2026 Notes by | Nim✨🤍
Відкрити в Telegram
AD & SD revision notes ගන්න අපෙ resource grpවලටත් join වෙන්න.😇🩶 chem - https://t.me/notes_by_nim2026_ch bio - https://t.me/notes_by_nim2026_b discussion group - https://t.me/notes_by_nim2026_chat
Показати більше1 721
Підписники
Немає даних24 години
-57 днів
-2930 днів
Триває завантаження даних...
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
червень '26черв '26
червень '26
+13
в 0 каналах
травень '26
+39
в 0 каналах
Get PRO
квітень '26
+75
в 0 каналах
Get PRO
березень '26
+153
в 1 каналах
Get PRO
лютий '26
+40
в 0 каналах
Get PRO
січень '26
+1 575
в 0 каналах
Get PRO
грудень '250
в 0 каналах
Get PRO
листопад '25
+26
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 30 червня | 0 | |||
| 29 червня | 0 | |||
| 28 червня | 0 | |||
| 27 червня | 0 | |||
| 26 червня | 0 | |||
| 25 червня | 0 | |||
| 24 червня | 0 | |||
| 23 червня | +1 | |||
| 22 червня | 0 | |||
| 21 червня | 0 | |||
| 20 червня | 0 | |||
| 19 червня | 0 | |||
| 18 червня | 0 | |||
| 17 червня | 0 | |||
| 16 червня | 0 | |||
| 15 червня | +2 | |||
| 14 червня | +1 | |||
| 13 червня | +1 | |||
| 12 червня | 0 | |||
| 11 червня | 0 | |||
| 10 червня | +1 | |||
| 09 червня | +2 | |||
| 08 червня | +2 | |||
| 07 червня | +1 | |||
| 06 червня | +1 | |||
| 05 червня | 0 | |||
| 04 червня | 0 | |||
| 03 червня | 0 | |||
| 02 червня | 0 | |||
| 01 червня | +1 |
Дописи каналу
| 2 | https://youtu.be/4kkIpy-HVGw?si=uJ7FxNTsaGS-72Se | 1 |
| 3 | පදාර්ථයේ වායු අවස්ථාව Day 01
click here
@notesbyNim | 2026 | 917 |
| 4 | චාලක රසායනය DAY 04
click here
@notesbyNim | 2026 | 836 |
| 5 | Electro Chemistry පාඩම cover කරගන්න ඕනෙ හැමදේම ඔන්න දුන්නා.එහෙනම් හොඳට වැඩ ටික කරන් යමු කට්ටියම 💪🔥🔥
click here
@notesbyNim | 2026 | 971 |
| 6 | Final Papersවලට කලින් Electro Chemistry cover කරගන්න ඕනෙ අයට සර්ගෙ videos ටිකක් තියනව දෙන්නම්.ටිකක් පරන උනාට ඒ ටික හිමීට බලාගත්ත නම් පාඩම ගානට set වෙනව.❤️❤️✨ | 877 |
| 7 | PHYSICS PRACTICAL PACK - Anuradha Perera
📝මිනුම් උපකරණ
1)වර්නියර් කැලිපරය
https://youtu.be/-cYCjQaJ4BM?si=s-0ZBfFvxEFjFcQ1
2)මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය
https://youtu.be/LgKC7a3S-Y8?si=ohEJJqRTz9Xf7iPY
3)ගෝලමානය
https://youtu.be/G4pr0LxfSFg
4)චල අන්වීක්ෂය
https://youtu.be/5sHY_X_iIN8
5)වෙනත් මිනුම් උපකරණ
https://youtu.be/KwH34RpnmTE
6)මිනුම් උපකරණ විශේෂ සිද්ධාන්ත
https://youtu.be/4mV8dh5AY94
📝යාන්ත්‍ර විද්‍යාව
1)බල සමාන්තරාස්‍රය
https://youtu.be/3hPGbGvkyKA
2)ඝූර්ණ මූලධර්මය
https://youtu.be/qqj-aGMgEHA
3)සාපේක්ෂ ඝනත්වය
https://youtu.be/WGwGvQM7HMs
4)හෙයාර් උපකරණය
https://youtu.be/dsUNzOiZtqY
5)බර යෙදූ පරීක්ෂණ නළ ඇසුරින් සාපේක්ෂ ඝනත්වය සෙවීම
https://youtu.be/AL2FHxIozSY
6)සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම.
https://youtu.be/8HvW_I5NO0M
7)හෙලික්සීය දුන්න ඇසුරින් ආවර්ත කාලය සෙවීම.
https://youtu.be/yyFYsy-H74w
📝දෝලන හා තරංග
1)ධ්වනි මානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම.
https://youtu.be/_7iI7srzl2M
2)නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයෙව් ධ්වනි ප්‍රවේගය සෙවීම.
https://youtu.be/Y30L524TF7A
3)නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම.
https://youtu.be/xwNruZBKQQE
📝ආලෝකය
1)චල අන්වීක්ෂය ඇසුරින් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම.
https://youtu.be/L-wyRipXywE
2)අවම අපගමන කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම.
https://youtu.be/DhBVp9IUNso
3)අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් වර්තනාංකය සෙවීම.
https://youtu.be/rSxqrWCbQuY
4)වර්ණාවලිමානය
https://youtu.be/cQNlRd1JsWM
5)කාච පරීක්ෂණ
https://youtu.be/HQFTT3stXWw
📝තාපය
1)බොයිල් නියමය
https://youtu.be/HTrqOia8ZL
2)චාල්ස් නියමය සත්‍යාපනය
https://youtu.be/uTlU-2510JU
3)චාල්ස්ගේ දෙවන නියමය සත්‍යාපනය
https://youtu.be/ODGiU9f-tIg
4)ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම.
https://youtu.be/OsXyjqUuU0s
5)සිසිලන නියමය සත්‍යාපනය කිරීක සහ නොදන්නා ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම.
https://youtu.be/WuVKSVmu4l0
6)මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ ගුප්ත තාපය සෙවීම.
https://youtu.be/32Gwnn9yVqU
7)මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම.
https://youtu.be/RB56ibEvABk
8)සර්ල් පරීක්ෂණ
https://youtu.be/eOukLIQZHgM
📝ධාරා ව්ද්‍යුතය
1)මීටර් සේතුව
https://youtu.be/NkjiAss2imo
2)විභවමානය
https://youtu.be/uIAqpagHd3U
📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
1)ප්‍රත්‍යස්ථතාව
https://youtu.be/biOptDGpL1I
2)දුස්ස්‍රාවීතාව
https://youtu.be/1FVlAZxwz5w
3)පෘෂ්ටික ආතතිය
https://youtu.be/RGt2EAX1BIU
📝අමතර අවශ්‍ය පරීක්ෂණ
1)රැලිති ටැංකිය
https://youtu.be/f_Egd1abxYg
2)ධාරා තුලාව
https://youtu.be/ZMbCmCUiBJ8
3)කාච පරීක්ෂණ අමතර
https://youtu.be/m0y9u7QJYQA
4)චුම්භක
https://youtu.be/blrwWgvGUy
main exam එකට කලින් ඕන ටික බලාගන්න කට්ටිය😌💪
@notesbyNim | 2026 | 1 787 |
| 8 | 🔴 PHYSICS PRACTICAL PAST PAPERS
1. වර්නියර් කැලිපරය භාවිතය - 1984 / 1992 / 2002 / 2014 A/L
2. මයි ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය - 1991 / 1995 / 2004 A/L
3. ගෝලමානය භාවිතය - 2011 A/L
4. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. - 2005 A/L
5. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම. - 1990 / 1998 / 1999 / 2017 A/L
6. U නළයක් භාවිත කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2003 / 2018 A/L
7. චල අන්වීක්ෂය භාවිතය - 2018
8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2009 / 2018 A/L
9. බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම. - 2013 A/L
10. සරල අවලම්භයක දෝලන කාලාවර්තය ඇසුරෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම. - 2015 A/L
11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2001 / 2008 / 2010 A/L
12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. - 1997 / 2000 / 2007 / 2009 / 2017 A/L
13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2005 / 2007 A/L
14. සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය සෙවීම. - 2002 / 2013 / 2016 A/L
15. සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සෙවීම. - 1991 / 2003 / 2011 A/L
16. චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතා කර වීදුරුවල වර්තනාංකය සෙවීම. - 1992 / 2018 A/L
17. ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම. - 1984 / 2001 A/L
18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. - 1999 / 2008 / 2018 A/L
වර්ණාවලිමානය ගැන හැඳින්වීමක්
19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම. - 1982 / 1989 / 2006 / 2019 A/L
20. වර්ණාවලිමානය භාවිතාකර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. - 1994 / 1998 / 2014 / 2019 A/L
21. 21.1 උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම. - 1981 / 1983 / 1985 / 1993 / 1995 / 1996 / 2004 / 2010 / 2012 / 2015 A/L
21.2 අවතල කාචයක ප්‍රතිබිම් බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභිය දුර සෙවීම - EXAM එකට අහල නැති කොටසක්
22. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. - 1980 A/L
23. නියත පීඩනයයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. - 1985 / 1999 A/L
24. නියත පරිමාවකදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 1986 / 2015 A/L
විහාවමානය ගැන හැදින්වීමක්(පොදු කරුණු භාවිතයෙන්) - 1987 / 2009 A/L
25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1995 / 1998 / 2007 / 2011 A/L
26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1982 / 1990 / 2006 / 2017 A/L
27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 1995 / 2005 / 2012 A/L
28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම - 2000 / 2014 A/L
29. ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ශ ආර්ද්‍රතාවය සෙවීම. - 1982 / 1984 / 1993 / 2001 / 2003 / 2010 / 2016 A/L
30. ස'ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. - 1980 / 1989 / 1992 / 1994 / 2008 / 2009 / 2019 A/L
31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම. -
32. මීටර් සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝද දෙකක් සැසඳීම. (පැරණි) - 1982 / 1991 / 1996 / 2001 / 2013 A/L
33. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. - 2010 A/L
34. විභවමානය භාවිතාකර කෝශයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. - 1981 /1994 / 2012 / 2015 A/L
35. විභවමානය භාවිතයෙන් කෝශ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. (පැරණි) - 1980 / 2005 / 2007 / 2019 A/L
36. විභවමානය භාවිතයෙන් ප්‍රතිරෝධ සැසඳීම. - 2000 A/L
37. විභවමානය භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත්ගාමක බල සෙවීම. (තාප විද්‍යුත් යුග්මයක) (පැරණි) - 1999 A/L
38. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා 1 - V වක්‍රය ලබාගැනීම. - 2001 A/L
credit goes to the original owner❤️
@notesbyNim | 2026 | 2 699 |
| 9 | ඔන්න 2026 A/L private දාන්න ඇවිත් තියෙන්නෙ.closing date එක අප්‍රේල් 24. | 810 |
| 10 | ශක්ති විද්‍යාව Day 03
click here
@notesbyNim | 2026 | 891 |
| 11 | තව සති 20යි !!!
අද දවසම...
මට පුලුවන්
මං කරනවා
කියන සිතුවිල්ල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න!!💪🔥🔥
@notesbyNim | 2026 | 948 |
| 12 | INORGANIC SPECIAL SHORT NOTE
@notesbyNim | 2026 | 2 918 |
| 13 | Немає тексту... | 2 983 |
| 14 | චාලක රසායනය DAY 03
click here
@notesbyNim | 2026 | 669 |
| 15 | ද්‍රවස්ථිතිය Day 01
Homework :-
ME08 ; 1 , 6 , 7 , 8 , 14 , 20 , 22 , 24 , 25 , 31 , 32 , 45 , 58 , 59 , 68 , 74 , 77
Tute ; page 13 - 1 , 2 , 3
page 14 - 4 , 5
@notesbyNim | 2026 | 969 |
| 16 | Немає тексту... | 954 |
| 17 | ශක්ති විද්‍යාව Day 02
click here
@notesbyNim | 2026 | 633 |
| 18 | ධාරා විද්‍යුතය Day 02
click here
@notesbyNim | 2026 | 649 |
| 19 | චාලක රසායනය DAY 02
click here
@notesbyNim | 2026 | 780 |
| 20 | ශක්ති විද්‍යාව Day 01
click here
@notesbyNim | 2026 | 655 |
