fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2026 RAPID REVISION | ANURADHA PERERA

2026 RAPID REVISION | ANURADHA PERERA

رفتن به کانال در Telegram

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 2026 RAPID REVISION | ANURADHA PERERA

کانال 2026 RAPID REVISION | ANURADHA PERERA (@aprr26) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 19 187 مشترک است و جایگاه 10 556 را در دسته آموزش و رتبه 95 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 19 187 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 30 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -541 و در ۲۴ ساعت گذشته برابر -16 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 5.89% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.91% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 131 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 174 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 2 است.

📝 توضیح و سیاست محتوایی

توضیحی برای کانال ارائه نشده است.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 31 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

19 187
مشترکین
-1624 ساعت
-977 روز
-54130 روز

در حال بارگذاری داده‌ها

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '260
در 0 کانال‌ها
سپتامبر '260
در 0 کانال‌ها
Get PRO
اوت '260
در 0 کانال‌ها
Get PRO
ژوئیه '26
+8
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+69
در 3 کانال‌ها
Get PRO
مه '26
+1 838
در 9 کانال‌ها
Get PRO
آوریل '26
+22 731
در 18 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
31 اکتبر0
30 اکتبر0
29 اکتبر0
28 اکتبر0
27 اکتبر0
26 اکتبر0
25 اکتبر0
24 اکتبر0
23 اکتبر0
22 اکتبر0
21 اکتبر0
20 اکتبر0
19 اکتبر0
18 اکتبر0
17 اکتبر0
16 اکتبر0
15 اکتبر0
14 اکتبر0
13 اکتبر0
12 اکتبر0
11 اکتبر0
10 اکتبر0
09 اکتبر0
08 اکتبر0
07 اکتبر0
06 اکتبر0
05 اکتبر0
04 اکتبر0
03 اکتبر0
02 اکتبر0
01 اکتبر0
پست‌های کانال
🔴 2027 REVISION ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙන
🔴 2027 REVISION ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට  GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස් දෙකේ සියලුම පන්ති එහෙම නිවාඩු නිසා. හැබැයි ඊලගට එන සතිය PRACTICALS, ආවේගය ගම්‍යතාව පාඩම ,වායු නියම පාඩම වගේ සුපිරිම පාඩම් තියෙන වැදගත්ම සතියක් 🔴 ඉතින් මේක නිවාඩුවක් විදිහට ගන්නේ නැතුව සුපිරියටම RECOVER වෙන්න භාවිතා කරන්න පුලුවන් දැනට REVISION එක පටන් අරන් සති 7ක් වෙනවනෙ.  ඒකේදී අපි කරල තියෙන යාන්ත්‍ර විද්‍යාව THEORY ටික ,තාපය THEORY ටික වගේම HOMEWORK DISCUSSION ටිකේ අඩුපාඩු තියෙනවනම් , SHADOW BOOK කරලා නැත්තම් ඒටික RECOVER කරගන්න හොදම අවස්ථාව මේක. ඒවගේම PAPER DISCUSSION මගහැරුනනම් ඒටිකත් බලලා විවරණ ටික බලාගන්න හොදම වෙලාවක් 💎💎 පහුගිය සති 7ම HOMEWORK DISCUSSION ඔක්කොම සහ PAPER DISCUSSION RECORDING ඔක්කොම අද රෑ 8 වෙද්දි ඔයාගේ AP.LK එකේ OCTOBER CARD එකට වැටෙනවා. ඒවයේ අඩුපාඩු තියෙනවනම් මේටිකේ සුපිරි ගේමක් ගහමු ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම.
⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු.
➖ තාපය Class Recordings :
තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn
කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 . දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

2
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 151
3
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 ද
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න. ⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6 🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 243
4
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 ද
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න. ⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6 🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1
5
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි. 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 136
6
🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි. කලිනුත් පටන්ගත්තනේ? ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ. ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි. යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට
1 067
7
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
1 363
8
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...
1 295
9
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 324
10
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
776
11
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
524
12
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම ☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක, 🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම ❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
747
13
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
805
14
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණ+7
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 250
15
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. �+6
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක.. 🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ. 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 006
16
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ+4
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක.. 🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ. සොයුරු හරසර දෙවන අදියර යටතේ අපේ කණ්ඩායම විසින් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ ❤️ එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි වුනා.. අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
924
17
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න. 💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
785
18
🔴 අපි වෙනුවෙන් අපි.. ➡️ 2025 අවුරුද්දේ EXAM ලියපු අපේ පන්තියේ ලමයි එකතු වෙලා කරපු සොයුරු හරසර 2025 PROJECT එකේ AFTER MOVIE එක https://youtu.be/uPre6DYR9VY?si=-S2Jdx3r51gcimzR 🔹මේ අවුරුද්දෙත් අපි සොයුරු හරසර 2026 project එක මේ වගේම කරනවා.. ඒකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, මේ වගේ අපේ නංගිලා මල්ලිලාට උදව් කරන්න කැමති ලමයි සූදානම් වෙලා ඉන්න..
813
19
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 023
20
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 017