uz
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Kanalga Telegram’da o‘tish

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 056
Obunachilar
+724 soatlar
+1027 kun
+54630 kun
Postlar arxiv
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔅2027 A/l Biology Online Theory + Questions 🔴ජනවාරි 01 🟡බ්‍රහස්පතින්දා -4pm -5 pm Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම 🧠Bio Brain Question Discussion Day - 1 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/82343292187 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌 🔥2027 A/l Biology Online Theory + Questions 👉දෙසැම්බර් - 08 🔜සඳුදා - 2.30pm -6.30 pm Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම ✅ප්‍රභාසංස්ලේෂණය Day - 4 📱පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/83994535118 ⚡️Vilochana Siriwardhana ⚡️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🟡 සියලුම පන්ති වල මේ මාසයේ පන්ති සැලැස්ම ව්‍යවසන තත්වයෙන් පසුව වැඩ පටන් ගන්න දෙසැම්බර් මාසයේ Time Tables සහ මේ මාසයේ ආවරණය ව
🟡 සියලුම පන්ති වල මේ මාසයේ පන්ති සැලැස්ම ව්‍යවසන තත්වයෙන් පසුව වැඩ පටන් ගන්න දෙසැම්බර් මාසයේ Time Tables සහ මේ මාසයේ ආවරණය වන පාඩම් කොටස් ගැන විස්තරය හෙට උදේ සියලුම Telegram Channels වල ලබා දෙනවා. ඒ අනුව මේ මාසයේ පන්ති ආරම්භ වන්නේ හෙට දින පැවැත්වෙන, මානව ස්නායු පද්ධතිය Free Seminar එකෙන් ළමයි. SPECIAL NOTICE : 2026 Revision පන්තියේ ළමයිට Revision Plan එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කලින් පාරටත් වඩා Effective වෙන වැඩක් අපි මේ Plan කළා. ඒ ගැන දැනුවත් කිරීම ද හෙට උදෑසන වන විට දැනුම් දෙනවා. -BIO LUCIFER MEDIA UNIT-

🔴 Special Meeting For All Students අද Meeting එකට සහභාගී වෙන්න බැරි උන ළමයි පහළ Link එකෙන් Meeting එක බලන්න. YOUTUBE link :
🔴 Special Meeting For All Students අද Meeting එකට සහභාගී වෙන්න බැරි උන ළමයි පහළ Link එකෙන් Meeting එක බලන්න. YOUTUBE link : https://youtu.be/pqrcKcdGoFI?si=uvknKNIZvq1qj025 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔥🔥වැටුණ තැනින් නැගිටලා ගේමක් ගහන්න කැමති හැමෝම හයේ තිහ වෙද්දීසෙට් වෙන්න

⚠️🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤⚠️ 👉සියලුම දෙනා ප.ව 6.30  වන විට ලබාදී ඇති 📱 ලින්ක් එක මගින් සම්බන්ධ වන්න.

🔤2027 Theory     👉Online👉 ⚡️දෙසැම්බර් මාසයේ සැලැස්ම.⚡️ 🔸මෙම මාසය තුළදී ඔබට ලැබෙන නිබන්ධන. 1️⃣.Point to Point part - 2 පන්ති පැවැත්වෙන සාමාන්‍ය දිනයන්.⬇️ 🔸සඳුදා                       ප.ව 2.30 - 6.30                 📖Paper class ✳️සෙනසුරාදා - ප.ව 1 - ප.ව 3 - Session 1 ✳️අඟහරුවාදා - ප.ව 3 - ප.ව 5.00 - Session 2 🟡ඉහත දක්වා ඇති දිනයන් වලින් ඕනෑම දියකදී ඔබට ප්‍රශ්න පත්‍රය online 🔤🔤🔤🔤 ලිවිය හැක. 🔸සිකුරාදා                     ප.ව 7 -10                     Paper Discussion 🔴ඔබට සහභාගි වීමට නොහැකි දිනයන් වලදී Recordings  ලබාගත හැක. 📱සියලුම පන්ති Zoom Live ක්ලාස් ලෙස පැවැත්වේ. 🟡අපගේ 📱 නාලිකාව https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=GpuF7jKvQK0d4TiV 📱අපගේ ටෙලිග්‍රෑම් චැනලය. https://t.me/VS27TH මතකයට හිටින්නම  ඉගෙන ගන්න. 🔥විලෝචන සිරිවර්ධන 🔥Bio lucifer 💯

🟣 Special Meeting For All Students ළමයි හැමෝම හවස 6 වෙද්දි පැය භාගයක වගේ Meeting එකකට එකතු වෙන්න. ▪️ මේ වෙලාවේදී ආයෙත් වැඩ ටික පටන් ගන්නේ කෝමද ? ▪️ ඔයාලට Tutes, Notes වල ප්‍රශ්න තියනවනම් ඒ ගැන කතා කරගන්න. ▪️ ආපදා වලින් ප්‍රශ්නයක් වෙලා ඉන්න ළමයෙක් ඉන්නවනම් එයාට අපෙන් වෙන්න ඕන මොනවද ? ▪️ ඒ වගේම තව අමතර ප්‍රශ්න කිහිපයක් එක්ක පොඩි කතා බහක් කරන්න. මේ වෙලාවේදී සමහරක් ළමයින්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ නැතත් තවත් පිරිසකට ලොකු හානියක් වෙලා තියනවා කියලා අපිට දැනගන්න ලැබුණා. පොදුවේ ගත්තම ළමයි හැමෝටම පහුගිය දවස් ටිකේ ඉගෙන ගන්න මානසිකත්වයට එන්න බෑ කියලා අපි දන්නවා ළමයි. අපිටත් ඒක ඒ විදියමයි. ඒත් අපි දැන් හිමීට හරි වැඩ ටික පටන් ගන්න ඕනෙ. ඒ නිසා අද හවස පුළුවන් හැමෝම Meeting එකට join වෙන්න. ඔයාගෙ යාළුවො ඉන්නවනම් එයාලටත් link එක Share කරලා එකතු කරගන්න. ZOOM link : https://champschaps.zoom.us/j/84505683790 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

දැනට තත්වය සහ ඉදිරි වැඩපිළිවෙල ගැන රටට ඇතිව තිබෙන ඉතාමත් බරපතල ආපදා තත්වය හේතුවෙන් මේ වෙලාවේදී මුළු මහත් ශ්‍රී ලංකාවම පීඩාවට
දැනට තත්වය සහ ඉදිරි වැඩපිළිවෙල ගැන රටට ඇතිව තිබෙන ඉතාමත් බරපතල ආපදා තත්වය හේතුවෙන් මේ වෙලාවේදී මුළු මහත් ශ්‍රී ලංකාවම පීඩාවට පත් වෙලා තියනවා. ඇතැම් ප්‍රදේශ වලට එම ආපදා තත්වය යම් තරමක් අඩු වුණත් ඔවුන්ට වූ හානිය හා එදිනෙදා ජීවිතයට පැමිණීමට එතරම් ඉක්මණින් සිදු කළ නොහැක. අප පන්තියේ එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී මුළු දිවයින පුරාම ළමුන් සිටින නිසා පන්තිවල ඉදිරි වැඩ කටයුතු පටන් ගැනීම සහ අපට හැකි උපකාරයක් වේ නම් එක සිදු කිරීමට අපි සූදානම්. ඒ අනුව පවතින ආපදා තත්වය හේතුවෙන් අප පන්තියේ ළමයෙක්ගේ Tutes සහ Notes නැතිවී තිබේ නම් අපේ Instructing Team එකේ, සරිඳු අයියාව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. ▪️Sarindu : 070 253 1067 ▪️Admin : 070 219 0700 අපි අපට පුළුවන් ආකාරයට අප ප්‍රදේශයේ අවතැන් සහ ආපදාවට ලක් වූවන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් දෑ ලබා දීමට කටයුතු කළා. ළමයි ඔයාලටත් එවැනි උපකාරයක් සිදු කළ හැකි නම් එය අනිවාරෙන්ම කරන්න. පන්ති නැවත ආරම්භ කිරීම සහ මේ මාසයේ කාල සටහන් අපි දෙසැම්බර් 3 වන බදාදා වන විට දැනුවත් කිරීම කරනවා. 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

⚠️ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. 🗣බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 📞 011 243 4028 /  077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 📞 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 📞 034 222 2344 / 077 395 7887 🗣දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 📞 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 📞 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 📞 047 225 8056 / 077 395 7895 🗣සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 📞045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 📞035 222 2843 / 077 395 7891 🗣වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 📞037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 📞032 226 5345 / 077 395 7896 🗣මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 📞081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 📞052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 📞066 223 0926 / 077 395 7886 🗣උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 📞025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 📞027 222 6676 / 077 395 7884 🗣ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 📞055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 📞055 227 6378 / 077 395 7893 හැමෝම පරිස්සම් වෙමු ❤️

🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧 ✅දරුවනේ හිතුවට වඩා කාලගුණය ගොඩක් දරුණු වෙලා තියෙන්නේ ඉතින් පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න. ⚠️අවදානම් වැඩ කිසිම දෙයක් කරන්න යන්න එපා වතුර තත්ව බලන්න යන්න එපා. ගෙවල් වලටම වෙලාඉන්න. 🛡හැමෝම පරිස්සමෙන් ඉන්න🛡 🔤🔤🔤🔤

🚨🚨🚨 අද online class එකේ කැල්වින් චක්‍රය පටන් ගන්නවා. අවශ්‍ය නම් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. 🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 22 🟡සෙනසුරාදා - 1pm - 4 pm Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම ✳️ප්‍රභාසංස්ලේෂණය Day - 3 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/81842037840 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 17 🟡සඳුදා - 7pm - 10pm Unit -3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Day -6 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/82753694122 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න..

අනුමාන පස්සේ දුවපු වෙලාවේ හරිමාන ටික Miss උනා ඔයාලට 😌 Video එකේ සඳහන් සියලුම ප්‍රශ්න පත්‍ර බැලීමට පහත Link එක භාවිතා කරන්න. Telegram : https://t.me/BLMainG 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 10 🟡සඳුදා - 7pm - 10pm Unit -3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Day -4 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/83627174653 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🗒 අද Rocket එකේ PDF එක

අද Seminar එක කොහොමද ළමයි, වැඩේ හොදයිද ?

🚀 Biology Rocket Session | 2026 Theory 📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱 DAY - 04 ➡️ ලිපිඩ සහ ප්‍රෝටීන අද හවස 4 වෙද්දි පහත Zoom L
🚀 Biology Rocket Session | 2026 Theory 📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱 DAY - 04 ➡️ ලිපිඩ සහ ප්‍රෝටීන අද හවස 4 වෙද්දි පහත Zoom Link එකෙන් සම්බන්ධ වෙන්න. 🌐 https://champschaps.zoom.us/j/86819035505 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

පහළ Link එකෙන් අපේ Chat Group එකට Join වෙන්න ළමයි. https://t.me/VS27THC