uz
Feedback
Camelia 🍁

Camelia 🍁

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
331
Obunachilar
-124 soatlar
-67 kun
-1530 kun
Postlar arxiv
Repost from Science Picco 🔬
🫠 @SciencePicco ✅ Join with Us ❤️
🫠
@SciencePicco
✅ Join with Us ❤️

හැලජනවල ප්‍රතික්‍රියාශීලීත්වය කාණ්ඩයේ පහළට යනකොට අඩුවෙනවා.

🌱 Chem Point No. 15 හැලජන ප්‍රතික්‍රියාශීලී වේ. ( හැලජන, හේලයිඩ දෙක පටලවගන්නෙපා! හැලජන කියන්නෙ F2, Cl2, Br2, I2 වලට. හේලයිඩ කියන්නෙ F, Cl, Br, I වල ඝෘණ අයන වලට. ද්වි පරමාණුක හේලයිඩ කියන්නෙ හැලජන වලට. )

Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🌴 Chem Point No. 14 ආවර්තිතා වගුවෙ 17 වෙනි කාණ්ඩයේ විතරයි ඝන, ද්‍රව, වායු තුනම තියෙන්නෙ. F සහ Cl වායු Br ද්‍රව Iodine ඝන

ඔයා?
Anonymous voting

Formula - [C 5H5 NH] +[CrO 3Cl] − PCC වල ව්යූහය ඇතුලෙ ඇරොමැටික වලයක් තියෙන කාබනික සoයෝග පිටතින් ගන්න බැරි පරිවර්තන වලට PCC ගන
Formula - [C 5H5 NH] +[CrO 3Cl] − PCC වල ව්යූහය ඇතුලෙ ඇරොමැටික වලයක් තියෙන කාබනික සoයෝග පිටතින් ගන්න බැරි පරිවර්තන වලට PCC ගන්නෙපා ආදේශකයක් විදිහට H+/ KMnO4 සුදුසුයි

🌳 Chem Point No. 13 රොම්බසීය හා ඒකානති සල්ෆර් දෙකටම S8 අණුක සැකැස්ම තියෙනවා. ඒ වගේම, චක්‍රීය අක්වක් සැකැස්ම කියලත් ඒක හඳුන්වනවා.

🦚 Chem Point No. 12 100% අයනික සංයෝග නෑ. මොකද එයාලට පොඩි හරි සහසංයුජ නැඹුරුවක් තියෙන නිසා. හැබැයි 100% සහසංයුජ සංයෝග තියෙනවා
🦚 Chem Point No. 12 100% අයනික සංයෝග නෑ. මොකද එයාලට පොඩි හරි සහසංයුජ නැඹුරුවක් තියෙන නිසා. හැබැයි 100% සහසංයුජ සංයෝග තියෙනවා. H2, O2, N2 වගේ. එයාලගෙ බන්ධනය අතර විද්‍යුත් ඝෘණතා වෙනස බිංදුවයි නිසා ඒවට නිර්ධ්‍රැවීය සහසංයුජ කියලා කියනවා.

Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🌲 Chem Point No. 11 ද්විධ්‍රැව ඝූර්ණය දෛශිකයක්. 😌 ( විශාලත්වය හා දිශාව දෙකම තියෙන හින්දා... )

🎄 Chem Point No. 10 CO HCl අණුක ඔක්සිජන් ( O2 ) අණුක නයිට්‍රජන් ( N2 ) වගේ ද්විපරමාණුක අණු වලට හැඩයක් නෑ. මොකද එයාලට මධ්‍ය පරමාණුවක් නැති නිසා. හැබැයි හදිස්සියේවත් mcq එකකට වගේ අහලා තිබ්බොත් රේඛීයයි කියලා ගන්න පුලුවන්.

🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිති
🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිතිය ✅ජ්‍යාමිතිය ✅සුලු කිරීමේ කෙටි ක්‍රම ✅ විද්‍යාත්මක අංකනය ⚠️මිතුරන් දැනුවත් කරන්න. 🔤🔤🔤🔤  🔤🔤🔤🔤
🔹උසස් පෙළ සදහා ගණිතය
🗓 හෙට ජූනි 16 අගහරුවාදා 🟣 රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 📱 YOUTUBE ඔස්සේ 🔹මුලු ලංකාවටම නොමිලේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Physics paper tips 🔴 වර්ගමූල සුළු කරන්න. භාග විධියට තියන්න එපා. අන්තිම උත්තරේ දශමස්ථාන 2කට සුළු කරන්න. 🔴 බල සටහන් අඳිනකොට අදාල බලවෙන වෙනම නම් කරන්න 🔴 Structured Paper එකේ සමීකරණයක් ප්‍රස්තාරයක් අඳින්න සකස් කරාට පස්සේ ඒ සමීකරණ අන්ත:කන්ඩය සහ අනුක්‍රමණය (y,m,x වගේ ඒවා) පැහැදිලිව පෙන්වන්න 🔴F=ma , චලිත සමීකරණ යොදන විට ඒවා යොදන දිශාව නිවැරදිව පෙන්නන්න 🔴 Structured Paper පරීක්ෂණ වල ඇටවුම් ඇන්දට පස්සේ ඒවායේ තියෙන උපකරණ  නම් කරන්න 🔴 අවසාන පිළිතුරු වලට නිවැරදි ඒකක අනිවාර්යෙන්ම අමතක නොකර ලියන්න 🔴 සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න දුන්නහම එම පියවර අනිවාර්යෙන් පෙන්නන්න. ඒකට හේතුව ඒ පියවර වලට වෙන වෙනම ලකුණු හම්බෙනවා.( ඒ කියන්නෙ සංකේත දිලා සුණු කරන්න කියන ගණන් වල ex: model paper 1 එකේ 6 වෙනි essay එක වගේ ) 🔴  ඉලක්කම් වලින් සුළු කරලා තියන්න ඕන normal ගාණක් නම් steps  ගොඩක් ලියල වෙලාව නාස්ති කර ගන්න එපා, ඒ වගේ ප්‍රශ්නෙ කට ගොඩක් වෙලාවට ලකුණු හම්බෙන්නේ * සම්මත සමිකරණය ලියනවාට * නිවැරැදි ආදේශයට - SI එකක් වලින් නම් ආදේශ කරන්නේ ඒකක ලියන්න ඕනේ නෑ. * ඒකක සහිත අවසන් පිළිතුරට 🔴 Essay paper එකට පිලිතුරු ලියන කොට පිලිවෙලට ලියන්න. ඒ කියන්නේ තැනින් තැනින් ප්‍රශ්න අංක දාන්නේ ඇතුව පිලිවෙලට ප්‍රශ්න අංක දාලා පේපර් එක ලියන්න.

🌵Chem point No. 09 Cl--Be--Cl අණුව නිර්ධ්‍රැවීය වුණාට Be--Cl බන්ධනය ධ්‍රැවීයයි. NH4 වලත් ඒ විදිහමයි. අණුව නිර්ධ්‍රැවීය වුණාට N--H බන්ධනය ධ්‍රැවීයයි. ඒ නිසා මතක තියාගන්න, ධ්‍රැවීය බන්ධන තිබුණා කියලා අණුවත් අනිවාර්යෙන්ම ධ්‍රැවීය වෙනවා කියලා කියන්න බෑ.

Thank you guys 😘❤️
Thank you guys 😘❤️

⚡️ Chem point No. 08 S ගොනුවේ ක්ලෝරයිඩ සියල්ල අයනිකයි කිව්වොත් වැරදී. මොකද BeCl2 සහසංයුජයි. සහසංයුජ ඒවට ලුවිස් ව්‍යූහ අඳින්න පුලුවන්. ඒ නිසා, BeCl2 ටත් අඳින්න පුලුවන්.

🔥 2026 A/L Structured Essay Paper එක කලින්ම දකින්න කැමතිද? MCQ Analysis එකෙන් පස්සේ, ගොඩක් අය ඉල්ලපු ලොකුම දේ තමයි මේ. 2011
🔥 2026 A/L Structured Essay Paper එක කලින්ම දකින්න කැමතිද? MCQ Analysis එකෙන් පස්සේ, ගොඩක් අය ඉල්ලපු ලොකුම දේ තමයි මේ. 2011 ඉඳන් 2025 වෙනකම් සෑම Past Paper එකකම Structured Essay ප්‍රශ්න 4 ම ගැඹුරින්ම Analyse කරලා හදපු සම්පූර්ණ Data-Driven Website එක දැන් ඔයාලට බලන්න පුළුවන්! 💯 මේ Website එකේ මොනවද තියෙන්නේ? ✅ Q1, Q2, Q3, Q4 වෙන වෙනම, හැම අවුරුද්දකම ආපු ප්‍රශ්න මොනවද කියලා හරියටම පෙන්නලා තියෙනවා. ✅ Topic Rotation: හැම ප්‍රශ්නෙකටම මාතෘකා මාරු වෙන චක්‍රය (Cycle) එක හරියටම පෙන්නලා තියෙනවා. ✅ Work vs. Explain Ratio: Examiner ගණන් හදන්න දෙනවද? නැත්නම් හේතු ලියන්න දෙනවද? කියලා Data වලින්ම ඔප්පු කරලා තියෙනවා. ✅ Error & Graph Analysis: හැම ප්‍රශ්නෙකම දෝෂ (Errors) සහ ප්‍රස්තාර (Graphs) එන විදිහ වෙන වෙනම පෙන්නලා තියෙනවා. 🤯 2026 Prediction Page එකත් ඇතුළත්! අපේ Data Analysis එකට අනුව, 2026 විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි Predict කරලා තියෙනවා. 🎁 Special Announcement: මේ Analysis එකටම අනුව සකස් කරපු Guess Paper Series එකකුත් ඉදිරියේදී ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්! මේක නිකන්ම Website එකක් නෙවෙයි. මේක ඔයාගේ Structured Essay Paper එකට ලෑස්තිවෙන Roadmap එක. 🔗 Live Website එක මෙතනින්: https://hds-str-analysis.vercel.app/ දැන්ම ගිහින් බලන්න. මේ Data ටික හරියට පාවිච්චි කළොත්, Structured Essay Paper එකේ ලකුණු 40න් 35+ ගන්න එක අමාරු නෑ! 📱@HDSPaper26 📱 +94772445393 | Hirun De Silva | All Island 13th Ranker - 2025 A/L | Nuclear Physics Olympiad - Gold Medalist