uk
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Відкрити в Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу SL Tutorial Drops hunters

Канал SL Tutorial Drops hunters (@sltutorialdropshunters) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 15 554 підписників, посідаючи 4 473 місце в категорії Бізнес та 131 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 15 554 підписників.

За останніми даними від 21 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -415, а за останні 24 години на -15, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.66%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.86% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 037 переглядів. Протягом першої доби публікація в середньому набирає 290 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 10.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Завдяки високій частоті оновлень (останні дані отримано 22 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Бізнес.

15 554
Підписники
-1524 години
-1037 днів
-41530 день
Архів дописів
ලෝකයේ විශාල පිරිසක් කරපු ප්‍රොජෙක්ට් එකක් තමා මේක. TapSwap.. මේ ප්‍රොජෙක්ට් එක එන්න එන්න කොලිටි එක අඩු වෙනවා.. ලොකු පිරිසක් ම
ලෝකයේ විශාල පිරිසක් කරපු ප්‍රොජෙක්ට් එකක් තමා මේක. TapSwap.. මේ ප්‍රොජෙක්ට් එක එන්න එන්න කොලිටි එක අඩු වෙනවා.. ලොකු පිරිසක් මේක වටා ඉන්නව කියල trust කරන්න එපා.. කරාට කමක් නෑ... කිසිම අවස්ථාවක කිසිම දේකට මුදල් යොදවන්න එපා.. Airdrop කියල කියන්නෙ පෝන් එක ටච් කරන එකම නෙවෙයි. මේ වගේ ප්‍රොජෙක්ට් දැන් එන්න එන්න වැඩි වෙනවා.. ඒ අතර ස්කෑම් ගණනාවක් තියෙන්න පුළුවන්.. 1. ඔයාලට මොනයම් හරි දෙයක් ක්ලේම් කරගන්න මුදල් යොදවන්න කියනවනම් 2.account පාස්වර්ඩ් account details ලබා දෙන්න තියෙනවනම් 3. wallet connect කරන්න තියෙනවනම් මුදල් තියෙන කිසිම වලට් එකක් කනෙක්ට් කරන්න එපා. (wallet එකක් connect කරනවනම් අලුතින් wallet එකක් හදාගෙන එයා ඩොප් වලට පාවිච්චි කරන්න. මතක තියාගන්න අනිවාර්යයෙන්ම හොඳ ගයිඩ් එකක් දෙන චැනල් එකක් තෝරගන්න ඕනේ.. එනම් කොල්ලෝ කෙල්ලො සෙට් එක ලෑස්ති වෙන්න අපි දෙවනි පියවරට යනවා.. මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම ගේමක් ගහමු... තව දෙයක් තියෙනවා කොපි චැනල් ගොඩක් බිහිවෙලා තියෙනවා... අපි දාන පෝස්ට් එහෙම කොපි කරලා සමහර අය දානවා.. ඇත්තටම එහෙම දැනුවත් කරන එක අවුලක් නෑ ඒක හොඳයි. අවුලකට තියෙන්නේ ඒ විදිහට දැනුවත් කරලා ඒ ගොල්ලෝ ඒකේ ඉන්න කට්ටියන් Scam වලට අහු කරන එක. ඔයාලා අහුවෙනකම් දන්නෙ නෑ ඒක ස්කෑම් එකක්ද කියල.. ඒක නිසා ඒ වගේ ගෲප් වල ඉන්නවනම් පරිස්සමට ඉන්න.

bybit account නැත්තං දැන්ම හදාගන්න මේකේ Rewards ලබාගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. මේ වගේ අවස්ථා හැමදාම තියෙන්නේ නෑ.. ඒක නි
bybit account නැත්තං දැන්ම හදාගන්න මේකේ Rewards ලබාගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. මේ වගේ අවස්ථා හැමදාම තියෙන්නේ නෑ.. ඒක නිසා මේ වටින අවස්ථා එකක්වත් මගහැර ගන්න එපා... අකවුන්ට් එක හදද්දී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ඔෆීෂියල් ලින්ක් එකෙන්ම අකවුන්ට හදන්න.. Link - https://partner.bybit.com/b/srilanka

මේ චැනල් එකේ ඉන්න අයට වටින අවස්ථා ඉක්මනින් මම ලබා දෙනවා. 🤘 (ඔයාලට මම කලින්ම කිව්වනේ නොමිලේ NFT ලබාගන්න අවස්ථා දෙනවා කියලා.💸
+1
මේ චැනල් එකේ ඉන්න අයට වටින අවස්ථා ඉක්මනින් මම ලබා දෙනවා. 🤘 (ඔයාලට මම කලින්ම කිව්වනේ නොමිලේ NFT ලබාගන්න අවස්ථා දෙනවා කියලා.💸 ඔන්න එක අවස්ථාවක් මේක ට්‍රයි කරන්න. තව අවස්ථා ගොඩක් එන්න තියනවා ඒවත් හැම එකක්ම මේ චැනල් එකෙන් ලබාදෙනවා. Here’s how to enter and win ➡️ https://buff.ly/4e88saz

Good Morning Drop Hunters 🌄🌅
Good Morning Drop Hunters 🌄🌅

මගේ චැනල් එකට ඇවිල්ලා කමෙන්ට් කරන ස්කෑම් හිඟන්නන්ට මම කියන්නෙ ... 😂😂 ඔය එක එක වේශයෙන් එන්නේ කවුද කියලා මම දන්නවා.. 😄 ඔවා ක
මගේ චැනල් එකට ඇවිල්ලා කමෙන්ට් කරන ස්කෑම් හිඟන්නන්ට මම කියන්නෙ ... 😂😂 ඔය එක එක වේශයෙන් එන්නේ කවුද කියලා මම දන්නවා.. 😄 ඔවා කරන්නෙ කවුද කියලත් මම දන්නවා.. 😌 අනේ ඔයාල පව්.. කීයක් හරි දෙන්නද ? එයා ඩ්‍රොප් කරන නංගිලා මල්ලිලට කියන්නේ .. ඔයාට කවුරු මැසේජ් කරත් කවුරුත් කමෙන්ට් කරත් කිසිම දෙයකට සල්ලි යොදවන්න එපා. මේකෙ ලෝක හොරු සෙට් එකක් ඉන්නවා.. හිඟන ජීවිත ගෙනියන අහිංසක කොල්ලො දුක් මහන්සියෙන් හොයාගත්ත මුදල් හොරා කන්න බලාගෙන… අලුතෙන් එක් වුණු අය ඉන්නවානම් අනිවාර්යෙන්ම කිසිම දෙයකට සල්ලි යොදවලා කිසිම දෙයක් කරන්න එපා. මම ඔයාලට මුල ඉඳලා හැම දෙයක්ම කියල දෙනව.. 🏆

මෙහෙම ඩොලර් පන්දහවල් හම්බෙනවනම් කොහොම සල්ලි හොයන්න බැරිද.. මේවට රැවටෙන්න එපා.. ඔය වගේ scam ගොඩක් තියනවා..

මම කලින් පෝස්ට් එකක් දැම්මා. $600 USDT Binance වවුචර් දෙනවා කියල. වෙන වෙන සිග්නල් ගෘප් වල ඔස්තාර් අයියලත් කමෙන්ට් කරලා තිබ්බා
මම කලින් පෝස්ට් එකක් දැම්මා. $600 USDT Binance වවුචර් දෙනවා කියල. වෙන වෙන සිග්නල් ගෘප් වල ඔස්තාර් අයියලත් කමෙන්ට් කරලා තිබ්බා. මම දැම්මේ ඔෆීෂියල් community එකේ පබ්ලිෂ් කරපු පෝස්ට් එකක්. එහෙම නැතුව මෙන්න මේ ස්කෑම් නෙවෙයි. මම මෙන්න මේ bot කිසිම තැනක ඔයාලට ලබා දීලා නෑ..😂. වෙන වෙන තැන් වල ලබාදෙන ඒවා මෙතන පබ්ලිෂ් කරන්න හදන්න එපා. ඔයාල දෙයක් කරනවනම් මුලින්ම බලන්න වෙරි ෆයි ටෙලිග්‍රෑම් bot or community chanel එකක්ද කියලා..

Good Morning Binancian #BinanceCampus! ( මෙන්න මේ වගේ එකකට යන්න ආසයි නේද.. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. 🏆🚀
Good Morning Binancian #BinanceCampus! ( මෙන්න මේ වගේ එකකට යන්න ආසයි නේද.. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. 🏆🚀

(Update) Tapswap එකෙන් $600 ක Binance වව්චර් ලබාගන්න අවස්ථාවක් එනවා🏆. කරපු නැති කට්ටිය කරන් නැති කට්ටිය අනිවාර්යෙන්ම පුළුවන්
(Update) Tapswap එකෙන් $600 ක Binance වව්චර් ලබාගන්න අවස්ථාවක් එනවා🏆. කරපු නැති කට්ටිය කරන් නැති කට්ටිය අනිවාර්යෙන්ම පුළුවන් වෙලාවක මේවා කරන්න. 1.ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු (Rejister වෙන හැමෝටම COIN 2500 නොමිලේ හම්බෙනවා🥳) 1. TapSwap Link - https://t.me/tapswap_mirror_2_bot?start=r_1531599525 එයා ඩ්‍රොප් චැනල් මේ වෙනකොට ගොඩක් බිහිවෙලා තියෙනවා.. ඒක සතුටට කාරණයක් මොකද හුඟ දෙනෙකුට මේ අවස්ථාවන් ලබාගන්න හැකියාව ලැබෙන නිසා.😍 ඒ වුනාට ලංකාවේ කනගාටු දායක ආරංචියක් බවට එක පත්වෙලා තියෙනවා… ඒ තමා දැනුමක් නොමැතිව කොපි චැනල් බිහිවෙලා තියෙනවා… අපේ චැනල්වල දාන ඒවා කොපි කරල එයාල දාලා කට්ටිය අද්දව ගන්නවා.. ඊට පස්සෙ ස්කෑම් පටන් ගන්නවා.. ඒකෙන් වෙන්නෙ මේ ක්ෂේත්‍රයට එන අයට මේවා ගැන එපා වීම සහ මුදල් නැතිවීම…😨😓😓 අනිවාර්යෙන්ම හොඳ චැනල් එකක් ෆලෝ කරන්න… එකම දේ දාන.. නිතර නිතර එක ෆැට ෆෝම් එක කරන්න කියලා දැනුවත් කරන චැනල් එකක් ෆලෝ කරනවට වඩා.. අත්‍යවශ්‍ය වෙන පණිවිඩ ඔයාලට ලබා දෙන චැනල් එකක් ෆලෝ කරන්න..🚀🔥 අපි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ සුපිරිගේමක් ගහනවා… අපේ ටීම් එක ඇක්ටිව් ඉන්න ඕනේ.. ⚡️ මේක විතරක් ජීවිතේ කරගන්න කියලා මම කියන්නේ නෑ… 🔥😎 නිදහස තියෙන වෙලාවක පුළුවන් වෙලාවක් කරන්න… තව දේවල් ට්‍රයි කරන්න පුළුවන්නම් අනිවාර්යෙන්ම ඒවත් කරන්න..😎💵📦 අන්න එතකොට අපිට සුපිරි ගේමක් ගහන්න පුළුවන්🏆🏆

Good morning🌅 #Binancian
Good morning🌅 #Binancian

meke task karapu nathi aya aniwa karaganna..anthima dawas tika yanne

Wallet එක ප්‍රශ්නයක් කරගන්න එපා.. ඉස්සරහට හොඳ wallet එකක් එනවා🔥.
Wallet එක ප්‍රශ්නයක් කරගන්න එපා.. ඉස්සරහට හොඳ wallet එකක් එනවා🔥.

ඊයේ මම කිව්වා නේද නොමිලේ එන්න NFT ලබාගන්න අවස්ථාවක් ටෙලිග්‍රෑම් චැනල් එකේ ගේනවා කියලා. ඔන්න ඒ අවස්ථාව උදේම අරගෙන ආවා. වටින nf
ඊයේ මම කිව්වා නේද නොමිලේ එන්න NFT ලබාගන්න අවස්ථාවක් ටෙලිග්‍රෑම් චැනල් එකේ ගේනවා කියලා. ඔන්න ඒ අවස්ථාව උදේම අරගෙන ආවා. වටින nft collection එකක් නොමිලේ ගන්න විදිය කියල දෙන්න යන්නේ. මෙන්න මේ වගේ වටිනා අවස්ථා මුලින්ම අපි ලබාදෙනවා… All you need to do is: 1. Follow @Binance on X and retweet the activity post. 2. Tweet us your favorite Cristiano Ronaldo goal and why using #CR7Worldwide 3. Ensure you post during the activity period: May 30, 2024, 14:00 (UTC) - June 11, 2024, 23:59 (UTC). 4. We’ll pick 10 of our favorite posts and announce the winners during our second event on June 12, beginning at 14:00 (UTC). මම දාන මේ වීඩියෝස් . මම ටෙලිග්‍රෑම් චැනල් එකේ දැනුවත් කරන මේ පෝස්ට් .. කොපි කරන කට්ටියක් බිහිවෙලා තියෙනවා 🥴😄… මේ වෙනකොට මේ පෝස්ට් දාලා සමහර ගෲප් හදාගෙන ඉන්නවා. (Copy Chanel)😂😂 එයාලගෙන් පරෙස්සම් වෙන්න… ☠️💀 ඒ වගේ චැනල් ගැන යාලුවන්ව දැනුවත් කරන්න..👍 (මේ වෙනකොට හුඟක් දෙනෙක්ගේ සල්ලි ඇදලා තියෙනවා) මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට මාව වත් විශ්වාස කරන්න එපා… මම කියන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්න අපි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ගේමක් ගහනවා..🏆

Good Morning Drop Hunter. 📱🇱🇰(📸 aminabinance)
Good Morning Drop Hunter. 📱🇱🇰(📸 aminabinance)

Christiano Ronaldo එක්ක කතා කරන්න🙈. එයාගෙන් ප්‍රශ්න තියෙනවනම් අහන්න😜. Live interviwe එකකින් කතා කරන්න👍 . Ronaldoගේ footbal
Christiano Ronaldo එක්ක කතා කරන්න🙈. එයාගෙන් ප්‍රශ්න තියෙනවනම් අහන්න😜. Live interviwe එකකින් කතා කරන්න👍 . Ronaldoගේ football Match එකක් බලන්න.. Saudi Arabi නොමිලේ ගුවන් ටිකට් පත්✈️,ඉන්න තැන් හැමදේම🏨🏨 නොමිලේ දිනාගන්න ඔයාටත් පුළුවන්. ඒ වාගේම මගෙ ටෙලිග්‍රෑම් එකේ ඉන්න ඔයාලට $ 35 වටින NFT එකක් නොමිලේ දෙනවා. . Binance Official KOL විදියට මට ඔයාලට දෙන්න ගොඩක් දේවල් තියනවා.. මේ දේවල් ලබාගන්න ඔයාලා වෙනුවෙන් දැනටමත් වීඩියෝ එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ. පරක්කු වෙන්නැතුව වීඩියෝ එක බලන්න.( තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න) Video Link - https://youtu.be/8OFooXWkcm4

mekath miss karaganna epa

#QUEST TARI tari is a layer 1 blockchain that has been under development for more than 7 years with investments from Pantera Capital and was on my list of A-tier airdrop projects Go to website - Open link. - Connect Twitter account. - Complete the social quests. This is chapter one of their airdrop and consists of simple social tasks mostly related to Telegram and Twitter.

meka aniwa karanna

Spell Wallet On Sei ➡️ Register : Spell Wallet ➖ Create Wallet Sei & Backup ➖ Claim Mana ➖ Complete Quest ➖ Done 📌 Airdrops Like Ocean 😁 - Do it before down wkwkw

SL Tutorial Drops hunters - Статистика та аналітика Telegram каналу @sltutorialdropshunters