ar
Feedback
2026 Notes by | Nim✨🤍

2026 Notes by | Nim✨🤍

الذهاب إلى القناة على Telegram

AD & SD revision notes ගන්න අපෙ resource grpවලටත් join වෙන්න.😇🩶 chem - https://t.me/notes_by_nim2026_ch bio - https://t.me/notes_by_nim2026_b discussion group - https://t.me/notes_by_nim2026_chat

إظهار المزيد
Buy Ad
1 721
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-2930 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يونيو '26
يونيو '26
+13
في 0 قنوات
مايو '26
+39
في 0 قنوات
Get PRO
أبريل '26
+75
في 0 قنوات
Get PRO
مارس '26
+153
في 1 قنوات
Get PRO
فبراير '26
+40
في 0 قنوات
Get PRO
يناير '26
+1 575
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '25
+26
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
30 يونيو0
29 يونيو0
28 يونيو0
27 يونيو0
26 يونيو0
25 يونيو0
24 يونيو0
23 يونيو+1
22 يونيو0
21 يونيو0
20 يونيو0
19 يونيو0
18 يونيو0
17 يونيو0
16 يونيو0
15 يونيو+2
14 يونيو+1
13 يونيو+1
12 يونيو0
11 يونيو0
10 يونيو+1
09 يونيو+2
08 يونيو+2
07 يونيو+1
06 يونيو+1
05 يونيو0
04 يونيو0
03 يونيو0
02 يونيو0
01 يونيو+1
منشورات القناة
ORGANIC CHEMISTRY DAY 01 click here @notesbyNim | 2026
ORGANIC CHEMISTRY DAY 01
click here
@notesbyNim | 2026

2
https://youtu.be/4kkIpy-HVGw?si=uJ7FxNTsaGS-72Se
1
3
පදාර්ථයේ වායු අවස්ථාව Day 01 click here @notesbyNim | 2026
පදාර්ථයේ වායු අවස්ථාව Day 01 click here @notesbyNim | 2026
917
4
චාලක රසායනය DAY 04 click here @notesbyNim | 2026
චාලක රසායනය DAY 04 click here @notesbyNim | 2026
836
5
Electro Chemistry පාඩම cover කරගන්න ඕනෙ හැමදේම ඔන්න දුන්නා.එහෙනම් හොඳට වැඩ ටික කරන් යමු කට්ටියම 💪🔥🔥 click here @notesbyNim
Electro Chemistry පාඩම cover කරගන්න ඕනෙ හැමදේම ඔන්න දුන්නා.එහෙනම් හොඳට වැඩ ටික කරන් යමු කට්ටියම 💪🔥🔥 click here @notesbyNim | 2026
971
6
Final Papersවලට කලින් Electro Chemistry cover කරගන්න ඕනෙ අයට සර්ගෙ videos ටිකක් තියනව දෙන්නම්.ටිකක් පරන උනාට ඒ ටික හිමීට බලාගත්ත නම් පාඩම ගානට set වෙනව.❤️❤️✨
877
7
PHYSICS PRACTICAL PACK - Anuradha Perera 📝මිනුම් උපකරණ 1)වර්නියර් කැලිපරය https://youtu.be/-cYCjQaJ4BM?si=s-0ZBfFvxEFjFcQ1 2)මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය https://youtu.be/LgKC7a3S-Y8?si=ohEJJqRTz9Xf7iPY 3)ගෝලමානය https://youtu.be/G4pr0LxfSFg 4)චල අන්වීක්ෂය https://youtu.be/5sHY_X_iIN8 5)වෙනත් මිනුම් උපකරණ https://youtu.be/KwH34RpnmTE 6)මිනුම් උපකරණ විශේෂ සිද්ධාන්ත https://youtu.be/4mV8dh5AY94 📝යාන්ත්‍ර විද්‍යාව 1)බල සමාන්තරාස්‍රය https://youtu.be/3hPGbGvkyKA 2)ඝූර්ණ මූලධර්මය https://youtu.be/qqj-aGMgEHA 3)සාපේක්ෂ ඝනත්වය https://youtu.be/WGwGvQM7HMs 4)හෙයාර් උපකරණය https://youtu.be/dsUNzOiZtqY 5)බර යෙදූ පරීක්ෂණ නළ ඇසුරින් සාපේක්ෂ ඝනත්වය සෙවීම https://youtu.be/AL2FHxIozSY 6)සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම. https://youtu.be/8HvW_I5NO0M 7)හෙලික්සීය දුන්න ඇසුරින් ආවර්ත කාලය සෙවීම. https://youtu.be/yyFYsy-H74w 📝දෝලන හා තරංග 1)ධ්වනි මානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. https://youtu.be/_7iI7srzl2M 2)නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයෙව් ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/Y30L524TF7A 3)නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීම. https://youtu.be/xwNruZBKQQE 📝ආලෝකය 1)චල අන්වීක්ෂය ඇසුරින් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම. https://youtu.be/L-wyRipXywE 2)අවම අපගමන කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීම. https://youtu.be/DhBVp9IUNso 3)අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් වර්තනාංකය සෙවීම. https://youtu.be/rSxqrWCbQuY 4)වර්ණාවලිමානය https://youtu.be/cQNlRd1JsWM 5)කාච පරීක්ෂණ https://youtu.be/HQFTT3stXWw 📝තාපය 1)බොයිල් නියමය https://youtu.be/HTrqOia8ZL 2)චාල්ස් නියමය සත්‍යාපනය https://youtu.be/uTlU-2510JU 3)චාල්ස්ගේ දෙවන නියමය සත්‍යාපනය https://youtu.be/ODGiU9f-tIg 4)ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම. https://youtu.be/OsXyjqUuU0s 5)සිසිලන නියමය සත්‍යාපනය කිරීක සහ නොදන්නා ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම. https://youtu.be/WuVKSVmu4l0 6)මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/32Gwnn9yVqU 7)මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම. https://youtu.be/RB56ibEvABk 8)සර්ල් පරීක්ෂණ https://youtu.be/eOukLIQZHgM 📝ධාරා ව්ද්‍යුතය 1)මීටර් සේතුව https://youtu.be/NkjiAss2imo 2)විභවමානය https://youtu.be/uIAqpagHd3U 📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 1)ප්‍රත්‍යස්ථතාව https://youtu.be/biOptDGpL1I 2)දුස්ස්‍රාවීතාව https://youtu.be/1FVlAZxwz5w 3)පෘෂ්ටික ආතතිය https://youtu.be/RGt2EAX1BIU 📝අමතර අවශ්‍ය පරීක්ෂණ 1)රැලිති ටැංකිය https://youtu.be/f_Egd1abxYg 2)ධාරා තුලාව https://youtu.be/ZMbCmCUiBJ8 3)කාච පරීක්ෂණ අමතර https://youtu.be/m0y9u7QJYQA 4)චුම්භක https://youtu.be/blrwWgvGUy main exam එකට කලින් ඕන ටික බලාගන්න කට්ටිය😌💪 @notesbyNim | 2026
1 787
8
🔴 PHYSICS PRACTICAL PAST PAPERS 1. වර්නියර් කැලිපරය භාවිතය - 1984 / 1992 / 2002 / 2014 A/L 2. මයි ක්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය - 1991 / 1995 / 2004 A/L 3. ගෝලමානය භාවිතය - 2011 A/L 4. බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. - 2005 A/L 5. ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම. - 1990 / 1998 / 1999 / 2017 A/L 6. U නළයක් භාවිත කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2003 / 2018 A/L 7. චල අන්වීක්ෂය භාවිතය - 2018 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. - 2009 / 2018 A/L 9. බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය නිර්ණය කිරීම. - 2013 A/L 10. සරල අවලම්භයක දෝලන කාලාවර්තය ඇසුරෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම. - 2015 A/L 11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2001 / 2008 / 2010 A/L 12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම. - 1997 / 2000 / 2007 / 2009 / 2017 A/L 13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි තන්තුවක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 2005 / 2007 A/L 14. සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය සෙවීම. - 2002 / 2013 / 2016 A/L 15. සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත ශෝධනය සෙවීම. - 1991 / 2003 / 2011 A/L 16. චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතා කර වීදුරුවල වර්තනාංකය සෙවීම. - 1992 / 2018 A/L 17. ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමඟින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම. - 1984 / 2001 A/L 18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. - 1999 / 2008 / 2018 A/L වර්ණාවලිමානය ගැන හැඳින්වීමක් 19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම. - 1982 / 1989 / 2006 / 2019 A/L 20. වර්ණාවලිමානය භාවිතාකර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. - 1994 / 1998 / 2014 / 2019 A/L 21. 21.1 උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම. - 1981 / 1983 / 1985 / 1993 / 1995 / 1996 / 2004 / 2010 / 2012 / 2015 A/L 21.2 අවතල කාචයක ප්‍රතිබිම් බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභිය දුර සෙවීම - EXAM එකට අහල නැති කොටසක් 22. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. - 1980 A/L 23. නියත පීඩනයයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. - 1985 / 1999 A/L 24. නියත පරිමාවකදී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම. - 1986 / 2015 A/L විහාවමානය ගැන හැදින්වීමක්(පොදු කරුණු භාවිතයෙන්) - 1987 / 2009 A/L 25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1995 / 1998 / 2007 / 2011 A/L 26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම. - 1982 / 1990 / 2006 / 2017 A/L 27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 1995 / 2005 / 2012 A/L 28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම - 2000 / 2014 A/L 29. ඔප දැමූ කැලරි මීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ශ ආර්ද්‍රතාවය සෙවීම. - 1982 / 1984 / 1993 / 2001 / 2003 / 2010 / 2016 A/L 30. ස'ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම. - 1980 / 1989 / 1992 / 1994 / 2008 / 2009 / 2019 A/L 31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත්ගාමක බලය සෙවීම. - 32. මීටර් සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝද දෙකක් සැසඳීම. (පැරණි) - 1982 / 1991 / 1996 / 2001 / 2013 A/L 33. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම. - 2010 A/L 34. විභවමානය භාවිතාකර කෝශයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. - 1981 /1994 / 2012 / 2015 A/L 35. විභවමානය භාවිතයෙන් කෝශ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. (පැරණි) - 1980 / 2005 / 2007 / 2019 A/L 36. විභවමානය භාවිතයෙන් ප්‍රතිරෝධ සැසඳීම. - 2000 A/L 37. විභවමානය භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත්ගාමක බල සෙවීම. (තාප විද්‍යුත් යුග්මයක) (පැරණි) - 1999 A/L 38. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා 1 - V වක්‍රය ලබාගැනීම. - 2001 A/L credit goes to the original owner❤️ @notesbyNim | 2026
2 699
9
ඔන්න 2026 A/L private දාන්න ඇවිත් තියෙන්නෙ.closing date එක අප්‍රේල් 24.
810
10
ශක්ති විද්‍යාව Day 03 click here @notesbyNim | 2026
ශක්ති විද්‍යාව Day 03 click here @notesbyNim | 2026
891
11
තව සති 20යි !!! අද දවසම... මට පුලුවන් මං කරනවා කියන සිතුවිල්ල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න!!💪🔥🔥 @notesbyNim | 2026
තව සති 20යි !!! අද දවසම... මට පුලුවන් මං කරනවා කියන සිතුවිල්ල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න!!💪🔥🔥 @notesbyNim | 2026
948
12
INORGANIC SPECIAL SHORT NOTE @notesbyNim | 2026+3
INORGANIC SPECIAL SHORT NOTE @notesbyNim | 2026
2 918
13
+9
لا يوجد نص...
2 983
14
චාලක රසායනය DAY 03 click here @notesbyNim | 2026
චාලක රසායනය DAY 03 click here @notesbyNim | 2026
669
15
ද්‍රවස්ථිතිය Day 01 Homework :- ME08 ; 1 , 6 , 7 , 8 , 14 , 20 , 22 , 24 , 25 , 31 , 32 , 45 , 58 , 59 , 68 , 74 , 77 Tute ;+1
ද්‍රවස්ථිතිය Day 01 Homework :- ME08 ; 1 , 6 , 7 , 8 , 14 , 20 , 22 , 24 , 25 , 31 , 32 , 45 , 58 , 59 , 68 , 74 , 77 Tute ; page 13 - 1 , 2 , 3 page 14 - 4 , 5 @notesbyNim | 2026
969
16
+9
لا يوجد نص...
954
17
ශක්ති විද්‍යාව Day 02 click here @notesbyNim | 2026
ශක්ති විද්‍යාව Day 02 click here @notesbyNim | 2026
633
18
ධාරා විද්‍යුතය Day 02 click here @notesbyNim | 2026
ධාරා විද්‍යුතය Day 02 click here @notesbyNim | 2026
649
19
චාලක රසායනය DAY 02 click here @notesbyNim | 2026
චාලක රසායනය DAY 02 click here @notesbyNim | 2026
780
20
ශක්ති විද්‍යාව Day 01 click here @notesbyNim | 2026
ශක්ති විද්‍යාව Day 01 click here @notesbyNim | 2026
655