ru
Feedback
STUDY HAPPILY🌺

STUDY HAPPILY🌺

Открыть в Telegram
2 353
Подписчики
-224 часа
-77 дней
-2230 день
Архив постов
🔴 ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 තාපය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 ආලෝකය පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

🔴 යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ @AlLKMainChannel

⭐️ මේ තියෙන්නේ physics වලට මට හම්බුන හොදම short note එක....🤩 ⭐️ ඇත්තටම මේක ගොඩක් වැදගත් වුනා.... 😇 එක එක පාඩම් වලට අදාල පාඩම් 11ටම unit vise කරපු හොද short note එකක්.... ටක් ගාලා තමන්ට අමතක පාඩම් වල කොටස් මතක් කරගන්න මේක වැදගත් වෙයි....🥰🥰 - Aura ✨-

Syllubus එකේ තියෙන Physics සමීකරණ ටික අමතක වෙලාද? ah කමක් නැ... මෙන්න මෙකෙන් මතක් කරගමුකො...❤️🙈
Pdf Credit GoesTo:- Real Owner

Physics වල තියෙන සමීකරණ ටික. ඔක්කොම එකම තැනක😋 Printout එකක් අරන් තියාගන්න 😏

මේ වෙලාවේ වටිනම දේ ✨
Physics Past Paper Structured Essay & Essay Analysis
Credits - Real owner 💗
@BioApi25official ©

මේක මරු save දාල තියගන්න... 🔥Mcq අඩු මට්ටමේ ඉන්න අයට 🔥දවසට 10ක් 20ක් ගානේ කරන එව්න් මේක හෙනට වටිවී.. ✔️ප්‍රශ්න අංකේ touch කරපු ගමන් විවරනේ ලැබෙනවා @alwithGhost2025

photo content

*🔴 2026 වර්ෂයට අදාළ අ.පො.ස.(උ.පෙළ) විභාගය 2026 අගෝස්තු මස 10 දින සිට 2026 සැප්තැම්බර් මස 05 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.* *🔴 ඒ අනුව අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීමේ උපදෙස් මේ සමග ඉදිරිපත් කර ඇති අතර ඉල්ලුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය 2026.04.24 වේ.* 🔴*2026 උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන් සදහා👇* https://onlineexams.gov.lk/eic *✅Technical Instructions:* 🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/technical_instructions.pdf *✅ Common Instructions (Sinhala):* 🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/genaral_instructions_si.pdf ☑️ *More details-* whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

photo content

මේක හරියටම කියවලා vote කරන්න ..පොඩි වැඩක් පටන් ගන්න 💫🥳

2026 a/l ඔයාලා subject තුනේම past papers කරන්නෙ කොහොමද?
Anonymous voting