uk
Feedback
2026 RAPID REVISION | ANURADHA PERERA

2026 RAPID REVISION | ANURADHA PERERA

Відкрити в Telegram

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2026 RAPID REVISION | ANURADHA PERERA

Канал 2026 RAPID REVISION | ANURADHA PERERA (@aprr26) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 19 816 підписників, посідаючи 9 967 місце в категорії Освіта та 88 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 19 816 підписників.

За останніми даними від 27 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -2 034, а за останні 24 години на -22, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.00%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.72% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 190 переглядів. Протягом першої доби публікація в середньому набирає 342 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 3.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 28 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

19 816
Підписники
-2224 години
-1787 днів
-2 03430 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вер '26
вересень '260
в 0 каналах
серпень '260
в 0 каналах
Get PRO
липень '26
+8
в 0 каналах
Get PRO
червень '26
+69
в 3 каналах
Get PRO
травень '26
+1 838
в 9 каналах
Get PRO
квітень '26
+22 731
в 18 каналах
Дата
Залучення підписників
Згадування
Канали
28 вересня0
27 вересня0
26 вересня0
25 вересня0
24 вересня0
23 вересня0
22 вересня0
21 вересня0
20 вересня0
19 вересня0
18 вересня0
17 вересня0
16 вересня0
15 вересня0
14 вересня0
13 вересня0
12 вересня0
11 вересня0
10 вересня0
09 вересня0
08 вересня0
07 вересня0
06 вересня0
05 вересня0
04 вересня0
03 вересня0
02 вересня0
01 вересня0
Дописи каналу
Repost from N/a
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණ
+7
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

2
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. �+6
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
534
3
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ+4
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ අපේ කණ්ඩායම විසින් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ ❤️ එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි වුනා.. අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
640
4
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
550
5
🔴 අපි වෙනුවෙන් අපි.. ➡️ 2025 අවුරුද්දේ EXAM ලියපු අපේ පන්තියේ ලමයි එකතු වෙලා කරපු සොයුරු හරසර 2025 PROJECT එකේ AFTER MOVIE එක https://youtu.be/uPre6DYR9VY?si=-S2Jdx3r51gcimzR 🔹මේ අවුරුද්දෙත් අපි සොයුරු හරසර 2026 project එක මේ වගේම කරනවා.. ඒකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, මේ වගේ අපේ නංගිලා මල්ලිලාට උදව් කරන්න කැමති ලමයි සූදානම් වෙලා ඉන්න..
544
6
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
864
7
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
736
8
🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴  විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම  | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
873
9
🔴 අද රෑ REVERSE CLASS එකේ සැලැස්ම ✅ පාඩම : පදාර්ථය හා වීකිරණය ආරම්හය ✅වේලාව :  හවස 7.30ට  ( භෞතික පන්තිවල සිසුන් ගෙදර යද්දි තරමක් ප්‍රමාද වෙන නිසා අපි 7.30ටම පටන්ගමු)- අද PDF එක කලින් ගියසතියේ එකමයි. 💎 අද ZOOM හා YOUTUBE දෙනවා. අද දිනයත් ලංකාවටම නොමිලේ. ඉදිරි දිනයේ සිට අපගේ ඕනෑම පන්තියකට එන සියලු දරුවන්ට AP.LK හරහා නොමිලේ. 🔹7.30 සිට අපි මුලින්ම ගිය සතියේ විකිරණශීලීතාවය කොටස මතක් කරලා ඊලගට අද පාඩම වෙන විකිරණශීලීතා නියමයට එනවා. අද අපි Essay එකක් එහෙමත් හදනවා. 🔹මේක SYALABUSS එකේ වැදගත්ම කොටසක්. 💎යාලුවන්ට මතක් කරන්න 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
886
10
🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01 🔘නම : හිරූශ රුක්ශාන් 🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය ❗️අපේ 2026 REVISION එක
🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01 🔘නම : හිරූශ රුක්ශාන් 🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය ❗️අපේ 2026 REVISION එකට සම්බන්ධ වූ ලමයෙක් ➡️ පලමු වර MCQ 15යි, ප්‍රතිඵලය S 🔴 ➡️ මෙවර MCQ 41යි ✅ 🔥 අඩු මට්ටමේ ඉදන් ගොඩනැගුන හැටි කතාව මේ VIDEO එකේ තියෙනවා. අඩු ලකුණු මට්ටමක ඉදන් ගොඩනැගෙන ලමයෙක්ට මේ කතාව වැදගත්.. 🔹මේ වගේ තවත් EPISODE කීපයක් ඉදිරි දින කිහිපයේ CHANNEL එකට දානවා.. ✅ TELEGRAM CHANNEL ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 092
11
🔴 ඕනෑම විෂයක ලකුණු සති තුනෙන් දැනෙන වෙනසක් කරමු. යන්නන් වාලේ PAPER CLASS යන්න එපා. මේ කියන දේ තේරුම්ගන්න https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B
1 103
12
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙම
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙමේ. අද දවසේ YOUTUBE + ZOOM 🔴2027 THEORY / REVISION යාලුවන්ට මතක් කරමු. අද දිනයේ නගරවල භෞතික පන්තිවලට සම්බන්ධ වෙන ලමයින්ගේ ඉල්ලීමක් නිසා පාඩම ආරම්භය රෑ 7.30ට සිදුකරමු. ( එයාලා පන්තිගිහින් ගෙදර එන්න වෙලාව යන නිසා) 💎TELEGRAM: t.me/mr2027ap 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 472
13
🔴 හෙට 2027 REVISION ගම්පහ ඉන්දීප ➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම. 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරි
🔴 හෙට 2027 REVISION ගම්පහ ඉන්දීප ➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම. 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට සැප්තැම්බර් 11 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ගම්පහ ඉන්දීප + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මුලු සිලබස් එකේම අඩිතාලම වැටෙන අතිශය වැදගත් පාඩමක්. ‼️භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. එදිනට TUTES සහ විවරණ පොත් ලබාදේ. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවියේ SEPTEMBER CLASSES ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 640
14
🔴 හෙට 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 7.00 ට FLW Pape
🔴 හෙට 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 7.00 ට FLW Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 7.00 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔴 හෙට දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය  : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
1 305
15
🔴 2027 ONLINE REVISION ආරම්භය. සියලු ONLINE ලමයි සහ ගම්පහ කොලඹ පන්තිවල පලවෙනි දිනය මගහැරුණ ලමයි අනිවාම LIVE ම JOIN වෙමු. දැන් පටන්ගන්නවා https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv- 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 214
16
🔴 2027 REVISION ආරම්භය සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 2027 REVISION (THE G.R.O.A.T) ආරම්භය LIVE 🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89171101296?pwd=G9WPaXp2kUkeLwyYrpqlNR3PttbRbH.1 🔴Youtube Live :https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv- 🔹රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 179
17
🔴පැය 24යි ! Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️ 🏪2️⃣4️⃣ HOURS MORE 🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළ
🔴පැය 24යි ! Online  2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️ 🏪2️⃣4️⃣ HOURS MORE 🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට 🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ද අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 473
18
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 184
19
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී ව+5
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි ගම්පහ 2027 REVISION එකත් පටන්ගත්තා 2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. : 🔴 භෞතික පන්ති ආරම්භයන් මගහැරණු සියලුම දරුවන්ට All island Online පන්ති ආරම්භක දිනයට සම්බන්ධ වී එම කොටස ආවරණය කරගත හැක. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පලමු දින නොමිලේ 🔤🔤🔤🔤 පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 666
20
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
743