𝗦𝗰𝗶 කුප්පිය 🧪
前往频道在 Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
显示更多1 947
订阅者
-224 小时
-67 天
-3030 天
吸引订阅者
十一月 '2611月 '26
十一月 '26
+2
在0个频道中
十月 '26
+3
在0个频道中
Get PRO
九月 '26
+41
在2个频道中
Get PRO
八月 '26
+301
在6个频道中
Get PRO
七月 '26
+11
在0个频道中
Get PRO
六月 '26
+23
在1个频道中
Get PRO
五月 '26
+25
在1个频道中
Get PRO
四月 '26
+46
在5个频道中
Get PRO
三月 '26
+184
在12个频道中
Get PRO
二月 '26
+8
在0个频道中
Get PRO
一月 '26
+38
在1个频道中
Get PRO
十二月 '25
+27
在1个频道中
Get PRO
十一月 '25
+168
在9个频道中
Get PRO
十月 '25
+410
在24个频道中
Get PRO
九月 '25
+193
在5个频道中
Get PRO
八月 '25
+236
在6个频道中
Get PRO
七月 '25
+1 172
在7个频道中
Get PRO
六月 '250
在3个频道中
Get PRO
五月 '25
+15
在9个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 14 十一月 | 0 | |||
| 13 十一月 | 0 | |||
| 12 十一月 | 0 | |||
| 11 十一月 | 0 | |||
| 10 十一月 | +1 | |||
| 09 十一月 | 0 | |||
| 08 十一月 | 0 | |||
| 07 十一月 | 0 | |||
| 06 十一月 | 0 | |||
| 05 十一月 | 0 | |||
| 04 十一月 | 0 | |||
| 03 十一月 | 0 | |||
| 02 十一月 | +1 | |||
| 01 十一月 | 0 |
频道帖子
Repost from N/a
🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔
නැත්තම්..,
ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
............නිදහසට මාවත හොයාගන්න🕊💫
| 2 | 2025.05.08 Channel started with 2 members... 02.52 pm
2025.05.13 20 members 01.18 pm
2025.05.13 30 members 06.43 pm
2025.05.13 40 members 09.05 pm
2025.05.15 100 members 06.58 am
2025.05.23 200 members 03.05 pm
2025.05.24 250 members 09.41 am
2025.06.01 300 members 12.16 pm
2025.06.01 350 members 07.43 am
2025.06.18 400 members 07.55 am
2025.06.21 500 members 09.30 pm
2025.06.22 600 members 03.30 pm
2025.06.28 700 members 09.40 am
2025.06.29 800 members 04.05 pm
2025.07.09 900 members 07.52 pm
2025.07.13 1000 members 06.31 pm
2025.07.24 1100 members 08.42 pm
2025.08.05 1200 members 06.49 pm
2025.08.11 1300 members 06.39 pm
2025.09.08 1400 members 11.30 am
2025.10.18 1500 members 09.00 am
2025.10.18 1600 members 06.00 pm
2025.10.19 1700 members 11.30 pm | 79 |
| 3 | ළමයි දැන් සති 2ක් ගියපු නිසා මේ සතියේ ඉඳන් අනෙක් subjects 2ට වැඩ කරන්න ඕන විදිහ ගැන පටන් ගන්නවා. Youtube video එකකින් පලවෙනි වැඩේ පැහැදිලි කරන්නම්.
Biology kuppiya channel එකට join වෙලා ඉන්න
https://t.me/biologykuppiya | 246 |
| 4 | Essay විතරක් ලියන්න එන අය මේක පොඩ්ඩක් බලන්නකෝ | 243 |
| 5 | 👉 26 Biology Paper එක හරියට කරගන්න බැරිවුනාද ?
👉තාමත් point වලට Essay ලියාගන්න බැරිද?
තවදුරටත් බය වෙන්න ඕනේ නෑ 😌
🛑ඔයාලට අරන් ඇවිත් තියෙනවා. Super revision and🛑 Theory class එකක්
⭕️අපේ වැඩපිළිවෙළ ගැන දැනගන්න video එකත් බලලා ඉන්නකෝ 🔥🔥(Highly recommended)🔥🔥 https://youtu.be/O2Q6dc098w0?si=lx5lEfU4hljPAAHc | 237 |
| 6 | 🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔
නැත්තම්..,
ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
............නිදහසට මාවත හොයාගන්න🕊💫 | 158 |
| 7 | පාඩම් කරන හැම කෙනාගෙම ගෙදර තියාගන්න වටින පින්තූරයක්...
නිදහස් අධ්‍යාපනයේ අත්තටු ♥️
Just amazing ♥️👊
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ රන් පදක්කම් 32න් 16ක් දිනාගත් වෛද්‍ය සිසුවිය, හෂිනි රංගිකා ඈපා ආරච්චි ♥️ | 662 |
| 8 | මේක වෙන විදිය රෑට දාන්නම් හෙට ඉදන් කරමු හොදේ කට්ටිය..එන අය ❤️ එකක් දාන්න කොච්චර ඉන්නොද කියල බලා ගන්න.. | 617 |
| 9 | ✅MISSION POSSIBLE -2027 AL
(Bio ,Physics,Chemistry විෂයන් වලට නොමිලේ MCQ,SE,Esaay‼️‼️‼️)
🟡2026 paper එක ලියපු ළමයි මෙතන ඇති.ප්‍රශ්න අමාරු වෙන්න ඇති හිටපු මට්ටමට ලියාගන්න බැරි වෙන්න ඇති සමහර විට F මට්ටමට ඇති කියලා හිතෙනවා ඇති.....
🔴ඒ හින්දා අපි මුල ඉදන්ම වැඩ පටන් ගමු .මුල් theory වල ඉඳන් සරල මට්ටමේ ඉඳන් ම අමාරු ප්‍රශ්න වෙනකල් ගණන් හදමු ,ප්‍රශ්න කරමු
🟠මේ චැනල් එකෙන් ඔයාලට Bio , physics, Chemistry විෂයන් තුනට මුල පාඩම් වල ඉදන්ම mcq,SE,Essay ප්‍රශ්න ගොඩක් කරන්න පටන් ගන්නවා....
Bio - Daily Esaay ,Mcq points , past paper Questions,Model questions
Physics,Chem - Past paper questions,Model questions, Paper points ,ප්‍රශ්න විවරණ
(🔴එක පාඩමකට ප්‍රශ්න ගොඩක් කරනවා ළමයි✅)
🔵ඒ ප්‍රශ්න කරලා practise එකක් හදාගෙන ඊලඟ අගෝස්තු වෙද්දී මේ වැඩේ උපරිම පුළුවන් මට්ටමට හදාගමු ✅👍
🟣මුල ඉදන්ම වැඩ කරමු...
ආරම්භය - 11 වෙනිදා උදේ (Physics චලිතය පාඩමේ ඉඳන් ) | 497 |
| 10 | Physics වැඩක් යන් හෙට ඉදන්..
Unit wise ප්‍රශ්න කරමු | 1 435 |
| 11 | ලමයි අමිල සර්ගෙයි අනුරාධ සර්ගෙයි 2027 Revision Notes පැහැදිලිව පිලිවෙලට චැනල් එකට දාන්න පුලුවන් ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවද?
හැබැයි මගදි වැඩේ අත අරින කෙනෙක් නම් එපා.2027 රිවිශන් ඉවර වෙන දවස වෙනකම් ගානට වැඩෙ කරන කෙනෙක් වෙන්න ඕන.
අත් අකුරු ලස්සන නැතත් කියවගන්න පුලුවන් පැහැදිලි වෙන්න ඕන.
මේ දෙකෙන් එකක් හරි දාන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට inbox msg එකක් දාන්න අද රැ වෙන්න කලින්..ඔයාගෙ අත් අකුරුත් එක්කම දාන්න මට.
@Itz_Me_rapuu | 214 |
| 12 | මෙව්වා කරන්නෙ නැනෙ ඔයාල මන් දාලා වැඩක් නැනෙ නේද 😒
ඔයාලට ඕන මොනාද කියන්න බලන්න මට.ඔයාලට ඕන දේ කරන්නම් | 44 |
| 13 | Day 02
01.ශාක කදක ප්‍රරෝහ අග්‍රයේ ව්‍යුහය සහ එහි ප්‍රාථමික වර්ධනය සිදු වන ආකාරයත් මුලෙහි ප්‍රාථමික වර්ධනය සිදු වන ආකාරයත් විස්තර කරන්න.
02.මූලාග්‍රස්ථයේ ව්‍යුහය ප්‍රරෝහ අග්‍රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද?
03.ශාක දේහයක දක්නට ලැබෙන පූරක පටක පද්ධතියෙ සංරචක වල මූලික ලක්ෂණ විස්තර කරන්න.
>රූපසටහන් අනිවාර්යයි..
>පොත නොබල ලියන්න ට්‍රයි කරන්න.
>රෑට මාකින් එක දාන්නම් | 102 |
| 14 | හෙට ඔයාල 4 වෙනි පාඩමෙ සම්පත් පොතෙ මුල් පිටු 6 කියවන් එන්න..ඒකෙන් රචනා ලියන්නෙ 🌝 | 120 |
| 15 | Day 01 marking එක දැම්මා..
මේක ක්ලික් කරල ගන්න
Resources Group එකට දාන්නෙ මාකින්..⚡ | 151 |
| 16 | Day 01
කෙටි සටහන් ලියන්න.
01.විභාජක පටක වල ලක්ෂණ
02.පිහිටන තැන අනුව විභාජක පටක ආකාර පැහැදිලි කරන්න. | 203 |
| 17 | Essay Practice එක අද ආය මුල ඉදන්ම පටන් ගමු ලමයි..
අපි පටන් ගන්නෙ ශාකයෙන්..ගොඩක් අයට අමාරුයිනෙ පාඩම ඉතින් ශාකයෙන් පටන් අරන් යන් ඉස්සරහට.
මන් අද ලේසි ප්‍රශ්න දෙකක් දෙන්නම් මොකද මට ඊයෙ මේ ගැන කියන්න බැරි උනානෙ..ඒ නිසා අදට ලේසි දෙකක් දෙන්නම්..හෙට ඉදන් අමාරු ඒවා කරමූ..
Essays ඉවර උනාම SEQ ටිකකුත් කරලම ශාකය පාඩමට byee කියමූ..
ඒම හොදයිනෙ නේද? | 468 |
| 18 | https://youtu.be/SeBDXA0rWdI?si=4HYhWCtLZeaLBDsN | 277 |
| 19 | 🚨 දෙසැම්බර් O/L ඉංග්‍රීසි ගොඩයන්න ආස ළමයින්ට විශේෂ සම්මන්ත්‍රණයක් සහ 3 months Revision පන්තියක්!
Theory දන්නවා උනාට රචනාවල වැරදි වැඩි නේද‼️
🩷❤️♥️එහෙනම් live එන්න...
❤️🩷♥️විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය: රචනා ලිවීමේදී වැරදෙන තැන් හදාගන්න අති දුර්ලභ වාක්‍ය රීති 41ක් කියා දෙන seminar එක
🟡අඟහරුවාදා රාත්‍රී 7:00 - 10:00 (පැය 3ක්)
🟡පන්ති විශේෂාංග: Tenses 12 සහ ව්‍යාකරණ පාඩම් උදාහරණ වාක්‍ය 30-40ක් සමඟ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන ලෙස කියාදීම.
🚨Paper Class: 2020 සිට 2025 දක්වා පසුගිය ප්‍රශ්න පත්‍රවල සැඟවුණු Grammar points ඉතා පැහැදිලි ලෙස සාකච්ඡා කිරීම.
මාසික ගාස්තුව: Revision සහ Paper Class දෙකම සඳහාම රු. 1000ක් පමණි!(සතියට පැය 5)
නොමිලේ පැවැත්වෙන මුල් සම්මන්ත්‍රණයට සම්බන්ධ වී වෙනස වටහා ගන්න!
https://chat.whatsapp.com/IEFAY7cbdV2Az0UUG86yAF?s=cl&p=a&ilr=1 | 253 |
| 20 | 没有文字... | 231 |
