uk
Feedback
𝗦𝗰𝗶 කුප්පිය 🧪

𝗦𝗰𝗶 කුප්පිය 🧪

Відкрити в Telegram

​A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 ​📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation ​අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource

Показати більше
2 010
Підписники
-524 години
+197 днів
+20430 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '260
в 0 каналах
серпень '26
+301
в 6 каналах
Get PRO
липень '26
+11
в 0 каналах
Get PRO
червень '26
+23
в 1 каналах
Get PRO
травень '26
+25
в 1 каналах
Get PRO
квітень '26
+46
в 5 каналах
Get PRO
березень '26
+184
в 12 каналах
Get PRO
лютий '26
+8
в 0 каналах
Get PRO
січень '26
+38
в 1 каналах
Get PRO
грудень '25
+27
в 1 каналах
Get PRO
листопад '25
+168
в 9 каналах
Get PRO
жовтень '25
+410
в 24 каналах
Get PRO
вересень '25
+193
в 5 каналах
Get PRO
серпень '25
+236
в 6 каналах
Get PRO
липень '25
+1 172
в 7 каналах
Get PRO
червень '250
в 3 каналах
Get PRO
травень '25
+15
в 9 каналах
Дата
Залучення підписників
Згадування
Канали
01 вересня0
Дописи каналу
2
🚨 දෙසැම්බර් O/L ඉංග්‍රීසි ගොඩයන්න ආස ළමයින්ට විශේෂ සම්මන්ත්‍රණයක් සහ 3 months Revision පන්තියක්! Theory දන්නවා උනාට රචනාවල වැරදි වැඩි නේද‼️ 🩷❤️♥️එහෙනම් live එන්න... ❤️🩷♥️විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය: රචනා ලිවීමේදී වැරදෙන තැන් හදාගන්න අති දුර්ලභ වාක්‍ය රීති 41ක් කියා දෙන seminar එක 🟡අඟහරුවාදා රාත්‍රී 7:00 - 10:00 (පැය 3ක්) 🟡පන්ති විශේෂාංග: Tenses 12 සහ ව්‍යාකරණ පාඩම් උදාහරණ වාක්‍ය 30-40ක් සමඟ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන ලෙස කියාදීම. 🚨Paper Class: 2020 සිට 2025 දක්වා පසුගිය ප්‍රශ්න පත්‍රවල සැඟවුණු Grammar points ඉතා පැහැදිලි ලෙස සාකච්ඡා කිරීම. මාසික ගාස්තුව: Revision සහ Paper Class දෙකම සඳහාම රු. 1000ක් පමණි!(සතියට පැය 5) නොමිලේ පැවැත්වෙන මුල් සම්මන්ත්‍රණයට සම්බන්ධ වී වෙනස වටහා ගන්න! https://chat.whatsapp.com/IEFAY7cbdV2Az0UUG86yAF?s=cl&p=a&ilr=1
91
3
Немає тексту...
78
4
මේක මන් කටුවට ගහ ගත්ත plan එකක් ලමයි.. මේකෙ පාඩමක් ඉවර වෙද්දි ඒවගෙ past paper ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වගෙ ඔක්කොම කරල ඉවර වෙනව.
මේක මන් කටුවට ගහ ගත්ත plan එකක් ලමයි.. මේකෙ පාඩමක් ඉවර වෙද්දි ඒවගෙ past paper ප්‍රශ්න අනුමාන ප්‍රශ්න වගෙ ඔක්කොම කරල ඉවර වෙනව. Physics වල ඒකකය අවසන් වෙනව එක්කම ප්‍රැක්ටිකලුත් ඉවර කර ගන්නව. සැ.යු මේක self study plan එකක්..සමහර විට වෙනස් වෙන්න පුලුවන් හරිද පාඩම්.
309
5
මන් මට මාස 5ක plan එකක් හැදුවා ඉස්සරහ මාස 5ට. ඒක දාන්නද ඔයාලට අදහසක් ගන්න හරි..
319
6
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
190
7
ඔයාල essay ලියන්නෙ නැද්ද අනෙ 😭
275
8
ළමයි පොඩි උදව්වක් ඕනෙ අද තිබුණු ඉන්දියන් ඉතිහාසය පේපර් එක හරි ඒකෙ උත්තර හරි තියේනන් දාන්නකෝ 🫠
318
9
පුලුවන් අය ඇඩ් වෙලා බලන්න ලමයි..
292
10
🔔2027 Special Meeting පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න. 🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared
313
11
Anatomy is very easy 😏🤍
Anatomy is very easy 😏🤍
398
12
Essay Practice Day 02 පහත සදහන් ඒවා පිළිබද කෙටි සටහන් ලියන්න. 01.ප්‍රෝටීන දුස්සාභාවිකරණය 02.RNA වල හා DNA වල ව්‍යුහමය හා කෘත්‍යමය වෙනස්කම් 03.ලිපිඩ වල රසායනික ව්‍යුහය සම්පත් පොත නොබල කරන්න.. රෑට අනිවාර්යයෙන්ම මාකින් දාන්නම් අද #bioessay
393
13
ලමයි reaction එකක්වත් දාන්න මගෙ හිත හැදෙන්න හරී 😒
397
14
Essay Practise Day 02 ඔයාල හෙට ප්‍රෝටීන ඉදන් නියුක්ලෙයික් අම්ල ඉවර වෙනකම් බලන් එන්න. අද පෝය නිවාඩුවක් ගත්‍තා ලමයි..ඔන්න මේ ඉස්සරහට එන මාස 11ලටම මන් ගත්ත අන්තිම නිවාඩුව අද.. ඒ නිසා හෙට ඉදන් ආය වැඩේ යනව..Day 01 marking එකයි day 02 marking එකයි දෙකම එකට හෙට දාන්නම්..
402
15
ලිව්වදෝ 🌝
531
16
Essay Practice Day 01 01.ජීවි දේහ තුල ඉටු කරන කෘත්‍යයන්ට අදාළව ජීවය සදහා වැදගත් වන ජලයෙ භෞතික හා රසායනික ගුණ සැකසී ඇති ආකාරය විස්තර කරන්න. 02.කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වය විස්තර කර කාබෝහයිඩ්‍රේට වල ප්‍රධාන කෘත්‍ය මොනවා දැයි උදාහරණ සහිතව දක්වන්න.. සම්පත් පොත නොබල කරන්න මේ ප්‍රශ්න මාකින් රෑට දාන්නම්. #bioessay
562
17
හෙට ඔයාල දෙවෙනි පාඩමේ පටන් ගන්න තැන ඉදන් ප්‍රෝටීන වෙනකම් කොටස බලා ගන්න.. උදේ 8ට රචනා ප්‍රශ්නෙ වැටෙයි..උත්තර ලියල තියා ගන්න රෑට 8ට මාකින් එක වැටෙනව.. ඒක බලල point කීයක් හරිද කියල බලල පහලින් කමෙන්ට් කරන්න ඕන.. කරන ලමයි ප්‍රශ්නෙ දැම්මට පස්සෙ react කරන්න ඕනි හරිද නැත්තම් දාන්නෙ නෑ මාකිම් 😒 දැන් කී දෙනෙක් මේ වැඩේට හෙට ඉදන් කරන්න ඉන්නවද? ❤️ එකක් දාන්න කරන අය..
1 404
18
Bio අයට daily essay programme එකක් කරමුද 🤔 මන් යෝජනා කලා..කට්ටිය ස්ථීර කරන්න ඔන්න 🤧 react නම් වැඩක් නැ කමෙන්ට් කරන්න 😒 #හැදෙනඅවුරුද්ද2027 🤧
598
19
විශේෂයෙන් ම අහන්න එපැයි මම ඊයේ කියලා දුන්න වාක්‍ය රීති ම නේ තිබ්බේ.ඒ වචන එහෙමම දීලා තිබ්බ 😌😌 කොහොමද කියලා වත් කියන්න .ඊයේ කියලා දුන්න ඒව ඕනි උනා නේද. Who පාඩම හරියට බලාගත්තා නම් bar graph එක ලියන්න තිබ්බ හරියටම😌😌
663
20
ලමයි General English Paper එක කොහොමද?
620