uk
Feedback
2026 Revision | Amila Dasanayake

2026 Revision | Amila Dasanayake

Відкрити в Telegram

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2026 Revision | Amila Dasanayake

Канал 2026 Revision | Amila Dasanayake (@echem_26r) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 73 897 підписників, посідаючи 2 140 місце в категорії Освіта та 9 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 73 897 підписників.

За останніми даними від 05 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -4 571, а за останні 24 години на -256, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 46.66%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 10.63% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 34 509 переглядів. Протягом першої доби публікація в середньому набирає 7 860 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 1 881.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 06 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

73 897
Підписники
-25624 години
-2 2737 днів
-4 57130 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '260
в 1 каналах
серпень '26
+1 852
в 51 каналах
Get PRO
липень '26
+3 487
в 34 каналах
Get PRO
червень '26
+4 254
в 52 каналах
Get PRO
травень '26
+4 420
в 56 каналах
Get PRO
квітень '26
+7 317
в 64 каналах
Get PRO
березень '26
+3 218
в 44 каналах
Get PRO
лютий '26
+3 996
в 30 каналах
Get PRO
січень '26
+8 060
в 39 каналах
Get PRO
грудень '25
+42 891
в 44 каналах
Get PRO
листопад '25
+140
в 38 каналах
Дата
Залучення підписників
Згадування
Канали
06 вересня0
05 вересня0
04 вересня0
03 вересня0
02 вересня0
01 вересня0
Дописи каналу
2026 Team ECHEM Leadership Program 🔥 මේ අපේ 2025/26 Instructing Team එක අපිත් එක්ක වැඩ කරපු අන්තිම මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඉතිං ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා. ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා. Full Video Link - https://youtu.be/2EPLNy9NEkg?si=xaUj6nGbFwKsJ3yD ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

2
Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
3 750
3
Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8 Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8
3 839
4
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. කට්ටිය දැන් Join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiL
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. කට්ටිය දැන් Join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
3 913
5
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. අද හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. අද හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
3 878
6
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/9748
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
6 015
7
අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 498
8
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක ස
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 390
9
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහන
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 972
10
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක, ‍ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා.. 2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක්‌ වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 693
11
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හ
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හවස මේ Channel එකට දානවා දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
8 516
12
නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුත
නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුතු ආරම්භ කරන්න පසුගිය සතියේ අපිට පුළුවන් වුණා. මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ. පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️ වැඩිදුර දැනුවත් කිරීම් ❤️https://t.me/Echem_GR27 කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
8 058
13
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙන
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක, ‍ භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න. 2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්….. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 500
14
🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j
🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/99990630019?pwd=QLcAPYBFadNESqtcByb9Kx8bMVND0j.1 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 අද දිනයට අදාළ නිබන්ධන 🧾https://t.me/Echem_GR27/90 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 124
15
🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,ව
🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට... ZOOM සහා YOUTUBE Live හරහා... 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️Channel: https://t.me/CMvikumR27 💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) 2027 කරනවා නම් හරියට කරමු💪 COMBINED MATHS |විකුම් හර්ෂණ✓
8 367
16
🔴2027 Revision Online ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අද ප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ 🔴අද දින
🔴2027 Revision Online ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අද ප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ 🔴අද දිනයට අදාළ නිබන්ධනය : https://t.me/Echem_GR27/81 ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට Live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක. 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. ONLINE 🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl 🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9 මිතුරන් දැනුවත් කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 414
17
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 3 of 8 2021 - තුන්වෙනි Batch එක, Covi
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 3 of 8 2021 - තුන්වෙනි Batch එක, Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා. සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000‌ සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා. පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්. Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 341
18
🔴2027 Revision Online ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අදප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Onlineනොමිලේ❗️ 🔴අද දිනයට
🔴2027 Revision Online ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අදප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Onlineනොමිලේ❗️ 🔴අද දිනයට අදාළ නිබන්ධනය : https://t.me/Echem_GR27/78 ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට Live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක. 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. ONLINE 🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl 🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9 මිතුරන් දැනුවත් කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 505
19
මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක
මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා මුල ඉදලම හරියට ඒ පාරේ වැඩ කරගෙන යමු. 2027 Revision Telegram Channel 💬https://t.me/CMvikumR2 Theory පුළුවන් කරවන Revision පන්තිය COMBINED MATHS | විකුම් හර්ෂණ✔️
5 504
20
🔔අද ගම්පහ 2027 Revision ආරම්භය. ගම්පහ ආයතනයේ Balcony එකත් පිරෙන මට්ටමට ළමයි අද පන්තියට සම්බන්ධ වෙලා තිබුණා. මුල ඉදලම ලමයි වි+4
🔔අද ගම්පහ 2027 Revision ආරම්භය. ගම්පහ ආයතනයේ Balcony එකත් පිරෙන මට්ටමට ළමයි අද පන්තියට සම්බන්ධ වෙලා තිබුණා. මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ ඉඩකඩ මදි වෙන ප්‍රමාණයට පිරෙන ශාලාවන්. පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️ ඊළඟට දිවයින පුරා විසිරී සිටින සිසුන් සදහා Online පන්ති ආරම්භය. ▪️හෙට සැප්.02 ප.ව.7.00ට වැඩිදුර දැනුවත් කිරීම් ❤️https://t.me/Echem_GR27 Online ළමයි, හෙට වැඩ පටන්ගමු එහෙනම්. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 368