SRA Movies Hub ⚡️🇱🇰 ⚡️
前往频道在 Telegram
https://telega.io/channels/SRAMHub/card/?r=W54ckmKvOkCt 👈 Buy Ad ⭕ අලුතෙම් release වෙන ෆිල්ම් හොයාගන්න තැනක් නැද්ද ⁉️ 🧐 🛑 ඒනම් මේ අවස්තාව ඔයාටමයි. 😊 🎬 සිංහල උපසිරැසි ගැන්වූ Film සහ TV series බලන්න සෙට් වෙන්න. 😊❤️ @ConybabeBot 2025 / 01 / 17
显示更多9 725
订阅者
-324 小时
-287 天
-9730 天
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+63
在4个频道中
九月 '26
+77
在7个频道中
Get PRO
八月 '26
+201
在5个频道中
Get PRO
七月 '26
+175
在6个频道中
Get PRO
六月 '26
+272
在11个频道中
Get PRO
五月 '26
+69
在1个频道中
Get PRO
四月 '26
+175
在1个频道中
Get PRO
三月 '26
+528
在14个频道中
Get PRO
二月 '26
+7
在0个频道中
Get PRO
一月 '26
+3 295
在9个频道中
Get PRO
十二月 '25
+737
在16个频道中
Get PRO
十一月 '25
+1 077
在13个频道中
Get PRO
十月 '25
+808
在5个频道中
Get PRO
九月 '25
+1 605
在8个频道中
Get PRO
八月 '25
+2 346
在24个频道中
Get PRO
七月 '25
+883
在39个频道中
Get PRO
六月 '25
+681
在36个频道中
Get PRO
五月 '25
+689
在32个频道中
Get PRO
四月 '25
+472
在21个频道中
Get PRO
三月 '25
+1 038
在11个频道中
Get PRO
二月 '250
在20个频道中
Get PRO
一月 '25
+2
在36个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 18 十月 | +2 | |||
| 17 十月 | +2 | |||
| 16 十月 | +3 | |||
| 15 十月 | +1 | |||
| 14 十月 | 0 | |||
| 13 十月 | 0 | |||
| 12 十月 | +4 | |||
| 11 十月 | +4 | |||
| 10 十月 | +1 | |||
| 09 十月 | +5 | |||
| 08 十月 | +34 | |||
| 07 十月 | 0 | |||
| 06 十月 | 0 | |||
| 05 十月 | 0 | |||
| 04 十月 | +5 | |||
| 03 十月 | 0 | |||
| 02 十月 | 0 | |||
| 01 十月 | +2 |
频道帖子
පූ බබාල /බව් බබාලා ඉන්න පැටවුන්ටයි මේ ඇරයුම🌝
ඔයාලගෙ ගෙදර ඉන්න දඟ මල්ලගෙ photos/videos දාන්න🙊.ලස්සන ලස්සන දඟ වැඩ බලන්න 🌝.එයාලගෙ විශේශතා දැනගන්න ඔයත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න😘.
සතියේ වැඩිම react තියන පූ බබා/බව් බබා channel එකේ main pic එක විදිහට දාන්නත් බලාපොරොත්තු වෙනෝ😌🤫
ඉතින් ලස්සන ලමයෝ ඔයත් ඇවිත් බලන්න 😚🥰
Channel link:https://t.me/cutepawgang
| 2 | Maths, Bio, Chemistry, Physics subjects වලට අදාළ practical Simulations, short notes, Past papers, A/L Resources Telegram Channels, Free Lesson Packs etc.
Visit:- studylablk.netlify.app | 1 |
| 3 | https://vt.tiktok.com/ZSgLWLkDd/
Maths ,Bio , Tec ලොකුද 😂😂 | 479 |
| 4 | ☘ Wᴇ Bᴜʀʏ ᴛʜᴇ Dᴇᴀᴅ (2024) සිංහල උපසිරැසි සමඟ
🎬 Gᴇɴʀᴇ — Horror | Thriller
⭐ Iᴍᴅʙ — 5.7/10
📅 Yᴇᴀʀ — 2024
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — English
🧟 Tʏᴘᴇ — Zombie Horror
📝 මිලිටරි පරීක්ෂණයක් වැරදී යාමෙන් Tasmania ප්රදේශය විනාශයට පත්වන අතර, මියගිය මිනිසුන් නැවත ජීවත්වීමට පටන් ගන්නවා. තම අතුරුදහන් වූ සැමියා සොයා යන Ava, බියකරු අභිරහස් සහ මරණයේ සෙවණැලි පිරුණු ලෝකයකට මුහුණ දෙනවා... 🧟
තම ගමනේදී Clay නම් තරුණයෙකු හමුවන Ava, ජීවිතයත් මරණයත් අතර සටනක පැටලෙනවා. අඳුරු පරිසරයක්, බිහිසුණු සොම්බි සහ හැඟීම්බර සිදුවීම් සමඟ දිගහැරෙන මේ කතාව සාමාන්ය සොම්බි චිත්රපටයකට වඩා වෙනස් අත්දැකීමක් ගෙන එනවා. 😨
ඇයට තම සැමියා සොයාගන්න පුළුවන් වෙයිද? මේ බිහිසුණු ලෝකයේ සැඟවුණු සත්යය මොකක්ද? 👁️
🍿 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ | 812 |
| 5 | 🚨YOO GET IN NOW: NEXT SOL RUNNER LAUNCHING TODAY 🚨
The team behind 80x, 35x, and 23x plays is dropping their next ticker.
STRICTLY LIMITED TO FIRST 100 MEMBERS ⚠️
👇 CLICK HERE TO JOIN 👇
🔴 https://t.me/+Kw2037u2Lqk1Y2U0
💎 https://t.me/+Kw2037u2Lqk1Y2U0
🎁 40 SOL GIVEAWAY for early arrivals.
#promo | 194 |
| 6 | 🚨 ALPHA ALERT ($SOL) 🚨
‼️ Top tier SOL team launching TODAY — don’t fade this one ⚠️💎
Their last launches went CRAZY:
🔥 800x $CATE
🔥 1335x $ANSEM
🔥 760x $SI
If you’re serious about catching runners… be inside before it goes live 👀🚀
👇 JOIN NOW 👇
💎 https://t.me/+c7pMPMaUBe0zZjk8
🔥https://t.me/+c7pMPMaUBe0zZjk8
40 Sol Giveaway live 🎁🎁
The link is limited to the first 100 members only⚠️
#promo | 157 |
| 7 | 💠 මේ චැනල් එකෙන් 🎯
💰 විශේෂ Discounts සහ Offers ගැන දැනගන්න
🔥 හොඳම Deals එකම තැනකින් බලන්න
🔮 අලුත් Sale Events සහ price drop 📉 වීම් ගැන දැනගන්න
අදම චැනල් එකට එකතු වෙන්න ‼️
🔗 https://t.me/Darazbestofferslanka | 447 |
| 8 | 💠 මේ චැනල් එකෙන් 🎯
💰 විශේෂ Discounts සහ Offers ගැන දැනගන්න
🔥 හොඳම Deals එකම තැනකින් බලන්න
🔮 අලුත් Sale Events සහ price drop 📉 වීම් ගැන දැනගන්න
අදම චැනල් එකට එකතු වෙන්න ‼️
🔗 https://t.me/Darazbestofferslanka | 1 |
| 9 | කෙලවගන්නෙ නැතුව උඩ Film වලට Reaction දාපම් 😤😤😤
😒😒😒😒 | 1 077 |
| 10 | Today Movie Collection 💚
☑️ Gravity (2013)
☑️ Interstellar (2014)
☑️ Arrival (2016)
☑️ Apollo 13 (1995)
☑️ 2001: A Space Odyssey (1968)
☑️ The Martian (2015)
🔴 Download Or watch 🔗
🔴 Download Or watch 🔗 | 1 119 |
| 11 | ALPHA GROUP IS NOW FREE FOR THE NEXT 60 MINUTES 🐋
Join now and enjoy 20x+ sol signals 🎯
Owner of this group is an insider in many top $sol teams 👇👇🏾👇🏻
https://t.me/+xV-eMOdmZKQ3MDA0
https://t.me/+xV-eMOdmZKQ3MDA0
30 Sol Giveaway live 🎁
The link is limited to the first 100 members only⚠️
#promo | 121 |
| 12 | 200$ to 20k$ SOL Challenge!
As promised, i will do another challenge for those who missed the previous one!
Last one we completed in 6 days, let’s do this one even quicker!
Join my free group 👇
https://t.me/+jSqBUuRGgCI0NDRk
https://t.me/+jSqBUuRGgCI0NDRk
https://t.me/+jSqBUuRGgCI0NDRk
React to latest post to join 30 $SOL giveaway
#promo | 70 |
| 13 | කාලෙකට පස්සේ හිතට තදින්ම වදින, ලස්සන Love Story එකක් බලන්න ආසද? 🥹 ❤️
🎬 Movie Name: Epic: First Semester (2026)
⭐ IMDb Rating: 6.8/10
📶 Genre: Romantic / Coming-of-age Drama
🗣️ Language: Telugu (Sinhala Subtitles Available on Cinerulk)
මොකක්ද මේකේ කතාව? 🫣
ගෙදරින් දෙන ලොකු ප්රෙෂර් එකක් නිසා, තමන්ගේ හිතේ තියෙන "ෆිල්ම් මේකර් කෙනෙක්" වෙන හීනය හංගගෙන, ලන්ඩන්වලට ඉගෙනගන්න යන මධ්යම පාන්තික කොල්ලෙක් තමයි ආදිත්ය. වෙන රටකට ගියාම තනියම විඳින ලෝන්ලිකම, සල්ලි ප්රශ්න, මේ හැමදේම අස්සේ එයාට හම්බවෙනවා තනියම ජීවිතේට මුහුණ දෙන, හරිම දඟකාර කෙල්ලෙක්—කදාලි.
ඉතින් මේ දෙන්නා ලන්ඩන්වල ගත කරන "ෆස්ට් සෙමෙස්ටර්" (මුල් මාස කිහිපය) ඇතුළේ එයාලගේ ජීවිත මොන වගේ පැත්තකට පෙරළෙයිද? ආදිත්යට තමන්ගේ හීනයට යන්න පුළුවන් වෙයිද? නැත්නම් ආදරේ ඉස්සරහා හැමදේම නතර වෙයිද?
මුල ඉඳන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව, ලස්සන සින්දු ටිකක් අහන ගමන්, හිතේ පොඩි කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්. 90's - A Middle Class Biopic සීරීස් එක හදපු ඩිරෙක්ටර්ම තමයි මේකත් කරලා තියෙන්නේ. ඉතින් කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ! 🍿 ✨ | 1 342 |
| 14 | https://vt.tiktok.com/ZSbv3rogF/
අඩෝ වෙඩින් එකට
නයි පවා එනොද 😂
Ex වෙන්නත් පුලුවන් 😂😂😂 | 1 247 |
| 15 | ☘ Pʀᴀᴅʜᴀᴍᴀ Dʀɪsʜᴛɪʏᴀ Kᴜᴛᴛᴀᴋᴋᴀʀ (2026) 🔍 පොලිසියෙන්ම කරපු වරදක් පොලිසියෙන්ම හොයන කුතුහලය පිරුණු මාරාන්තික ගේම් එකක්! 🔥 😈
🎬 Gᴇɴʀᴇ — Crime | Investigative Thriller | Psychological Drama
⭐ Iᴍᴅʙ Rᴀᴛɪɴɢ — 8.1/10
🌐 Lᴀɴɢᴜᴀɢᴇ — Malayalam
📝 Sᴛᴏʀʏ —
අත්වැරදීමකින් සිදුවන මරණයක් වසන් කිරීමට උත්සාහ කරන පොලිස් කණ්ඩායමක් සහ සත්යය හෙළි කිරීමට පැමිණෙන දක්ෂ අපරාධ විමර්ශකයෙක් අතර ඇරඹෙන බුද්ධිමය සටනක්! 🕵️♂
සාක්ෂි විනාශ කරමින් ඇත්ත වසන් කරන්න හදන කණ්ඩායමට විමර්ශකයාගේ උගුල්වලින් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් හැම රහසක්ම හෙළි වෙයිද? 👀 🔥
🍿 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ | 1 454 |
| 16 | ☘ Tʜᴇ Lᴇᴅɢᴇ (2022) 🧗♀ මරණය පෙනෙන මානයේ පිහිටි මාරාන්තික කඳු බෑවුමක ජීවිතය වෙනුවෙන් සටන් වදින බිහිසුණු මෙහෙයුමක්! 😰
🎬 Gᴇɴʀᴇ — Action | Adventure | Thriller
⭐ Iᴍᴅʙ Rᴀᴛɪɴɢ — 5.3/10
⏳ Dᴜʀᴀᴛɪᴏɴ — 1h 26m
🌐 Lᴀɴɢᴜᴀɢᴇ — English
✍ Sᴜʙᴛɪᴛʟᴇ — Sinhala
📝 Sᴛᴏʀʏ —
කතාව ගෙතෙන්නේ කඳු තරණය සඳහා විනෝද සංචාරයක නිරත වන කෙලී (Kelly) සහ ඇගේ හොඳම යෙහෙළිය වන සොෆී (Sophie) වටා ය. එහිදී ඔවුන්ට හමුවන පිරිමින් පිරිසක් විසින් සොෆීව අමානුෂික ලෙස ඝාතනය කරන අයුරු කෙලී විසින් තම කැමරාවෙන් වීඩියෝ කරගනු ලබයි. එම වීඩියෝව ලබාගෙන ඇයව ද ඝාතනය කිරීමට උත්සාහ කරන එම ඝාතකයන්ගෙන් බේරීමට කෙලී අතිශය උස් කඳු වැටියක් (The Ledge) වෙත නැග යයි. පටු පර්වතයක් මත සිරවී, කිසිදු ආරක්ෂිත මෙවලමක් නොමැතිව එම කෲර ඝාතකයන්ගෙන් තම පණ බේරාගැනීමට ඇය දරන අතිශය භීතිජනක ජීවිත අරගලය ඉතා කුතුහලයෙන් යුතුව මෙහි නිරූපණය කර ඇත. 😰
🍿 Wᴀᴛᴄʜ ⏩ Eɴᴊᴏʏ ⏩ Sʜᴀʀᴇ | 8 |
| 17 | කෙලවගන්නෙ නැතුව උඩ Film වලට Reaction දාපම් 😤😤😤
😒😒😒😒 | 1 861 |
| 18 | Good morning All ඕනි Movies Comment එකක් දාගෙන යමු අද හවස සුපිරි ටිකක් දෙන්නම්
😜👍 | 463 |
| 19 | බලමුද ? 🥹❤️ | 2 440 |
| 20 | ☘ Fᴀʟʟ 2: Dᴇᴀᴅᴘᴏɪɴᴛ (2026) 🧗♀️ අඩි 3000ක් අහස උසට දිවෙන මරණීය බිහිසුණු තවත් ජීවිත අරගලයක්! 😰
🎬 Gᴇɴʀᴇ — Adventure | Drama | Thriller
⭐ Iᴍᴅʙ Rᴀᴛɪɴɢ — 5.6/10
⏳ Dᴜʀᴀᴛɪᴏɴ — 100 Min
🌐 Lᴀɴɢᴜᴀɢᴇ — English
✍ Sᴜʙᴛɪᴛʟᴇ — No Subs
📝 Sᴛᴏʀʏ —
සහෝදරියගේ හදිසි අභාවයෙන් පසු එම ශෝකයෙන් මිදීමට තායිලන්තයට පැමිණෙන Jax සහ ඇගේ මිතුරියන්, භයානක කඳු තරණයකට එක් වෙයි. 🏔
නමුත් සිදුවන නායයාමක් හේතුවෙන් ඔවුන් පොළොවේ සිට අඩි 3000කටත් වඩා ඉහළින් පිහිටි මරණීය ස්ථානයක අතරමං වෙයි. 😨
බාහිර උපකාරයක් නොමැතිව, දැඩි ක්ලන්තය සහ භීතිය මැද පණ බේරා ගැනීමට ඔවුන්ට හැකි වේවිද? 👀 🔥
🍿 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ | 2 239 |
