා ඒක අමතර පන්තියක් නොවන නිසා.
