SL Tutorial Drops hunters
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward
Показати більше📈 Аналітичний огляд Telegram-каналу SL Tutorial Drops hunters
Канал SL Tutorial Drops hunters (@sltutorialdropshunters) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 15 471 підписників, посідаючи 4 469 місце в категорії Бізнес та 131 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 15 471 підписників.
За останніми даними від 29 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -405, а за останні 24 години на -10, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.37%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.66% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 986 переглядів. Протягом першої доби публікація в середньому набирає 257 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 8.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“✅ Verified airdrops
✅ Step-by-step claim guides
✅ Tips to maximize your earnings
✅ No scams, just rewards!
Join us and never miss an opportunity to get free crypto! 💸
🔗 Start earning today!
#CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...”
Завдяки високій частоті оновлень (останні дані отримано 30 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Бізнес.
Триває завантаження даних...
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 29 червня | 0 | |||
| 28 червня | +1 | |||
| 27 червня | +2 | |||
| 26 червня | 0 | |||
| 25 червня | 0 | |||
| 24 червня | 0 | |||
| 23 червня | +1 | |||
| 22 червня | 0 | |||
| 21 червня | +1 | |||
| 20 червня | 0 | |||
| 19 червня | 0 | |||
| 18 червня | 0 | |||
| 17 червня | +3 | |||
| 16 червня | 0 | |||
| 15 червня | 0 | |||
| 14 червня | 0 | |||
| 13 червня | 0 | |||
| 12 червня | 0 | |||
| 11 червня | 0 | |||
| 10 червня | 0 | |||
| 09 червня | 0 | |||
| 08 червня | +1 | |||
| 07 червня | 0 | |||
| 06 червня | 0 | |||
| 05 червня | 0 | |||
| 04 червня | 0 | |||
| 03 червня | +1 | |||
| 02 червня | +4 | |||
| 01 червня | 0 |
| 2 | අද හවස හයට පමණ ඔයාලට රුපියල් දහදාහක් හොයාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන එන්නද ?.
කමෙන්ට් එකක් දාන්න. | 339 |
| 3 | https://youtu.be/XMvEBVh27tE?si=Rp8RKNktRHGkVMuJ
ඉහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් කිරීමෙන් ජයග්‍රහණය කරන්නේ Kushan Peiris.
මට මැසේජ් එකක් දාන්න. | 460 |
| 4 | Binance Sri Lanka Official Community එකේ තවමත් Join වෙලා නැතිනම් මේ Link එකෙන් Join වෙන්න.හැම සතියෙම Events යනවා Free Dollars Earn කරන්න පුලුවන්
https://t.me/binancesrilanka | 761 |
| 5 | මේ වීඩියෝ එක හොඳයිද නැද්ද?
අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න.
බලපු නැති අය SL Tutorial youtube නාලිකාවට ගිහින් දැම්ම බලන්න. | 1 594 |
| 6 | අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT).
ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න.
Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX
පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා.
හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා) | 584 |
| 7 | SpaceX ලගේ කොටස් මිලදීගන්නේ කොහොමද?
මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩින්ම මාතෘකාව.
දැනුම නෑ මේක කරගන්නේ කොහොමද කියලා..
පහල තියෙනවා වීඩියෝ එක මේක කරන්නේ කොහොමද කියල තේරෙන්නේ නැති කෙනෙකු වුණත් තේරෙන විදියට කියලා දීලා තියෙනවා.
Video link - https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j
https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j | 809 |
| 8 | අද වීඩියෝ එක සම්බන්ධව ඔබේ අදහස. | 809 |
| 9 | අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT).
ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න.
Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX
පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා.
හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා) | 644 |
| 10 | 🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥
රුපියල් 1700න් මොකක්ද කරන්න පුළුවන්. අද අරගෙන එනවා ලොකේ සල්ලි හොයන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන.
හරියටම හවස හයට SL Tutorial youtube නාලිකාවේ. (6.00 PM )
පළමු කමෙන්ට් එක අනිවාර්යෙන් ජයග්‍රහකයෙක්.
පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා.
හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා) | 768 |
| 11 | 🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥
මේ වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාල කමෙන්ට් කර ජයග්‍රහණය කරන්නේ මේ දෙදෙනාවේ.👇👇👇👇
https://youtu.be/Yb4NAsJ1Zz0
Relax Vibes
Prsannabaushka Danushka
මගේ youtube නාලිකාවේ රැගෙන එන හැම වීඩියෝ එකකටම මම නොමිලේ USDT මුදල් ලබා දෙනවා.
Free USDT ලබා ගන්න ඕනෙ අය වීඩියෝ එකක් ආපු ගමන්ම ලයික් එකක් දාලා කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. 😊
ඉස්සරහට මුදල් නොමිලේ ලබාගන්න පුළුවන් තව අවස්ථා අරගෙන එනවා.
ජයග්‍රාහකයන් හැකි ඉක්මනින් මට මැසේජ් එකක් දාන්න. | 921 |
| 12 | 🕞🕟🕠🕡🕢🕣⭐️⭐️⭐️⭐️
එක් අයෙකුට නොමිලේ 10 USDT. ( අවශ්‍ය අයට බැංකුවටම සල්ලි ලබා ගන්න පුළුවන් )
ඉදිරියට අරගෙන එන වීඩියෝස් වලට මෙම මුදල් ප්‍රමාණ ලබාදෙනවා.🚀🚀💰
වීඩියෝ එකට පළවෙනි කමෙන්ට් එක දාන කෙනා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන කෙනෙක්.
ඒක නිසා Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා Bell 🔔 එක ක්ලික් කරගෙන යන්න අමතක කරන්න එපා 🔔🔔
ලයික් එකක් දාල කමෙන්ට් කරන ජයග්‍රහකයන්ට 1 USDT
ඒ අය වීඩියෝ එකක Shere කරලා තිබුණොත් 1 USDT
පුංචි ටාස්ක් එක කරොත් 3 USDT
වීඩියෝ එක බලලා Binance account එකක් හදලා තිබුනොත් 3 USDT 👇👇👇👇👇👇
https://youtu.be/CXuyUT0att4
https://youtu.be/CXuyUT0att4
යාළු ටාස්ක් එක කලොත් 2 USDT
ඕනෙ ද එපා ද කියලත් කමෙන්ට් කරගෙන යන්න | 1 |
| 13 | වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාගෙන එන්න අමතක කරන්න එපා.
පුංචි ලයික් එකක් දාල කමෙන්ට් කරන අයටත් අපි නොමිලේ මුදල් ලබා දෙනවා.💰🚀 | 1 162 |
| 14 | Trade කරන අයට නොමිලේ ඩොලර් 20 .
වීඩියෝ එක sl tutorial youtube නාලිකාවේ අද හය වෙනකොට පබ්ලිශ් වෙනවා. 6 PM
සීමිත ප්‍රමාණයකට බැවින් ඉක්මන් වෙන තරමට හොඳයි. | 1 077 |
| 15 | Trade කරන අයට සුපිරි වීඩියෝ එකක් අරගෙන එන්නද ? trade කරන්න නොමිලේ ඩොලර් ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්. ( trading කරන අයට විතරයි හොඳේ)
අද හවස හය වෙනකොට අරගෙන එන්නම් . 🔜 | 1 022 |
| 16 | නොමිලේ 10 USDT ලබා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නද ?💰
බෝනස් නෙවෙයි කෙලින්ම 10USDT💲
ඕනෙ අය කමෙන්ට් කරන්න. | 1 168 |
| 17 | ශ්‍රී ලංකාවම ගිලගන්නා පිරමිඩ ජාවාරම ⚠️
මේක කාටත් වැදගත් වෙයි කියලා හිතලා ලියන්නේ. දැන් ටික දවසක ඉඳන් ලංකාව පුරාම ආයෙත් පිරමිඩ් කාරයෝ අලුත් වෙස් මුහුණු දාගෙන වැඩ පටන් අරන්. හැබැයි මේ සැරේ මුන් එන්නේ වෙනස්ම විදිහකට. 👀
🌱 එක සෙට් එකක් එනවා කෘෂිකාර්මික වගාවල සල්ලි ආයෝජනය කරන්න කියලා. පැලයක් හිටවන්න සල්ලි දීලා මාස දෙකෙන් තුනෙන් ලාභ ගන්නලු. මාස දෙකෙන් ප්‍රතිලාභ දෙන්න ඒක බණ්ඩක්කා, මිරිස් වගාවක් නෙවෙයිනේ!
📦 තව සෙට් එකක් එනවා විෂබීජ නාශක, අයිස්ක්‍රීම්, විදුලි උපකරණ වගේ බිස්නස් වලට සල්ලි දාන්න කියලා.
දුක් මහන්සි වෙලා, පොළොව එක්ක හැප්පිලා ජීවිතේ ගොඩයන්න දඟලන අහිංසක මිනිස්සුන්ට හීන ලෝක පෙන්වලා රවට්ටන්න හරි ලේසියි.
🏨 ලස්සන ලොකු හෝටල්වල රැස්වීම් තියලා, සුරංගනා කතා කියලා, "අහවලා මෙච්චරක් හෙව්වා, අරයා මෙච්චරක් දැම්මා" කියලා කියපුවාම අපේ මිනිස්සුත් රැවටෙනවා.
මුල් පෙළේ ඉන්න සෙට් එක යටින් එකතු වෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ෂෝ එක දාලා අන්තිමට සල්ලිත් අරන් පැනලා යනවා. 🏃♂️
💨 නීතිය ඉස්සරහ තමන් වැරදිකරුවන් වෙන නිසා මේ ප්‍රශ්න පොලිසියට යනවා අඩුයි. ඒකෙන් වෙන්නේ ජාවාරම්කාරයෝ තවත් පොහොසත් වෙන එක විතරයි.
💔 ලොකුම කණගාටුව තියෙන්නේ අපේ මිනිස්සු මේවට සල්ලි දාන්න කරපු වැඩ ගැන. කලින් අහුවෙච්ච අය තමන් ජීවත් වෙන ගේ දොර, වටිනා ඉඩකඩම්, එදිනෙදා වැඩවලට පාවිච්චි කරපු වාහන පවා විකුණලා නැත්නම් උකස් තියලා තමයි මේවට සල්ලි දැම්මේ. අන්තිමට සල්ලිත් නෑ, අසරණ මිනිස්සුන්ගේ ඉඩම් සහ වාහනත් සින්න වෙලා මුළු පවුලම පාරට වැටුණා. 😭🏚️
🛑 ඒ නිසා මේක කියවන හැමෝගෙන්ම ඉල්ලන්නේ, තමන් ජීවත් වෙන ගේ දොර, ඉඩකඩම්, වාහන විකුණලා කිසිම විටක මෙවැනි පිරමිඩ් ජාවාරම් වල සල්ලි ආයෝජනය කරන්න එපා! ඉක්මන් ලාභ කියන දේ පස්සේ යන්න එපා. ආසයි නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් හෝ වගාවක් පටන් ගන්න. 💸
🔍 ආයෝජනයක් කරන්න කලින් ඒක මහ බැංකුවේ අනුමත නීත්‍යානුකූල එකක්ද කියලා බලන්න. ආදායම ලැබෙන්නේ භාණ්ඩයක් විකුණලද නැත්නම් අලුත් සාමාජිකයෝ (Members) අල්ලලා දෙනවටද කියලා
හොයලා බලන්න. මිනිස්සු අල්ලන ක්‍රමයක් තියෙනවා නම් ඒක පිරමිඩයක් මිසක් බිස්නස් එකක් නෙවෙයි!
🚨 කවුරු හරි ඔයාලට මෙහෙම බලපෑම් කරනවා නම් ළඟම පොලිසියට හෝ මහ බැංකුවට දන්වන්න.
තමන්ගේ අයව බේරගන්න මේක හැකිතාක් Share කරන්න. 🙏
📢 පිරමිඩ් වංචා සහ මෙහෙම සල්ලි නැති කරගන්න මිනිස්සුන්ව බේරගන්න අපි කරන වීඩියෝ බලන්න කැමති නම් අපේ WhatsApp චැනල් එකට එකතු වෙන්න:
👇👇👇
👉 https://whatsapp.com/channel/0029VamXS7n6LwHqFMWKfE1u
#PyramidScam #FinancialFraud #SriLanka #BeAware #StopScams #FinancialLiteracy #SLTutorial
SL Tutorial | 1 305 |
| 18 | Binance account එකක් හදන ලින්ක් එක - https://www.binance.com/join?ref=LM9ATOOL
Binance account එකක් හදන වීඩියෝ එක - https://youtu.be/IPILpJTTUrE
🔥 Listing වූ Tokens
Genius Terminal (GENIUS)
OpenGradient (OPG)
GENIUS කියන්නේ මොකක්ද?
Genius Terminal කියන්නේ AI සහ blockchain data එක combine කරලා on-chain analysis කරන්න පුළුවන් terminal එකක්.
OPG කියන්නේ මොකක්ද?
OpenGradient කියන්නේ decentralized AI network එකක්. AI models host කරන්න, inference run කරන්න සහ verify කරන්න design කරලා තියෙනවා.
Binance Alpha Users වලට වැදගත් දේවල්
✅ Spot trading start වෙන්න මිනිත්තු 15කට කලින් Alpha Account ➜ Spot Account transfer කරන්න පුළුවන්.
✅ Spot listing එක open වුණාම Alpha section එකෙන් GENIUS සහ OPG remove වෙනවා.
✅ Alpha එකෙන් remove වුණත් balance එක පේනවා, Spot Account එකට transfer කරලා trade කරන්න පුළුවන්.
✅ Binance විසින් auto transfer එකක් පැය 24 ඇතුළත කරනවා.
⚠️ Risk Warning
Tokens දෙකම අලුත් projects.
High volatility තියෙන්න පුළුවන්.
Price එක ඉක්මනින් ඉහළ යන්නත් පහළ යන්නත් පුළුවන්.
Binance Seed Tag apply කරලා තියෙනවා.
Seed Tag කියන්නේ?
Seed Tag තියෙන tokens trade කරන්න:
Risk Quiz එක pass වෙන්න ඕන.
හැම දින 90කට වරක් quiz එක renew කරන්න ඕන.
High-risk asset එකක් කියලා Binance warning එකක් පෙන්වනවා.
Trader කෙනෙක් විදියට බලද්දි
GENIUS සහ OPG දෙකම AI narrative category එකට වැටෙන නිසා listing දවසේ volatility ගොඩක් වැඩි වෙන්න පුළුවන්. Listing pump එකක් එන්නත් පුළුවන්, ඒ වගේම early holders profit take කළොත් dump එකක් එන්නත් පුළුවන්. | 1 570 |
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
