2026 Revision | Amila Dasanayake
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Revision | Amila Dasanayake
تُعد قناة 2026 Revision | Amila Dasanayake (@echem_26r) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 73 897 مشتركاً، محتلاً المرتبة 2 140 في فئة التعليم والمرتبة 9 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 73 897 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 05 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -4 571، وفي آخر 24 ساعة بمقدار -256، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 46.66%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 10.63% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 34 509 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 7 860 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 1 881.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 06 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
73 897
المشتركون
-25624 ساعات
-2 2737 أيام
-4 57130 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '260
في 0 قنوات
أغسطس '26
+1 852
في 51 قنوات
Get PRO
يوليو '26
+3 487
في 34 قنوات
Get PRO
يونيو '26
+4 254
في 52 قنوات
Get PRO
مايو '26
+4 420
في 56 قنوات
Get PRO
أبريل '26
+7 317
في 64 قنوات
Get PRO
مارس '26
+3 218
في 44 قنوات
Get PRO
فبراير '26
+3 996
في 30 قنوات
Get PRO
يناير '26
+8 060
في 39 قنوات
Get PRO
ديسمبر '25
+42 891
في 44 قنوات
Get PRO
نوفمبر '25
+140
في 38 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 05 سبتمبر | 0 | |||
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | 0 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.
හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1
දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න.
Telegram Channel - https://t.me/Generation_26
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
| 2 | අපිට අටයි
Celebrating 8th Anniversary of ECHEM 🔥
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 435 |
| 3 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 669 |
| 4 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 841 |
| 5 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 561 |
| 6 | 🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.
මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු.
Meeting Link එක සෙනසුරාදා හවස මේ Channel එකට දානවා
දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න.
Telegram Channel - https://t.me/Generation_26
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 7 636 |
| 7 | නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුතු ආරම්භ කරන්න පසුගිය සතියේ අපිට පුළුවන් වුණා.
මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ.
පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️
වැඩිදුර දැනුවත් කිරීම්
❤️https://t.me/Echem_GR27
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 7 054 |
| 8 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 4 of 6
2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.
2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 625 |
| 9 | 🔴2027 Online Revision ආරම්භය
දිවයිනටම Online නොමිලේ❗
පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/99990630019?pwd=QLcAPYBFadNESqtcByb9Kx8bMVND0j.1
2027 Revision Channel
❤️https://t.me/Echem_GR27
අද දිනයට අදාළ නිබන්ධන
🧾https://t.me/Echem_GR27/90
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 324 |
| 10 | 🔴2027 Revision ආරම්භය
Theory පුළුවන් කරවන Revision පන්තිය
🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට...
ZOOM සහා YOUTUBE Live හරහා...
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
❤️Channel: https://t.me/CMvikumR27
💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
2027 කරනවා නම් හරියට කරමු💪
COMBINED MATHS |විකුම් හර්ෂණ✓ | 7 574 |
| 11 | 🔴2027 Revision Online ආරම්භය
✅වායු නියම පාඩමෙන් ඇරඹේ....
🕔අද ප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා
දිවයිනටම Online නොමිලේ❗️
🔴අද දිනයට අදාළ නිබන්ධනය : https://t.me/Echem_GR27/81
ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට Live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක.
2027 Revision Channel
❤️https://t.me/Echem_GR27
▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න.
ONLINE
🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl
🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9
මිතුරන් දැනුවත් කරන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 679 |
| 12 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 3 of 8
2021 - තුන්වෙනි Batch එක,
Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා.
සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000 සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා.
පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්.
Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 603 |
| 13 | 🔴2027 Revision Online ආරම්භය
✅වායු නියම පාඩමෙන් ඇරඹේ....
🕔අදප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා
දිවයිනටම Onlineනොමිලේ❗️
🔴අද දිනයට අදාළ නිබන්ධනය : https://t.me/Echem_GR27/78
ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට Live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක.
2027 Revision Channel
❤️https://t.me/Echem_GR27
▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න.
ONLINE
🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl
🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9
මිතුරන් දැනුවත් කරන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 830 |
| 14 | මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥
විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා මුල ඉදලම හරියට ඒ පාරේ වැඩ කරගෙන යමු.
2027 Revision Telegram Channel
💬https://t.me/CMvikumR2
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 5 504 |
| 15 | 🔔අද ගම්පහ 2027 Revision ආරම්භය. ගම්පහ ආයතනයේ Balcony එකත් පිරෙන මට්ටමට ළමයි අද පන්තියට සම්බන්ධ වෙලා තිබුණා. මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ ඉඩකඩ මදි වෙන ප්‍රමාණයට පිරෙන ශාලාවන්.
පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️
ඊළඟට
දිවයින පුරා විසිරී සිටින සිසුන් සදහා Online පන්ති ආරම්භය.
▪️හෙට සැප්.02 ප.ව.7.00ට
වැඩිදුර දැනුවත් කිරීම්
❤️https://t.me/Echem_GR27
Online ළමයි, හෙට වැඩ පටන්ගමු එහෙනම්.
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 444 |
| 16 | 🔴2027 Revision Online ආරම්භය
✅වායු නියම පාඩමෙන් ඇරඹේ....
🔍හෙට සැප්තැම්බර් 02
🕔ප.ව.7.00 සිට ප.ව.10.30
දිවයිනටම Online නොමිලේ ❗️
▪️භෞතිකව පැවැති ආරම්භක දිනයන්ට සහභාගි වීමට නොහැකි සියලුම සිසුන්ද Online ලෙස සහභාගී වන්න.
🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න.
ONLINE
🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl
🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9
මිතුරන් දැනුවත් කරන්න.
❤️https://t.me/Echem_GR27
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 523 |
| 17 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
2020 දෙවනි Batch එක පටන් ගන්නේ ළමයි 30කින්. මේ Batch එක ඉවර වෙද්දී ඒක 160 දක්වා වැඩි වෙනවා.
මේ ලමයි 160න්,
ලංකාවේ 2, ලංකාවේ 4 ඇතුළු දිස්ත්‍රික් 1st 2ක්, 2nd 3ක්
එක්ක 3rd එකක් නිර්මාණය කරන්න මේ සුවිශේෂී ගුරුවරයාට පුළුවන් වෙනවා.
මේක ලංකාවේ දෙවනි Batch එකක් වෙනකොට පන්තියක් හදපු ඉහළම ප්‍රතිඵලය. ඉතින් ලමයි මේ පන්තිය තව තවත් විශ්වාස කරන්න පටන් ගන්නවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 738 |
| 18 | 🔴2027 SPECIAL MEETING
⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/91468243133?pwd=B6gnCv44FgZnbAXWbPyFAftuP5lMJb.1
🟥YouTube Link : https://www.youtube.com/live/2UfajcZVMO8?si=oAW02uDvJRxj5UZ_
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 9 967 |
| 19 | 🔴2027 SPECIAL MEETING
🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට
📺Zoom Link : https://zoom.us/j/91468243133?pwd=B6gnCv44FgZnbAXWbPyFAftuP5lMJb.1
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 10 093 |
| 20 | 🔴2027 Special Meeting
අපිට තියෙන්නේ තව මාස 11 ක් විතරයි.
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා. ඒත් එක්කම...
🔹ආයේ Shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd Shy කරන එකේ තේරුමක් තියෙනවා ද?
ලොකු වෙනසක් කරන්න පුලුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
🔹විභාගය ආයිත් කරනවා කියන තීරණය ගන්නවානම් කොහොමද එක හරියටම කරන්නේ කියන එක ගැන කතා කරමු.
🔴 මෙච්චර දවස් හරියට Theory ටික කරගන්න බැරි උන 1st Shy ළමයෙක් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක ඊළග දේ,
🔹Combined Maths ඇයි මෙච්චර අමාරු වෙන්නෙ මොනවා ද එකට තියෙන විසදුම්,ඒ දේ ඊලගට කතා කරමු.
🔹දැනට F3 ක මට්ටමක හිටියත් මේ මාස 11 ඇතුළත හොද A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🔹මේ ඔක්කොම සහ 2027 Revision ආරම්භය සහ Paper Class ආරම්භය සැලැස්ම ගැන කතා කරමු.
🕔අද රාත්‍රී 8.00 සිට
ZOOM සහා YOUTUBE ඔස්සේ
LIVE only❗️සියලු සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න.
Links පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
2027Exam කරනවා නම් හරියට කරමු
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 9 204 |
