uk
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

Відкрити в Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Показати більше
Buy Ad
7 253
Підписники
Немає даних24 години
-357 днів
-14230 днів
Архів дописів
🔴 GIT විභාගය හේතුවෙන් හෙට දින කුරුණෑගල 2025+ඉරිදා Online පන්තිය නොපැවත්වේ. ලබන බදාදා සුපුරුදු ලෙස පන්ති පැවැත්වේ.. 🌟🌟🌟🌟🌟🌟

✨📚 Wishing you all the best for your GIT exam! 💻🎯 💡 You’ve worked hard, and now it’s time to shine! Stay confident 😃, st
✨📚 Wishing you all the best for your GIT exam! 💻🎯 💡 You’ve worked hard, and now it’s time to shine! Stay confident 😃, stay focused 🎯, and trust in your preparation 📖. 📝 Read the questions carefully, think logically, and apply your knowledge wisely. Every effort you’ve put in will lead you to success 🏆. 🚀 Believe in yourself, do your best, and success will follow! 🎓🌟 🍀 Good luck, Our friends! You’ve got this! 💪💙
A Small wish from DUPhysicsNotes Team

2025/03/29 මහනුවර IMS + Online පන්තිය නොපැවැත්වේ..(2027 නංගිලා මල්ලිලාට Clz පටන් ගන්න නිසා...)⚠️📌❗️ඒ වෙනුවට Video එකක් දානව ඒ වෙලාවට බලන්න හැමෝම...⚠️📌❗️

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර🍎🍃
2025.03.22 Kandy Clz #Gravitational_Fields #Kandy @DUPhysicsNotes

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🆕 🌝🍎💞
20/03/2025💗 Nugegoda class‼️ #Gravitationalfields #nugegoda @DUPhysicsNotes

ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌 ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎 ✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
   📌  සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ටම කරන්නෙ එක Revision එකක් නිසා ඒකෙ Note එක තමා දාන්නේ හැමෝටම)    📌  ඒ වගේම ඒ සතියට අදාල Revision Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.
💠 කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌  ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි.             🌐 @DURevisionNotes 📌 2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🌐 @DUPhysicsNotes එහෙනම් තවත් බලා ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈
📱 වැඩිදුර විස්තර සඳහා, සම්බන්ධ වන්න.       🤖 @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️

Thank You ❤️🥰
Thank You ❤️🥰

+1
Work Power & Energy🏋‍♀🚵‍♂
#Notes #Tutes #Work_Power_Energy

මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම "
📌 PRACTICAL NOTE " Kurunegala Clz 2025-03-19 #Heat #practical #Kurunegala @DUPhysicsNotes

📍ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 📍උෂ්ණත්වමිතිය
Kurunegala Clz 2025-03-19 #Kurunegala #Heat @DUPhysicsNotes

මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම.♨️♨️
17.03.2025 Kegalle note #Practical #Heat #Kegalle @DUPhysicsNotes

ලමයි මට අසනීප නිසා අන්තිම ටිකේ ඉන්න බැරි වුනා, ඒ ටික ලියපු කාට හරි note එක දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්🤧

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 17.03.2025 Kegalle note #Gravitational_Fields #Kegalle @DUPhysicsNotes

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🧚✨
2025.03.16 Kurunegala Clz. #Gravitational_Fields #Kurunegala @DUPhysicsNotes

ඔන්න පොරොන්දුව ඉෂ්ට කලා හොදේ....😉♥️

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර🍎🍃
2025.03.15 Kandy Clz #Gravitational_Fields #Extra #Kandy @DUPhysicsNotes

Hi Guys...!!! අද Note එක දාන්න චුට්ටක් පරක්කුවෙයි...😕හෙට වෙන්න කලින් දාන්නම්...🥲මං අද පොතක් ගෙනියව්වෙ නෑ...අමතක උනා😐😵‍💫අලුත් පාඩමක් නේ...තාපය පොතේ ලියන්න එපා කිව්වනේ තව තියෙනව කියල😒🥲😶‍🌫ඒ හින්ද කොළවල ලිව්වෙ😐සොරි වෙන්න ඕන...😕අර කොළවල තියෙන එක අවුලක්මත් නෑ...ඒත් එපා😕ඉක්මනටම දාන්නම්😪😵‍💫

Hi Guys...!!! අද Note එක දාන්න චුට්ටක් පරක්කුවෙයි...😕හෙට වෙන්න කලින් දාන්නම්...🥲මං අද පොතක් ගෙනියව්වෙ නෑ...අමතක උනා😐😵‍💫අලුත් පාඩමක් නේ...තාපය පොතේ ලියන්න එපා කිව්වනේ තව තියෙනව කියල😒🥲😶‍🌫ඒ හින්ද කොළවල ලිව්වෙ😐සොරි වෙන්න ඕන...😕අර කොළවල තියෙන එක අවුලක්මත් නෑ...ඒත් එපා😕ඉක්මනටම දාන්නම්😪😵‍💫


💥 උෂ්ණත්වමිතිය 💥
💢Nugegoda class💢 3/13/2025 #Heat #Extra #Nugegoda @DUPhysicsNotes

#Justice_for_Her
#Justice_for_Her