uz
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Kanalga Telegram’da o‘tish

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 056
Obunachilar
+724 soatlar
+1027 kun
+54630 kun
Postlar arxiv
🗓ජුනි 15 - උදෑසන 5ට 👉SEQ PRACTICE ▪️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗202
🗓ජුනි 15 - උදෑසන 5ට 👉SEQ PRACTICE ▪️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 📱පහත Zoom ලින්ක් එකෙන් සම්බන්ධ වන්න. https://zoom.us/j/94448727991 📱YOU TUBE Live ලෙස ලබාදෙන බැවින් ඒ හරහා ද සම්බන්ධ විය හැක. https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=lPTWIXPfELR2i15F 💯Bio  වලින් දවස පටන් ගමු.

‼️ඔන්න එහෙනම් ජුනි 15 සඳුදා ඉඳන් එහෙනම් පුතේ අලුත් වැඩක් වෙනවා. 👉SEQ , MCQ , Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්.
‼️ඔන්න එහෙනම් ජුනි 15 සඳුදා ඉඳන් එහෙනම් පුතේ අලුත් වැඩක් වෙනවා. 👉SEQ , MCQ , Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. ☀️මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ. ⏰ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 📱Youtube live ලෙස පැවැත්වෙන බැවින් එයට සහභාගිවීම සඳහා Vilochana Siriwardhana You tube නාලිකාවට පිවිසෙන්න. https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=67ZKi2dGIHOPBhIy 📱අපගේ ටෙලිග්‍රෑම් සමූහය https://t.me/VS26ER 📱මේ සඳහා සම්බන්ධ වීමට සහ අදාළ තොරතුරු සඳහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/DMCjsspEim0G1k294HHfl6 ☀️Bio  වලින් දවස පටන් ගමු.

⚠️📆අප්‍රේල් 01 උදෑසන 5ට ▶️ESSAY PRACTICE ☑️Unit - 2 ස්වායු ශ්වසනයේ පියවර විස්තර කරන්න. ◻️මේ රචනා ප්‍රශ්නය ලියන විදිහ Marking
⚠️📆අප්‍රේල් 01 උදෑසන 5ට ▶️ESSAY PRACTICE ☑️Unit - 2 ස්වායු ශ්වසනයේ පියවර විස්තර කරන්න. ◻️මේ රචනා ප්‍රශ්නය ලියන විදිහ Marking Scheme එක්කම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරල දෙනවා. ▶️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. 🔹ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ▶️පහත Zoom ලින්ක් එකෙන් සම්බන්ධ වන්න. https://us06web.zoom.us/j/81233585942 💯Bio  වලින් දවස පටන් ගමු.

🆕මාර්තු 30 උදෑසන 5ට 👉SEQ Practise 🆓මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗202
🆕මාර්තු 30 උදෑසන 5ට 👉SEQ Practise 🆓මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 📱පහත Zoom ලින්ක් එකෙන් සම්බන්ධ වන්න. https://us06web.zoom.us/j/87906206075 🛡Bio  වලින් දවස පටන් ගමු.

🆕මාර්තු 30 උදෑසන 5ට 👉SEQ Practise 🆓මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗202
🆕මාර්තු 30 උදෑසන 5ට 👉SEQ Practise 🆓මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ▪️ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. 🔗2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 📱පහත Zoom ලින්ක් එකෙන් සම්බන්ධ වන්න. https://us06web.zoom.us/j/87906206075 🛡Bio  වලින් දවස පටන් ගමු.

🆕2027 A/ L Biology Theory ✅ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය. ✅Physical , Online ආකාර දෙකෙන්ම සම්බන්ධ
🆕2027 A/ L Biology Theory ✅ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය. ✅Physical , Online ආකාර දෙකෙන්ම සම්බන්ධ විය හැක. 📱අපගේ Telegram සමූහය. https://t.me/VS27TH 📱අපගේ Videos බැලීමට පහත youtube නාලිකාවට සම්බන්ධ වන්න. https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=tH4BAK8jrt7DH5qO ⚡️විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🆕2028 A/ L Biology හීන අරන් එන්න. ▪️ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය. ▪️Physical , Online ආකාර දෙකෙන
🆕2028 A/ L Biology හීන අරන් එන්න. ▪️ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය. ▪️Physical , Online ආකාර දෙකෙන්ම සම්බන්ධ විය හැක. ▪️ආරම්භක දවසේ සිට විෂය ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ. ▪️සෑම ඒකකයක් සඳහාම නිබන්ධන හතරක් ලබාදීම සිදුවේ. ✅Theory Note ✅Bio Brain ✅Essay Book ✅Mind map - Short Note Book ▪️විෂය නිර්දේශය ආවරණ කිරීම නිසි වේලාවට සිදු කරනු ලැබේ. 📱අපගේ Telegram සමූහය. https://t.me/VS28TH 📱අපගේ Videos බැලීමට පහත youtube නාලිකාවට සම්බන්ධ වන්න. https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=tH4BAK8jrt7DH5qO ⚡️විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

[28/02, 13:11] Vilochana Siriwardhana: https://www.facebook.com/share/r/1GzcsitFDG/ [28/02, 13:11] Vilochana Siriwardhana: Hamoma puluwn tharam share kara comment karata apita support eka denna mkda ubala thamai ape වත්කම

📱📱📱📱📱📱📱📱📱📱📱 ✅2027 Theory - Online 📑Paper class ▪️2027 Theory - Paper 1 MCQ ⏰ජනවාරි 08 ප.ව 5.00 - 6.00 ▪️ලිවිය හැක්කේ MCQ පමණි. ▪️පැය 1 ඇතුළත ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුය. 👉විනාඩි දහයක් ඇතුළත පහත ලබා දී තිබෙන ලින්ක් එකට Upload කළ යුතුය. https://docs.google.com/forms/d/e/1FAIpQLSd5eyEb78Azifvu0ugh4OqRSrBD8a7qvAHQjt2MExelkYCpQQ/viewform?usp=publish-editor 📱පහත Zoom ලින්ක් එක මගින් online සම්බන්ධ වී ලිවිය යුතුය. https://champschaps.zoom.us/j/87553832364 〽️විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 ⚠️ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ✅MCQ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 25කින් සමන්විත වන අතර ඒ සඳහා ඔබට පැයක කාලයක් ලැබේ. ⏰දෙන ලද කාලය තුළ ප්‍රශ්න පත්‍ර අවසන් කර පිළිතුරු ඔබට ලබා දී ඇති කොටු කොළය තුළ ලකුණු කර, එහි PHOTO එකක් දී ඇති ලින්ක් එකට Upload කළ යුතුය. ✅කොටු කොළය ලකුණු කිරීම සඳහා ඔබට අමතර කාලයක් නොලැබෙන අතර දී ඇති පැයක කාලය තුළදීම එය ලකුණු කර අවසන් කළ යුතුය. ✅පිළිතුරු පත්‍රයේ ඔබගේ නම සඳහන් කළ යුතු අතර ඉදිරියේදී අප ඔබට Index number එකක් ලබා දෙන්නෙමු. 🗓අද දින ප්‍රශ්න පත්‍රය ඕනෑම කෙනකුට නොමිලේ ලිවිය හැකි අතර එය PDF ලෙස අදාළ වේලාවටට ලබාදෙනු ලැබේ. ✅පන්ති ගාස්තු ගෙවා ඇති සියලුම දෙනාට ප්‍රශ්න පත්‍ර සමඟ අදාළ කොටු කොළද ලබා දී ඇත. ✅කොටු කොල ලැබී ඇති සියලුම සිසුන් අදාල පිළිතුරු කොටු කොළය තුළ කතිරයකින් ලකුණ කර එහි photo එකක් Upload කළ යුතුය. ✅අද දින අලුතෙන් සම්බන්ධ වන සිසුන් එය අංක දැමූ කොළයක ලකුණු කර Photo එකක් ලෙස Upload කළ යුතුය. ✅ප්‍රශ්න පත්‍රය සිදු කරන කාලය තුළදී දී ඇති 📱 ලින්ක් එක මගින් සම්බන්ධ වී සිටීම අනිවාර්ය වන අතර, එසේ නොකරන කිසිදු ප්‍රශ්න පත්‍රයක් අපි භාර ගන්නේ නැත. අංකයට වඩා ✅වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 070 371 5125 〽️විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න.

⚠️⚠️⚠️⚠️⚠️ 📣Paper 1 MCQ ප්‍රශ්න පත්‍රය හැමෝටම නොමිලේ ලියන්න පුළුවන්.

☑️2027 A/l Biology Online Theory + Questions ⏰ජනවාරි 08 බ්‍රහස්පතින්දා -4pm -5 pm ➡️Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම 🧠Bio Brain Question Discussion Day - 2 ➡️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/88597713708 〽️විලෝචන සිරිවර්ධන 🔥මතක හිටින්නම ඉගෙන ගන්න.

🔸Essay එකක් ලියන විදිහ හරියට දැනගමු. ➡️ජනවාරි 07 බදාදා උදෑසන 5 සිට හය දක්වා. 🔹Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන
🔸Essay එකක් ලියන විදිහ හරියට දැනගමු. ➡️ජනවාරි 07 බදාදා උදෑසන 5 සිට හය දක්වා. 🔹Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. 🔸මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ. 🔹 ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. ☑️2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ☑️පහත Zoom ලින්ක් එකෙන් හෙට උදේ පහට සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/83783183885 ✅Bio  වලින් දවස පටන් ගමු.

🙃☺️☺️☺️ 🙃☺️☺️☺️ ▶️ඔන්න හෙට ඉඳන් එහෙනම් පුතේ අලුත් වැඩක් වෙනවා. ▪️SEQ , MCQ , Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්
🙃☺️☺️☺️  🙃☺️☺️☺️ ▶️ඔන්න හෙට ඉඳන් එහෙනම් පුතේ අලුත් වැඩක් වෙනවා. ▪️SEQ , MCQ , Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. ▪️මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ. ▪️ ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. ▪️2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 👉පහත 📱 ලින්ක් එකෙන් හෙට උදේ පහට සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/88516778618 ✅Bio  වලින් දවස පටන් ගමු.