fa
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

رفتن به کانال در Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 038
مشترکین
+724 ساعت
+1087 روز
+54830 روز
آرشیو پست ها
ජලයට අධික වාෂ්පීකරණ තාපයක් පැවතීම උත්ස්වේදනය මඟින් ශාක දේහ පෘෂ්ඨ සිසිල්ව තබා ගැනීමට වැදගත් වේ
Anonymous voting

දේහ උෂ්ණත්වය නියතව තබා ගැනීමට මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වේ.
Anonymous voting

ඉස්සරහට තව තව අලුත් වැඩ ටිකක් සෙට් එනව ළමයි. අපෙ චැනල් එක ශෙයා කරල ඔයාලගෙ යාලුවන්වත් එකතු කරන්න😌❤️

අද ප්‍රශ්න 9න් කියක් හරිද ළමයි😌

විශාල තාප ප්‍රමාණයක් පිට කිරීමේදී හානි/අහිමි වන ජල ප්‍රමාණය ඉතා වැඩිය
Anonymous voting

ජලයට අධික වාෂ්පීකරණ තාපයක් ඇත.
Anonymous voting

ජලයේ උෂ්ණත්වය ඉහළ දැමීමට විශාල තාප ප්‍රමාණයක් අවශ්‍ය නමුත් උෂ්ණත්වය පහළ යාමේදී විශාල තාප ප්‍රමාණයක් පිට නොකරයි
Anonymous voting

ජලය තාප ස්වාරක්ෂකයක් / උෂ්ණත්වය ස්ථායීව තබාගැනීමට උපකාරී ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි.
Anonymous voting

දිය ලිස්සන්නා වැනි ජීවීන්ට ජල පෘෂ්ඨය මත ඇවිදීමට උපකාරී වන්නේ ජලයේ අධික තාප ධාරිතාවයයි
Anonymous voting

ශෛලම ඔස්සේ ජල පරිවහනයට සංසක්තිය බලපාන නමුත් ආසක්තිය බලපාන්නේ නැත.
Anonymous voting

සංසක්තිය නිසා ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබෙන අතර පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමටද උපකාරී වේ
Anonymous voting

ජලයට පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කළ හැකිය.
Anonymous voting

සංසක්තිය (Cohesion) හා ආසක්තිය (Adhesion) ප්‍රබල ආකර්ෂණ බල වේ.
Anonymous voting

✅2027 A/l Biology Game 360 ▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න. https://www.facebook.com/sh
✅2027 A/l Biology Game 360 ▶️මාස තුනකින් S එකකින් A එකකට ගිය දිනෙත්ගේ කතාව පහත Link එකෙන් නරඹන්න. https://www.facebook.com/share/v/1HD5ihNMJs/

☀️Good morning lamai

හරි ගාන කියාගෙන යමු ළමයි😌🔥

මිනිසාගේ මොළයේ වූ සෛලවල වැඩිපුර අන්තර්ගත වන්නේ ජලයයි
Anonymous voting

ජලය අභ්‍යන්තර සංඝටකයක් ලෙස මෙන්ම බාහිර සංඝටකයක් ලෙසද වැදගත් වේ.
Anonymous voting

ජල අණු අතර H බන්ධන සෑදීම ඉහළ සංඛ්‍යාතයකින් සිදු වුවද, බිඳ වැටීම සෙමින් සිදු වේ.
Anonymous voting

විවිධ ජල අණු අතර ආකර්ෂණය හේතුවෙන් ජල අණුවේ ගුණ ඇති වේ
Anonymous voting