Sci-LiNK℠ LIVE 🔴
SCIENCE LINK LIVE CHANNEL ✅ MAIN CHANNEL ➤ @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤ @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SciLinkHotline
Показати більше📈 Аналітичний огляд Telegram-каналу Sci-LiNK℠ LIVE 🔴
Канал Sci-LiNK℠ LIVE 🔴 (@scilinklive) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 14 393 підписників, посідаючи 13 795 місце в категорії Освіта та 142 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 14 393 підписників.
За останніми даними від 18 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -373, а за останні 24 години на 0, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 8.06%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 3.17% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 1 160 переглядів. Протягом першої доби публікація в середньому набирає 456 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 5.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“SCIENCE LINK LIVE CHANNEL
✅ MAIN CHANNEL ➤ @SCI_LINK
📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ
💬 CHAT GROUP ➤ @SCILINKCHAT
💌 CONTACT ADMIN ➤ @SciLinkHotline”
Завдяки високій частоті оновлень (останні дані отримано 19 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
🔴 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම | REVERSE CLASS🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔥 තාපය ආරම්භය🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89744951127?pwd=zvzaZZDzSaJmKjnkjaGYfbEEO9JiRO.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 පදාර්ථය හා විකිරණය | REVERSE CLASS ආරම්භය🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/7jMF3kq3siI?si=2h9YHdd2WUeo7gyu 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔹උදෑසන 8.00 සිට සජිවීව ➡️ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීම සදහා මේ Group එකට join වෙන්න. 📱 : https://t.me/APMR2027RG ❤️❤️❤️❤️❤️❤️❤️
📄 Register Google Form🗣https://forms.gle/5dMhEXoGon9yztTq9 📱Telegram🗣https://t.me/JL2027physics 💬WhatsApp🗣https://chat.whatsapp.com/EblyaybjOiGIL0zCygOWUz📞වැඩි විස්තර සදහා 0766663851
❌මේක නම් මිස් කරගන්න එපා 2027 1st , 2nd ,3rd shy හැමෝම සම්බන්ධ වෙන්න Physic ගොඩ දාගන්න එකම Place ඒක මේක විතරමයි වගකීමෙන් කියන්නේ🔥
Engineer , ජනිදු ලීලානන්ද💠
Engineer, ජනිදු ලීලානන්ද💠
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ලක් නෑරම 😎 කිසිම බයක් නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනගනිමු 👋 ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල 🔥 2027 Paper Based Revision 💬 මේක නම් මිස් කරගන්න එපා 🌝මතකනේ දවස 😎 🎓සැප්තැම්බර් 09 ( හෙට ) ❤️බදාදා 💠උදෑසන 08.00 Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂 Youtube VIP Live Link 🥰 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share අමතක නොකර ඔබේ ආසනයත් අදම වෙන් කරගන්න 🥳 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වන්න 🔥 https://forms.gle/5dMhEXoGon9yztTq9 PDF Download 😋 https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing Gen_එකට_Match_වෙන_Physics Engineer , ජනිදු ලීලානන්ද❤️
එහෙනම් සැප්තැම්බර් 09🗓🕖උදෑසන 08.00 ට එන්න හැමෝම මේක නම් මිස් කරගන්න එපා❌ ▶️Youtube VIP Link 🗣https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share 📱Join Our VIP Telegram 2027 🗣https://t.me/JL2027physics ✒️පහත Google Form එක පුරලා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න 🗣https://forms.gle/5dMhEXoGon9yztTq9 🔴ඉතින් අනිවාර්යයෙන් සම්බන්ධ මම දැකපු සහ අංක #1 Paper Class එක මේක තමයි 🔥
2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
TikTok, Instagram Reels සහ YouTube Shorts වැනි කෙටි වීඩියෝ (Short-form videos) නැරඹීම හරහා මිනිස් මොළයේ කොටස් අක්‍රිය වීමකට ලක්වන බවත්, එය දැඩි මානසික අවපීඩනයට (Depression) සහ විඩාවට (Burnout) හේතු වන බවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. 2026 වසරේදී NeuroImage විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද, චීනයේ Zhejiang University හි පර්යේෂකයින් විසින් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා සාමාන්‍ය වයස අවුරුදු 23 ක් වන තරුණ තරුණියන් 56 දෙනෙකු යොදාගෙන ඇති අතර, එහිදී ඔවුන් තත්පර 30 ට අඩු වීඩියෝ නරඹන අතරතුර fMRI තාක්ෂණය හරහා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී පර්යේෂකයින් නිරීක්ෂණය කර ඇත්තේ, ඔවුන් වඩාත් කැමති වීඩියෝ නරඹන විට අවධානය, තීරණ ගැනීම සහ ආවේග පාලනය කිරීම සඳහා වැදගත් වන මොළයේ dACC සහ dlPFC යන කොටස්වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට වඩා පහළ වැටෙමින් තාවකාලිකව අක්‍රිය වීමකට (Deactivation) ලක්වන බවයි. මෙම තත්ත්වය හේතුවෙන් ‘තවත් එක් වීඩියෝ එකක් පමණයි’ යන හැඟීමෙන් යුතුව තමන්ට නොදැනීම දිගින් දිගටම වීඩියෝ නැරඹීමට ඔවුන් පෙළඹෙන බවත්, කෙසේ වෙතත් වීඩියෝ නැරඹීම නැවැත්වීමෙන් පසු මෙය ස්ථිර අක්‍රිය වීමක් ලෙස මොළය තුළ නොපවතින බවත් එම වාර්තාවේ සඳහන් වනවා. මීට අමතරව 2025 වසරේදී Psychological Bulletin හි පළ වූ, පුද්ගලයින් 98,000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකළ තවත් දැවැන්ත පර්යේෂණයකට අනුව ද තහවුරු වී ඇත්තේ, මෙලෙස අධික ලෙස කෙටි වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වීම හරහා අවධානය අඩුවීම, මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි තත්ත්වයන් ඉතා පහසුවෙන් වර්ධනය වන බවයි. ඒ අනුව මෙවැනි වීඩියෝ නැරඹීම සම්පූර්ණයෙන්ම නතර කිරීම අවශ්‍ය නොවුණත්, එය සීමාසහිතව සහ පාලනයකින් යුතුව සිදු කිරීම මානසික සෞඛ්‍යයට අතිශය වැදගත් බව වෛද්‍යවරුන් විසින් ලෝකවාසී ජනතාවට දැඩිව අවධාරණය කර සිටිනවා.#SriCOM #Shorts #TikTok
@Sci_Link 🔗
