2027 Biology Game 360 | Bio Lucifer
Kanalga Telegram’da o‘tish
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 038
Obunachilar
+724 soatlar
+1087 kun
+54830 kun
Postlar arxiv
ජලයට අධික වාෂ්පීකරණ තාපයක් පැවතීම උත්ස්වේදනය මඟින් ශාක දේහ පෘෂ්ඨ සිසිල්ව තබා ගැනීමට වැදගත් වේ
දේහ උෂ්ණත්වය නියතව තබා ගැනීමට මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වේ.
ඉස්සරහට තව තව අලුත් වැඩ ටිකක් සෙට් එනව ළමයි.
අපෙ චැනල් එක ශෙයා කරල ඔයාලගෙ යාලුවන්වත් එකතු කරන්න😌❤️
විශාල තාප ප්‍රමාණයක් පිට කිරීමේදී හානි/අහිමි වන ජල ප්‍රමාණය ඉතා වැඩිය
ජලයේ උෂ්ණත්වය ඉහළ දැමීමට විශාල තාප ප්‍රමාණයක් අවශ්‍ය නමුත් උෂ්ණත්වය පහළ යාමේදී විශාල තාප ප්‍රමාණයක් පිට නොකරයි
ජලය තාප ස්වාරක්ෂකයක් / උෂ්ණත්වය ස්ථායීව තබාගැනීමට උපකාරී ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි.
දිය ලිස්සන්නා වැනි ජීවීන්ට ජල පෘෂ්ඨය මත ඇවිදීමට උපකාරී වන්නේ ජලයේ අධික තාප ධාරිතාවයයි
ශෛලම ඔස්සේ ජල පරිවහනයට සංසක්තිය බලපාන නමුත් ආසක්තිය බලපාන්නේ නැත.
සංසක්තිය නිසා ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබෙන අතර පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමටද උපකාරී වේ
සංසක්තිය (Cohesion) හා ආසක්තිය (Adhesion) ප්‍රබල ආකර්ෂණ බල වේ.
✅2027 A/l Biology Game 360
▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න.
https://www.facebook.com/share/v/1HD5ihNMJs/
මිනිසාගේ මොළයේ වූ සෛලවල වැඩිපුර අන්තර්ගත වන්නේ ජලයයි
ජලය අභ්‍යන්තර සංඝටකයක් ලෙස මෙන්ම බාහිර සංඝටකයක් ලෙසද වැදගත් වේ.
ජල අණු අතර H බන්ධන සෑදීම ඉහළ සංඛ්‍යාතයකින් සිදු වුවද, බිඳ වැටීම සෙමින් සිදු වේ.
විවිධ ජල අණු අතර ආකර්ෂණය හේතුවෙන් ජල අණුවේ ගුණ ඇති වේ
