uk
Feedback
2024 Rapid Revision | Echem

2024 Rapid Revision | Echem

Відкрити в Telegram

Показати більше
7 179
Підписники
Немає даних24 години
-617 днів
-22830 днів

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
серпень '26
серпень '26
+9
в 0 каналах
липень '26
+13
в 0 каналах
Get PRO
червень '26
+16
в 0 каналах
Get PRO
травень '26
+15
в 0 каналах
Get PRO
квітень '26
+11
в 0 каналах
Get PRO
березень '26
+10
в 0 каналах
Get PRO
лютий '26
+4
в 1 каналах
Get PRO
січень '26
+3
в 0 каналах
Get PRO
грудень '25
+3
в 0 каналах
Get PRO
листопад '25
+1
в 1 каналах
Get PRO
жовтень '25
+2
в 0 каналах
Get PRO
вересень '250
в 0 каналах
Get PRO
серпень '25
+5
в 0 каналах
Get PRO
липень '25
+2
в 0 каналах
Get PRO
червень '25
+1
в 0 каналах
Get PRO
травень '25
+1
в 0 каналах
Get PRO
квітень '25
+1
в 0 каналах
Get PRO
березень '25
+2
в 0 каналах
Get PRO
лютий '250
в 0 каналах
Get PRO
січень '250
в 0 каналах
Get PRO
грудень '24
+237
в 4 каналах
Get PRO
листопад '24
+453
в 9 каналах
Get PRO
жовтень '24
+781
в 2 каналах
Get PRO
вересень '24
+445
в 5 каналах
Get PRO
серпень '24
+15 861
в 4 каналах
Get PRO
липень '240
в 9 каналах
Get PRO
червень '24
+4
в 5 каналах
Дата
Залучення підписників
Згадування
Канали
12 серпня0
11 серпня+1
10 серпня0
09 серпня0
08 серпня+1
07 серпня0
06 серпня0
05 серпня+1
04 серпня+1
03 серпня0
02 серпня+1
01 серпня+4
Дописи каналу
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
238
3
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
188
4
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
257
5
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය. 🖥https://youtube.com/shorts/QHAHWc
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය. 🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
202
6
පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය 🖥https://youtube.com/shorts/UvEFcSsdIGo?feature=share ❤❤❤❤❤❤❤ Chemistry |
පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය 🖥https://youtube.com/shorts/UvEFcSsdIGo?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
270
7
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොය
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94714261190 - Team ECHEM -
260
8
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්. විමසීම් 0714555513 - Team ECHEM -
286
9
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපි
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
353
10
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන පුලුවන් ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද? 2025 Results H
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන පුලුවන් ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද? 2025 Results Highlights Youtube Link එක පහළින් 🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
368
11
🔴2026 Special Meeting🔥 🔍අද සවස 6.00 ට 📺 FREE Zoom + Youtube Live මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ
🔴2026 Special Meeting🔥 🔍අද සවස 6.00 ට 📺 FREE Zoom + Youtube Live මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු... මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴විභාගය කල් යයිද කියලා හිතන අයට 🔴2026 RAPID REVISION සැලැස්ම 🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥 හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️https://t.me/echem_26R ❗️යාළුවන්ටත් කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔
452
12
සූදානමින් සිටින්න, ළගදීම🔥 #amiladasanayaka #chemistry #chemistryamila ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
සූදානමින් සිටින්න, ළගදීම🔥 #amiladasanayaka #chemistry #chemistryamila ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
357
13
Moments that words can’t capture. Memories that will last forever. ✨ This was more than a show… This was GENERATION 25. 🔥 Fu+9
Moments that words can’t capture. Memories that will last forever. ✨ This was more than a show… This was GENERATION 25. 🔥 Full album will be released tomorrow 😄 #Generation25 #talentsbyechem #riseoftalents ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
460
14
Yesterday, we made history. 🔥 GENERATION 25 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Yesterday, we made history. 🔥 GENERATION 25 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
284
15
3 Hours To Rise ⏳🔥 The stage is ready. The lights are on. In just a few hours, a generation will rise. 🎥Watch it live from
3 Hours To Rise ⏳🔥 The stage is ready. The lights are on. In just a few hours, a generation will rise. 🎥Watch it live from 7.00 PM GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
252
16
12 Hours To Rise ✨ The moment is near. Tonight we rise. GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Gener
12 Hours To Rise ✨ The moment is near. Tonight we rise. GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
230
17
✅Talent Show Special Notice 🔔" Generation '25 "නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා ආරක්ෂාව සහ නීතිරීති තර කිරීමට අපට සිදු
✅Talent Show Special Notice 🔔" Generation '25 "නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා ආරක්ෂාව සහ නීතිරීති තර කිරීමට අපට සිදු වී තිබේනවා. නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් අපව දැනුවත් කර ඇති ආකාරයට පහත නීතිරීති අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා. 🔴සහහාගී වීමට බලාපොරොත්තු වන සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා Register වී Pass එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. Passes නොමැති කිසිම අයෙකුට සහභාගී වීමට අවස්ථාවක් හිමි හිමිවන්නේ නැත. 🔴Gate එක මගින් Passes ලබාදීම ද සිදු නොවේ. එදින සහභාගී වන සෑම සිසුවෙක්ම Pass එක ලෙස QR එක රැගෙන ආ යුතුය.එය printed ලෙස හෝ Mobile Device එකක Screen shot එකක් ලෙස රැගෙන ආ හැකිය. 🔴ගමන් මලු රැගෙන ඒම හැකිතාක් සීමා කරන්න. (නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවන බැවින් ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීමට හැකි සියලුම දෙනා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න අනවශ්‍ය ලෙස ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න) 🔴නෙළුම් කුලුන කළමනාකාරීත්වය ලබා දීලා තියෙන උපදෙස් මත පරිශ්‍රයට පිටතින් කෑම බීම / වතුර බෝතල් රැගෙන ඒමට අවසර නැහැ. ඒ නිසාම අපි වෙනදට වඩා Food stall ප්‍රමාණයක් ලබා දීලා තියෙනව ළමයින්ට කෑම බීම ලබා ගන්න. 🔴ප.ව.2.00 සිට Generation '25 සඳහා ඇතුලත් කරගැනීම ආරම්භ කරන අතර ප.ව.6.30 වන විට ඇතුලත් කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේනවා ප.ව.06.00 වන තුරු open Talent session එකක්ද පැවැත්වේ හැකි සියලුම සිසුන් ප.ව.6.00 වන විට Generation '25 පරිශ්‍රයට පැමිණෙන්න. 🔴හෙල්මට් සහ ජැකට් පරිශ්‍රය තුලට රැගෙන ඒම සදහා අවසර නොමැත.(අවශ්‍ය අයට හෙල්මට්,ජැකට් තැබීම සඳහා වෙනම ස්ථානයක් ඇතුළත් වීමේ ගේට්ටුවේ තිබෙනවා.) 🔴Event එක අවසන් වනවිට රාත්‍රී 12 පමණ වේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
173
18
තව පැය 24යි ළමයි 🔥 මේක කොහොමටවත් miss කරගන්න හොඳ නැති දවසක් කියන එක සහතිකයි. හෙට තමයි දවස✨ 🔍14th of March ✈️Lotus Tower Col
තව පැය 24යි ළමයි 🔥 මේක කොහොමටවත් miss කරගන්න හොඳ නැති දවසක් කියන එක සහතිකයි. හෙට තමයි දවස✨ 🔍14th of March ✈️Lotus Tower Colombo වැඩි විස්තර : 🖥 https://youtube.com/live/7xpgDeGPp1E?feature=share #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
195
19
පරම්පරාවක් නිර්මාණය වෙන්නේ පෝෂණය වෙන්නේ ඊට කලින් හිටපු ජ්‍යේෂ්ඨ පරම්පරා වල ආභාසය තුලින්මයි. ECHEM අලුත් පරම්පරාවේ විස්මිතම හැ
පරම්පරාවක් නිර්මාණය වෙන්නේ පෝෂණය වෙන්නේ ඊට කලින් හිටපු ජ්‍යේෂ්ඨ පරම්පරා වල ආභාසය තුලින්මයි. ECHEM අලුත් පරම්පරාවේ විස්මිතම හැකියාවන් දැකගන්න සාඩම්බර ජ්‍යේෂ්ඨ පරම්පරාවට කරන ආදරණීය ඇරයුමයි... හෙට නෙලුම් කුලුණ පහලට එන්න. 🔍14th of March ✈️Lotus Tower Colombo වැඩි විස්තර : 🖥 https://youtube.com/live/7xpgDeGPp1E?feature=share thousands will gather, talents will shine, and a generation will rise #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
170
20
3 Artists.. 1 Stage 🎤🔥 The energy is rising. The stage is getting ready for something unforgettable. Who do you think they
3 Artists.. 1 Stage 🎤🔥 The energy is rising. The stage is getting ready for something unforgettable. Who do you think they are? 👀 ✈️14th March | Lotus Tower GENERATION 25 #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
163