STUDY HAPPILY🌺
Відкрити в Telegram
You tube channel link ➡️ https://youtube.com/@study-u3?si=Mj1KrMaYz-7D7Me0
Показати більше2 353
Підписники
-224 години
-77 днів
-2230 день
Архів дописів
2 352
⭐️ මේ තියෙන්නේ physics වලට මට හම්බුන හොදම short note එක....🤩
⭐️ ඇත්තටම මේක ගොඩක් වැදගත් වුනා.... 😇 එක එක පාඩම් වලට අදාල පාඩම් 11ටම unit vise කරපු හොද short note එකක්....
ටක් ගාලා තමන්ට අමතක පාඩම් වල කොටස් මතක් කරගන්න මේක වැදගත් වෙයි....🥰🥰
- Aura ✨-
2 352
Syllubus එකේ තියෙන Physics සමීකරණ ටික අමතක වෙලාද?
ah කමක් නැ...
මෙන්න මෙකෙන් මතක් කරගමුකො...❤️🙈
Pdf Credit GoesTo:- Real Owner
2 352
මේ වෙලාවේ වටිනම දේ ✨
Physics Past Paper Structured Essay & Essay Analysis
Credits - Real owner 💗@BioApi25official ©
2 352
මේක මරු save දාල තියගන්න...
🔥Mcq අඩු මට්ටමේ ඉන්න අයට
🔥දවසට 10ක් 20ක් ගානේ කරන එව්න් මේක හෙනට වටිවී..
✔️ප්‍රශ්න අංකේ touch කරපු ගමන් විවරනේ ලැබෙනවා
@alwithGhost2025
2 352
🔴2026 AL exam එකට තව මාස 4 යි
🟣🟡2026 ,2027 AL හැමෝටම pomodoro විදිහට පාඩම් කරන්න පුළුවන් මේ චැනල් එකෙන්.....
🟡මෙකෙදි වෙන්නේ පැයක් පාඩම් කරලා විනාඩි 10 ක් brake එකක් ගන්න එක.👌👌ඊට පස්සේ ආයේ ඔයාලට පාඩම් කරන්න පුළුවන්
🟣දවස පුරාම pomodoro masaages වැටෙනවා මෙකෙදි ඔයාලට කරන්න තියෙන්නේ pomodoro masaage එක වැටුණා ම ඔයාලා පාඩම් කරන subject එක topic එක comment එකක් දාලා කට්ටියම එක්ක පාඩම් කරන්න පටන් ගන්න එක✅✅
Pomodoro විදිහට පාඩම් කරලා
පටන් ගත්ත වැඩේ දිනලම ඉවර කරමු👊👊
2 352
*🔴 2026 වර්ෂයට අදාළ අ.පො.ස.(උ.පෙළ) විභාගය 2026 අගෝස්තු මස 10 දින සිට 2026 සැප්තැම්බර් මස 05 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.*
*🔴 ඒ අනුව අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීමේ උපදෙස් මේ සමග ඉදිරිපත් කර ඇති අතර ඉල්ලුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය 2026.04.24 වේ.*
🔴*2026 උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන් සදහා👇*
https://onlineexams.gov.lk/eic
*✅Technical Instructions:*
🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/technical_instructions.pdf
*✅ Common Instructions (Sinhala):*
🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/genaral_instructions_si.pdf
☑️ *More details-* whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
