uk
Feedback
SRA Movies Hub ⚡️🇱🇰 ⚡️

SRA Movies Hub ⚡️🇱🇰 ⚡️

Відкрити в Telegram

https://telega.io/channels/SRAMHub/card/?r=W54ckmKvOkCt 👈 Buy Ad ⭕ අලුතෙම් release වෙන ෆිල්ම් හොයාගන්න තැනක් නැද්ද ⁉️ 🧐 🛑 ඒනම් මේ අවස්තාව ඔයාටමයි. 😊 🎬 සිංහල උපසිරැසි ගැන්වූ Film සහ TV series බලන්න සෙට් වෙන්න. 😊❤️ @ConybabeBot 2025 / 01 / 17

Показати більше
9 954
Підписники
-1624 години
-117 днів
+15330 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '26
липень '26
+78
в 5 каналах
червень '26
+272
в 11 каналах
Get PRO
травень '26
+69
в 1 каналах
Get PRO
квітень '26
+175
в 1 каналах
Get PRO
березень '26
+528
в 14 каналах
Get PRO
лютий '26
+7
в 0 каналах
Get PRO
січень '26
+3 295
в 9 каналах
Get PRO
грудень '25
+737
в 16 каналах
Get PRO
листопад '25
+1 077
в 13 каналах
Get PRO
жовтень '25
+808
в 5 каналах
Get PRO
вересень '25
+1 605
в 8 каналах
Get PRO
серпень '25
+2 346
в 24 каналах
Get PRO
липень '25
+883
в 39 каналах
Get PRO
червень '25
+681
в 36 каналах
Get PRO
травень '25
+689
в 32 каналах
Get PRO
квітень '25
+472
в 21 каналах
Get PRO
березень '25
+1 038
в 11 каналах
Get PRO
лютий '250
в 20 каналах
Get PRO
січень '25
+2
в 36 каналах
Дата
Залучення підписників
Згадування
Канали
14 липня+3
13 липня+1
12 липня+8
11 липня+28
10 липня+4
09 липня+1
08 липня+4
07 липня+1
06 липня+1
05 липня+5
04 липня+4
03 липня+12
02 липня+1
01 липня+5
Дописи каналу
5.2K & 5.8K Request Channel Sell සල්ලි හදිසියකට දෙන්නේ ගන්න කෙනෙක් එන්න ✨ අලුත්ම වැඩක් පටන් ගන්න කෙනෙක්ට  හොඳයි . කලින් Payment proof සහිතයී.✅ contact - @zenox12_bot

2
‼️ Reaction ‼️ 50+ ආවම තා අලුත් එකක් දෙන්නම් 👻
716
3
🏷 𝗧𝗶𝘁𝗹𝗲 : Peddi 🔊 𝗔𝘂𝗱𝗶𝗼 : Telugu 📆 𝗬𝗲𝗮𝗿 : 2026 🌟 𝗥𝗮𝘁𝗶𝗻𝗴 : 5.6 / 10 🎭 Genres : #Action Reaction 😘 දා
🏷 𝗧𝗶𝘁𝗹𝗲 : Peddi 🔊 𝗔𝘂𝗱𝗶𝗼 : Telugu 📆 𝗬𝗲𝗮𝗿 : 2026 🌟 𝗥𝗮𝘁𝗶𝗻𝗴 : 5.6 / 10 🎭 Genres : #Action Reaction 😘  දාමූ නේද ⁉️    නැරඹීම සදහා - Watch Now Click කර Open කරන්න     - Join First Click කරන්න     - ජොයින් වී එයට, නැවත  පැමිණ start කරන්න ⭐️ 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 𝗯𝘆 | 🎥  SRA Movies 🎬
691
4
♡ Love. Feelings. Memories. Everything that makes your heart melt.
♡ Love. Feelings. Memories. Everything that makes your heart melt.
283
5
සුවහසක් එලෙවල් කරන සිසුන් නැරඹීය යුතුය 😫😳😟 🌸 A/L Gen -Z අපි 🌸
සුවහසක් එලෙවල් කරන සිසුන් නැරඹීය යුතුය 😫😳😟 🌸 A/L Gen -Z අපි 🌸
47
6
🚨 Cyber අපරාධ සහ පුද්ගලික දත්ත අවභාවිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම 1. ශ්‍රී ලංකා පොලිසිය (සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය) �
🚨 Cyber අපරාධ සහ පුද්ගලික දත්ත අවභාවිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම 1. ශ්‍රී ලංකා පොලිසිය (සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය) 👮‍♂ පළමුවෙන්ම ඔබ සතු සියලුම සාක්ෂි (Screenshots, Links, Voice සටහන්) සහිතව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න 🤙 දුරකථන අංක: 011 251 4262 / 011 251 4266 📨 විද්‍යුත් ලිපිනය (Email): ccid@police.lk 📍පැමිණිලි ඉදිරිපත් කිරීමේ වෙබ් අඩවිය: www.police.lk 2. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) 👮‍♂ තාක්ෂණික සහාය ලබා ගැනීමට සහ අදාළ ගිණුම් හෝ පෝස්ට් ඉවත් කර ගැනීමට (Take down) සහාය ලබාගත හැක. 🤙 දුරකථන අංක: 011 269 1692 / 011 205 5505 📨 විද්‍යුත් ලිපිනය (Email): report@cert.gov.lk 📍වෙබ් අඩවිය: www.cert.gov.lk 3. ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය (Data Protection Authority - DPA)👮‍♂ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) යටතේ ඔබේ අවසරයකින් තොරව දත්ත භාවිත කිරීම සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට හෝ නීතිමය පියවර ගැනීමට මෙයට පැමිණිලි කළ හැක 📍වෙබ් අඩවිය: www.dpa.gov.lk 💡වැදගත්: මෙවැනි අවස්ථාවකදී කලබල නොවී, අදාළ සාක්ෂි කිසිවක් මකා නොදමා (Delete නොකර) සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්න.
633
7
A/L , O/L හින්ද Stress එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ගෙ මූණට හිනාවක් ඕනෙ ද ‼️ ♥️ එහෙනම් , මේ පැත්තට ඇවිත් යන්නකො 😊 A/L Gen -Z
A/L , O/L  හින්ද Stress  එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ගෙ මූණට හිනාවක් ඕනෙ ද ‼️ ♥️ එහෙනම් , මේ පැත්තට ඇවිත් යන්නකො 😊 A/L Gen -Z අපේ  Meme එකතුව 🔥 හිනා වෙන්න ආතල් එකේ ඉන්න ඕනෙ කොල්ලො කෙල්ලො අනිවාර්යයෙන් එන්න ඕනේ 🌹 සුවහසක් Gen -Z අය සඳහා පමණි 🍀
1 324
8
https://t.me/Senehas_Quotes/s/42
542
9
Science Picco අයියලා වෙතටයි ‼️ ඇත්ත කිව්වම කාට වුනත් රිදෙනෝ නේ 😂 👻 රැල්ලට ක්ලාස් යන එවුන්ගෙන් Reach හදාගෙන පොර ටෝක් නම් දෙය
Science Picco අයියලා වෙතටයි ‼️ ඇත්ත කිව්වම කාට වුනත් රිදෙනෝ නේ 😂 👻 රැල්ලට ක්ලාස් යන එවුන්ගෙන් Reach හදාගෙන පොර ටෝක් නම් දෙයි / හැබැයි ළමයිට වුන අසාදාරන ගැන කතා කරන්න වෙලවක් නැ , ලොකු ලොකු අය කතා කරයිකියල කිව ගමන් උඹල අණේ එයා කතාකරල වුනෙ නැත්නම් අපි කතා කරල වැඩකුත් නැ අනේ, එහෙම කිය කිය Exam කල් යන එකට උදව් කරන එවුන්ගෙත් කකුලෙන් ඇද ඇද ඉදපම් / උඹලට තමා real වහල්ලු කියන්නෙ 😁 අර ඇඩ්මින් මෙහෙම් කෙනෙක් මේ ඇඩ්මින් මෙහෙම කෙනෙක් Fake අය ඇඩ් කරලතියෙන්නෙ Group එකට ,බළෙන් ළමයි ඇඩ් කරල තියෙන්නෙ , බලෙන් ඇඩ් කරල නම් ඇති option එකක් spam and leave කියල එහෙම කරල අයින් වෙයන් 🤣 ( ඔය science picco එකේ මහාචාර්ය comment දාන උගතුන්ට කිව්වෙ ) 2021 දී එලෙවල් කල් යන්න මීට වඩා දෙවල්.කරයි / ඉතින් දැන් 2021 වගේද වෙල තියෙන්නෙ 2026 නෑනෙ ඊට වඩා අවුල්නේ 🖕 / ඒ කාලෙ ගුරුවරුන් ගේ මාර සප් එකක් තිබ්බ දැන් තියේද ඒව ආ... ඒ කාලෙවගේ කොන්ද පණ තියෙන එවුනුත් නැ දැන් ඔක්කොම ඉන්නෙ කොන්ද පණ නැති එවුන් ( රැල්ලට දෙන එවුන් ) උඹලට තිබ්බනෙ 2021 වගේ සෙට් එකක් හදාගෙන මේකට මුල ඉඳන්ම සප් කරන්න ඇයි කලේ නැත්තේ වහල්ලු හින්දද ⛔️ Exam කල් යයිද නැද්ද කියන්න අපි දන්නෙ නැ ගියත් එකයි නැතතත් එකයි 👍 හැබැයි මේක ගැන ලොකුවත කතා බහ කරන්න එලෙවල් කල් දාන්න කියන Group එකේ ඉන්න සෙට් එක කැප වුනා උන්ට Respect ( උන්ගෙ හිතෙ යටි අරමුණ අපිට වැඩක් නැ ) 👑 උබල මොනාද කරේ 🦴 අඩුම ගුරු වරු ඔක්කොම.එකතුකරලා මේක ගැන කතා කරලා කලින්ම නඩුවක් දාලා මේක අද වෙනකොට විසදල දාන්න තිබ්බ / මහ ලොකුවට PAGE හදන් උඩ පනිනො ඒ වගෙ දෙයක් කරන්න හයියක් තිබ්බ්ද උඹලට නෑනෙ ❕ ( අද කාලෙ social media වලින් කොච්චර නම් තීරණ වලට බලපැම් කරනොද ) අනික ඒකෙ එකෙක්වත් කියල නැ පාඩම් නොකරල මේකට සප් කරන්නෙ කියලා..උදව් කරන එවුන් උන්ට free time එකෙ කරන්නෙ , වැඩකරන එකා කොහොමත් වැඩ කරනෝ 💢 බහුතරයගෙ අසාදාරන වෙනුවෙන් කතා කරන එවුන්ගෙ කකුලෙන් අදින කුහක සිංහල ගති එන්න එන්න හැමෝගෙම වැඩි වෙනො ( Rip Gen - Z ) 😍😍😍 විශේන කරුනකි මන් ඒ Group එකෙ ඇඩ්මින් කෙනෙකු නොවන බවත් , මට A/L exam එක මගේ අනාගතේ සඳහා වැදගත් කමක් නැති බවත් කාරුනික වන්න
3 205
10
☘ HRIDAYAPOORVAM (2025) 🎭 ROMANCE / DRAMA 🌟 6.7/10 IMDB 🗣 MALAYALAM ✍ SUBTITLE (CINEMX) 👉 Get Movie : https://t.me/SlFilm
☘ HRIDAYAPOORVAM (2025) 🎭 ROMANCE / DRAMA 🌟 6.7/10 IMDB 🗣 MALAYALAM ✍ SUBTITLE (CINEMX) 👉 Get Movie : https://t.me/SlFilmzbot?start=BQADAQADowcAAnaviUa7lKmpa2k0LxYE
226
11
https://t.me/Senehas_Quotes
2 175
12
🍀 BLACK (2005) 🎭 DRAMA / FAMILY ⭐️ 8.1/10 IMDB 🗣 HINDI ✍ SUBTITLE (CINEMX) 👉 Get Movie : https://t.me/SlFilmzbot?start=BQ
🍀 BLACK (2005) 🎭 DRAMA / FAMILY ⭐️ 8.1/10 IMDB 🗣 HINDI ✍ SUBTITLE (CINEMX) 👉 Get Movie : https://t.me/SlFilmzbot?start=BQADAQADxhAAAmjCgUaPUh77B3_kfBYE @PARADISEOFROMANCE 🦋 𝘞𝘩𝘦𝘳𝘦 𝘭𝘰𝘷𝘦 𝘮𝘦𝘦𝘵𝘴 𝘷𝘪𝘣𝘦𝘴 ✨ 𝘓𝘰𝘴𝘵 𝘪𝘯 𝘧𝘦𝘦𝘭𝘪𝘯𝘨𝘴, 𝘧𝘰𝘶𝘯𝘥 𝘪𝘯 𝘩𝘦𝘢𝘷𝘦𝘯 🦋"
755
13
😊 Free Youtube Premium 🎁 🚶‍♂️ පුන්චිම පුන්චි Task 4 ක් කරලා 1M Youtube 😊 Premium එකක් දිනා ගමුද ⚪️ ඔයාලට කරන්න තියෙන්නේ ප
😊 Free Youtube Premium 🎁 🚶‍♂️ පුන්චිම පුන්චි Task 4 ක් කරලා 1M Youtube 😊 Premium එකක් දිනා ගමුද ⚪️ ඔයාලට කරන්න තියෙන්නේ පහලින් දාලා තියෙන Task 4 Complete කරලා Screenshot එකක් @Nowry77 මේ Account එකට දාන්න විතරයි ✔️ Task 4 හරියට Complete කරලා තියෙනවනම් Youtube 😊 Premium එකක් ලබා ගන්න පුලුවන් 💝 😊 Task 1 🔷https://alphio.ai/?ref=L5C8WAPA&channelId=42 👆 මේ Refaral link එකෙන් ගිහින් Account එකක් හදන්න ✔️ 😊 Task 2 🔗 discord.gg/n8CXg6sDdm 👆 මේ Discord 🔵 Server එකට Join වෙලා Verification එක කරන්න ( Easy Verification එකක් තියෙන්නේ ) 🤨 😊 Task 3 🔗 https://t.me/+0a6aH9oOG2ViMGEx 👆 මේ Telegram 😀 Community එකට Join වෙන්න 😊 Task 4 Active Crypto, Trading Related Community 3 ක links එවන්න ✔️ හැමෝටම සුබ පැතුම් ❤️ 💃 Events Proof ✔️
468
14
A/L , O/L හින්ද Stress එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ගෙ මූණට හිනාවක් ඕනෙ ද ?! 😏 එහෙනම් , මේ පැත්තට ඇවිත් යන්නකො 🤭 A/L Gen -Z
A/L , O/L හින්ද Stress එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ගෙ මූණට හිනාවක් ඕනෙ ද ?! 😏 එහෙනම් , මේ පැත්තට ඇවිත් යන්නකො 🤭 A/L Gen -Z අපේ Meme එකතුව 🥳 හිනා වෙන්න ආතල් එකේ ඉන්න ඕනෙ කොල්ලො කෙල්ලො අනිවාර්යයෙන් එන්න ඕනේ 😎 සුවහසක් Gen -Z අය සඳහා පමණි 😽
1 386
15
🥀 SeNeHaS QuOtEs 🥀 ජීවිතේ සමහර වෙලාවලට අපිට ඕනෙ වෙන්නෙ හිතට සැහැල්ලුවක් දෙන, තනියම විඳින්න පුළුවන් ලස්සන හැඟීමක්... ❤️ ඔයාග
🥀 SeNeHaS QuOtEs 🥀 ජීවිතේ සමහර වෙලාවලට අපිට ඕනෙ වෙන්නෙ හිතට සැහැල්ලුවක් දෙන, තනියම විඳින්න පුළුවන් ලස්සන හැඟීමක්... ❤️ ඔයාගෙත් හුදකලා වුණු, සංවේදී හිත්වලට දැනෙන ලස්සනම වදන් (Quotes) සහ හිත නිවන නිදහස් Vibes විඳින්න අදම අපේ ලස්සන චැනල් එකට එකතු වෙන්න 🥰👇 🔗 චැනල් ලින්ක් එක: t.me/Senehas_Quotes "Just feelings, relax & random vibes... 🌵☁️"
261
16
Reaction පිරෙව්වොත් තව දානවා films 😌👀😫 Drop You Reaction ❤
2 607
17
🔹 AAVESHAM (2024) 🔹 ACTION / COMEDY 🔹 7.8/10 IMDB 🔹 MALAYALAM 🔹 SUBTITLE (BAISCOPE) 👉 Get Movie : t.me/SlFilmzbot?start
🔹 AAVESHAM (2024) 🔹 ACTION / COMEDY 🔹 7.8/10 IMDB 🔹 MALAYALAM 🔹 SUBTITLE (BAISCOPE) 👉 Get Movie : t.me/SlFilmzbot?start=BQADAQADSAsAAh-4WEbvysPZ9cbRwRYE බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද? 🫡
2 747
18
☘️ The Wild Robot (2024) | සමගිය බලය වේ! 🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : United States 🏆 IMDB Rating : 8.4 ✍️ Subtitles By : Bimsara Yas
☘️ The Wild Robot (2024) | සමගිය බලය වේ! 🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : United States 🏆 IMDB Rating : 8.4 ✍️ Subtitles By :  Bimsara Yashan (ඔලිව) (Baiscopelk) 🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Animation, English, Family 👉 Get Movie : t.me/SlFilmzbot?start=BQADAQADIhkAAh-4UEax42A7DGF9yhYE තාක්ෂණය සහ සොබාදහම අතර ගැටුමක් ඇති වුවහොත් ජයගන්නේ කවුරුන්ද? නැතහොත් මේ දෙකම එකට මුසුවී අපූරු බැඳීමක් නිර්මාණය විය හැකිද? Rozzum 7134 හෙවත් ‘රොස්’ (Roz) කියන්නේ මිනිසුන්ගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කළ, තමන්ට පැවරෙන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කරන රොබෝවරියක්. නමුත් අනපේක්ෂිත මුහුදු අනතුරක් නිසා ඇය හුදෙකලා, වනගත දූපතකට ගොඩබසිනවා. කිසිදු මිනිසෙකු නොමැති මේ වනන්තරයේදී, ඇයට ලැබෙන අලුත්ම රාජකාරිය වෙන්නේ කුඩා පාත්ත පැටවෙකුගේ ‘අම්මා’ බවට පත්වීමයි. කිසිදු හැඟීමක් හෝ ආදරයක් ගැන කේතනය (code) කර නොමැති රොස්, මේ අභියෝගය කෙසේ ජයගනීවිද? 👀
2 165
19
Reaction දාපල්ලා 😒👍 😾
2 471
20
❄️ Frozen Movie Series ❄️ සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් රසවිඳින්න! 👇 ☘️ Frozen (2013) > t.me/SlFilmzbot?start=BQ+1
❄️ Frozen Movie Series ❄️ සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් රසවිඳින්න! 👇 ☘️ Frozen (2013) > t.me/SlFilmzbot?start=BQADAQADpxQAAq-ESEaITswfv384DRYE ☘️ Frozen II (2019) > https://t.me/SlFilmzbot?start=BQADAQADqBQAAq-ESEYRcrhVrAOnyhYE 🙌 Credits & Big Thanks: උපසිරැසි ගැන්වීමෙන් දායක වූ Cinesubz වෙත අපගේ හෘදයාංගම ස්තූතිය හිමිවේ! 🫶 📌 Copyright Disclaimer: No copyright infringement intended. All rights and credits go directly to the rightful owners. Respect to the creators behind this amazing masterpiece! 🍿✨
1 682